උඹලා දැනට කී පාරක් රුධිර පාරවිලයනය(blood donate) කරලා තියෙනවද? මම දැනට තුන් පාරක්. අද ගිහින් දීලා ආවා. මම මේක කියන්නේ මහ ලොකු දෙයක් විදිහට නෙමෙයි. කට්ටිය inspire කරන එක තමයි මගේ මූලික අරමුණ මෙහෙම thread එකක් දාන්න.
රුධිර පට්ටිකා දෙන්නේ කොහොමද කියලත් අහන්න හිටියා.මට අමතක වුණා අහන්න. 

