කොහොමද ජාතික ආරක්ෂාව ?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    KzJ5lfO.gif

    මටනම් ලොකුවට දැනෙන්නෙ නෑ... ආයිබෝං
    මේකම රනිල් සර් හරි මයින්ද මාත්තිය හරි කළා නම් ඔන්න,
    අතිවිශිෂ්ටයි...!!
     
    • Dislike
    Reactions: YelaWolf

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    පිපිරුවෙ නැති නිසා සෑහෙන අවුලෙන් ඉන්න
    🌷🐘 ඩෑල් එකක්
    අපි හැමෝගෙම ලිසිට් වල ඉන්නවා.
    😂✋
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් එහෙම නොකර ඉන්නේ ආරක්ෂක අංශ බන් .
    ජනාදිපති යි , අගමැතියි මොනවා කරන්න ද ආරක්ෂක අංශ වල උන්ට තේරෙන්නේ නැත්නම් .
    උන් දෙන උපදෙස් තමයි අරුන්ට යන්නේ . හොරු අල්ලන් ,ප්රික්ෂස්න කරන්න විදිය පොලිසියට කියලා දෙන්න බෑ ජනාදිපති පත් වෙලා ඉන්න එකට .
    උන් ගිය පාර ඕන විදියට ක්‍රියාත්මක උනේ නෑ .
    නිකන්ම ප්‍රභූ කියන උන් ටික බේරගන්න විතරක් වැඩ කරේ .
    අද මේ විදෙස් බුද්ධි අංශ වල දේවලුත් නිව්ස් වල යනවා කලින්ම . එදා එහෙම උනේ නෑ .

    ආරක්ෂක අංශ වලට අදාළ විදියට වැඩ කරන්න පුලුවන් උනාද පොනිල්ගෙ, රාජපක්ස්ලගෙ කාලෙ?

    පාස්කු ගැනත් පරීක්ෂණ කරපු ශානි, රවී වගේ ලොක්කොන්ටත් බධා කරලා, මාරු කරලා, සේවය අත්හිටවලා ඔය වගේ දාහක් දේවල් කරේ දේශපෙලකයොන්ට ඕන නිසා. පාස්කු බෝම්බ ගැස්සෙව්වෙත් දේශපාලන උවමනා වලට. ඒක වලක්වන්න බැරි උනේ හිටපු දේශපාලකයන්ගෙ නොහැකියාවට. ෆේල් කමට. අන්තිමට ඒක ගැන පරීක්ෂණ කරන එක නැවැත්තුවෙත් දේශපාලන උවමනාවට.

    රටේ සිස්ටම් එක අවුල් නං ආරක්ෂක අංශ වලට තියා, ඉස්කෝලෙ ටීච කෙනෙක්ට උගන්නන එකවත් හරියට කරන්න බෑ. ඕක හොඳට කියනවා රවී සෙනෙවිරත්න කරපු ඉන්ටවිව් එකක. අන්න ඒක බලපන්. ඒකම තමයි මමත් කියන්නෙ.

    හිටපු පොන්නයන්ගෙ බැරිකමට ආරක්ෂක අංශ වලට වැරදි කියන්න එපා. 😹
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,567
    5,467
    113
    කොහොමද ජාතික ආරක්ෂාව ?
    ඉස්තරම් සර් .
    ඉන්දියාව කියනකම් දන්නෙත් නැ ඇමරිකාව කියනකම් ඇහැරුනෙත් නෑ
    Oya intelligence ekeda wada karanne? Oya kohinada danne dannaha kiyala, oyata kiwwada?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    හේමා පේ‍්‍රමදාසට ලක්‍ෂ 32ක් ඉන්ධන දීලා…

    දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මයට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පන දහසක (3,250,000) ඉන්ධන කුපන්පත් නිකුත් කර තිබේ.

    මෙය 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කුපන්පත් වටිනාකම වේ.

    විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් මාසිකව හිමි වන අතර මාසයේ පළමු දිනට ඉන්ධනවල පවත වෙළෙඳපොළ වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්ම නොයන පරිදි අදාළ කාලසීමාව තුළ ඉන්ධන කුපන්පත් නිකු කරනු ලැබේ.

    ඒ අනුව 2023 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා නිකුත් කර ලද ඉන්ධන කූපන්පත් වටිනාකම රුපියල් 3,250,000ක් වේ.



    පෙට්‍රල් ඩීසල් වැඩි වෙන්න හේතු මෙන්න. මේ නාකි ආර්‍යා හුත්තිට මේතරම් පිනට සැප දිදී තියාගෙන ඉන්නේ මේකි ජාතික වස්තුවක් ද? නැත්නම් ලංකාව වටේ යන සැමගේ බඩුවද? තුක් විතරක් පිනට කන සක්කිලි. @nevermindNevergiveup මීක් මීක්