Nisansala perera තමයි හොඳම comment එක දැම්මේ.
දැනට පිළිගන්න ඉතිහාසේට අනුව අපි කොච්චර අකමැති වුණත් ඉන්දියාවෙ තිබුණ සම්ප්‍රදායන්, කෑම බීම, තාක්ෂණය, ආගම් විතරක් නෙවෙයි පෙනුමත් ලංකාවේ මිනිස්සුන්ට ලැබිලා තියෙනවා. 2500 ක ප්‍රෞඩ ඉතිහාසේ කියලා පංපෝරි ගහන්නේ ඒවයි එකතුවකට තමයි. එහෙම නැතුව කවලම් නැති ජාන තියෙන සිංහලයෝ කියලා ජාතියක් ඕපපාතිකව පහල වෙලා නෑ. එහෙම ජාතියක් හිටියා නම් රාවණාගේ කාලේ ඉන්න ඇති.ඉන්දියන් විදිහට අඳින ඵකෙන්,වෙඩින් ගන්න ඵකෙන්,ඒ විදිහට දෙයියෝ යදින ඵකෙන් කන බොන ඵකෙන් සිංහලු ඉන්දියන් වුනානේ නේද.ඒවට නම් තොපි බිල්ලො මැව්වෙ නෑ අද වෙනකන්...![]()
සිරාවට බන්.මේකි ලෝඩ් පකීර් වෙන්න ඕනෙ අනිත් උන්ට බ්ලොක් ෆේස්බුක් එකෙන් චීනෙ ඇතුලෙ ලයිව් එන්න.Nisansala perera තමයි හොඳම comment එක දැම්මේ.
දැනට පිළිගන්න ඉතිහාසේට අනුව අපි කොච්චර අකමැති වුණත් ඉන්දියාවෙ තිබුණ සම්ප්‍රදායන්, කෑම බීම, තාක්ෂණය, ආගම් විතරක් නෙවෙයි පෙනුමත් ලංකාවේ මිනිස්සුන්ට ලැබිලා තියෙනවා. 2500 ක ප්‍රෞඩ ඉතිහාසේ කියලා පංපෝරි ගහන්නේ ඒවයි එකතුවකට තමයි. එහෙම නැතුව කවලම් නැති ජාන තියෙන සිංහලයෝ කියලා ජාතියක් ඕපපාතිකව පහල වෙලා නෑ. එහෙම ජාතියක් හිටියා නම් රාවණාගේ කාලේ ඉන්න ඇති.
කන්න හිතුණම බල්ලොත් මරන් කන, රටේ මිනිස්සුන්ට කතා කරන්නවත් නිදහසක් නැති, ණය දීලා දුප්පත් රටවල් වහල්ලු කරගන්න එවුන් මේ රටටත් රිංගන්න හදන එක බිල්ලෝ මැවීමක් නෙවෙයි.
බුද්ධියක් තියෙයි නම් හිතලා බලන්න ලංකාවේ වෙන්න යන්නෙත් මේකම නෙවෙයිද කියලා
@erozan ට පේන්නෙ නැති ත්‍රෙඩ්me video eka mathak une bn. thread eka dakkahama.... china kiynawa api gods la kiyala hithnawalu e rate ewun,
Meka ubata neweyi.mole tiyana unta balanna damme
ඇයි ඉන්නේ N A K A M U R A කියල එකෙක්Me elakiri eketh sinhala katha karana cheenu athi kiyala 100% sure mata, now it's too late ,they are way ahead in there plan