බඳින්න නර්ස් කෙනෙක් හොඳයිද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    මෙහෙමයි බං පට්ට ලව් එකක් සහ හොඳ understanding එකක් ඕනේ.
    මම දන්න උන් දෙන්නෙක් ඉන්නවා nurse ල බැදපු.
    දෙකම love affair.
    සමහර දවසට එක දිගට දවස් දෙකක් වැඩ කරලා එන්නේ.
    ගෙදරක උදේට බත් උයන්නේම නැති තරම්.
    ගෙවල් අපායවල් වගේ.
    අස් පස් කරන්නවත් වෙලාවක් නෑ උන්ට.
    ළමයි බලාගන්න නැන්දම්මලා වගේ ඉන්නවා නන් අවුලක් නෑ.
    sex කතාව නම් ලස්සන සහ වල් කම අනුව තමා .. මම දන්න doca ල ඉන්නවා nurse ල බැදපු සහ අනියම් සබඳතා තියෙන. that all depends බං.
    ගොඩක් පිරිමි කැමති නෑ nurse ල බදින්න..
    ඒ නිසා ඕනේ ඉස්පිරිතාලේ ක බැදපු නැති nurse ල 10-15 k හොයාගන්න පුළුවන් බදින වයස පැනපු.
    උඹ බැඳල රට යන්න හිතාගෙන ඉන්නවා නන් nurse කෙනෙක් බදිනවා කියන්නේ ගොඩක් chances තියෙනවා.

    just my සත 2
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,828
    1
    27,838
    113
    Migrate කරන්න ඉන්නවා නම් මාර chance එකක් තියෙනවා nurses ලට. හැබැයි ඉතිං කඩ්ඩ සාමාන්‍ය වශයෙන් පුලුවන් වෙන්න ඕන.

    මේ නර්ස් නෙවේ නේද මම ඉස්සර ගැහුවා එකක්..



    ------ Post added on Apr 18, 2025 at 4:57 PM
    Link එක දීපං බං. දැන් මේක හොයාගන්න නෑනේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    817
    1,665
    93
    I know about 7 families with nurses who migrated to UK in the past two years.

    They all came as careworkers. Only 1 of the managed to get the NMC nursing registration to work in the UK as a nurse. Anyway she was fluent in English, has a nursing degree from a private uni and worked in a private hospital. Rest of them failed the English test (OET) and other tests.

    Nurses find it easy to migrate is a big myth. May be they can work in problematic countries like Israel or Middle East.

    If you plan to migrate using her qualifications to a country like UK, Aus or Canada, make sure she is fluent in English.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මටනම් සෙට් නෑ උන්ගෙ ජීවන රටාව බන්.. බැන්දත් නෑ වගේනෙ බන් උන් ගෙදරත් නෑ උන්ට වැඩ ඉවරෙකුත් නෑ කතා කරන්න වෙලාවක් නෑ
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    බදින්න එපා බන් ඕව.ඊට වඩා හොද options තියෙනවනෙ.nurseලව සමාජෙට ඕන ලොකු සේවයක් කරන්නෙ හැබැයි කරම වැඩත් එක්ක easy life එකක් ගෙවන්න අමාරුයි. අනික ලක්ශයක් 1.5ක් වගේ නේ පඩිය. පැන්ශන් එක වටිනව හැබැයි. ඩොකෙක් බැදපන් medical field එකෙන් හොද එකක් හොයනව නන්. Nurse කියන්නෙ ඉතින් මස් නෙමෙයි කට්ටක්.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ පැත්තේ නර්සින් කරන නංගී කෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් නිතර දැකලා තියෙනවා ඒ කෙල්ලව. ලොකු ලස්සනක් නෑ. වැඩිය සමාජෙට නැති පැත්තකට වෙලා ඉන්න ටයිප් එකේ. ඒ ප්‍රපෝසල් එක ටිකක් හරියන පාටයි. මම නර්ස් ල ට නම් ආසයි. උන්ගේ ජීවන රටාව මොන වගේද දන්නේ නැහැ නේ. මොකෝ බැන්දට පස්සේ රස්සාවෙන් අයින් වෙන්නේ කියන්න නෙවෙයි නේ.
    gov nurse da
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,842
    1
    49,974
    113
    ප*යාගල
    sorry.com
    බදින්න එපා බන් ඕව.ඊට වඩා හොද options තියෙනවනෙ.nurseලව සමාජෙට ඕන ලොකු සේවයක් කරන්නෙ හැබැයි කරම වැඩත් එක්ක easy life එකක් ගෙවන්න අමාරුයි. අනික ලක්ශයක් 1.5ක් වගේ නේ පඩිය. පැන්ශන් එක වටිනව හැබැයි. ඩොකෙක් බැදපන් medical field එකෙන් හොද එකක් හොයනව නන්. Nurse කියන්නෙ ඉතින් මස් නෙමෙයි කට්ටක්.
    උන්ගෙ හෙන ලොකුකම.බන්.Fb එකෙ නර්ස් කෑල්ලක් ටෝක් කරා. සෙට් වෙන්නෙම නෑ උන් ට්‍රයි කරන්නෙ ඩොකෙක්ටත් වඩා ලොකු උන්ව දාගන්න.🥴
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    උන්ගෙ හෙන ලොකුකම.බන්.Fb එකෙ නර්ස් කෑල්ලක් ටෝක් කරා. සෙට් වෙන්නෙම නෑ උන් ට්‍රයි කරන්නෙ ඩොකෙක්ටත් වඩා ලොකු උන්ව දාගන්න.🥴
    මිනිස්සු ඉතින් ලෙඩ වෙලානෙ hospital වලට යන්නෙ එතකොට ඉතින් මිනිස්සු ඕනවටත් වඩා respect එක දෙනව.ඕක ඉතින් එලියෙත් එයාල බලාපොරොත්තු වෙනව. අනික ඉතින් හෙන ස්ට්‍රෙස් ජොබ් ඕව උන් නොදැනිම උන්ම මානසික ලෙඩ්ඩු වෙනව කාලෙත් එක්ක.හරියට නිවාඩුවක්වත් ගන්න බෑනේ. බෙනිෆිට් හන්ද හුගක් කොල්ලො බැදල ලෝන් දාල හිර වෙලා හරි හමන් නිවාඩුවක්වත් උන්ට නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,657
    33,853
    113
    නර්ස්ලා බිසී වැඩියි. ගෙදර ඉන්න වෙලාව ගොඩක් අඩුයි. අනිත් ජොබ් එක්ක බලද්දී.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    ඩොකාල ගහන අහන් මනන් මම දන්නෙ නෑ, මගෙ ලගම යාලුවෙක් බැන්ද නර්ස් කෙනෙක් ලස්සනයි ගතිගුන එහෙමත් සෑහෙන්න හොදයි,
    දන්න කියන හැමෝටම වගේ හොස්පිට්ල් පැත්තෙන් ඕනෙ උදව්ව කරල දෙනව. හැබැයි බබා හම්බ වෙලා ලීව් ඉවර උනට පස්සෙ යාලුවට ගෙදර නවත්තින්න උනා ලමය බලාගන්න.
    දැන්නම් කට්ටියම Australia ගිහින් අවුරුදු 3 විතර. හොද වාහනක් ගෙයක් එහෙම අරන් දෙන්නම ජොබ් කරල හොදට ඉන්නව.