ලොකු සල්ලියක් කෙටි කාලයකින් අතගාපු අය කරපු වැඩ.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    ලොක්කට බඩු, ගංජා, සහ යටි මඩි ගහන සල්ලි වලින් කොටසක් දීම.

    2008 ඉඳන් job කරනවා.... මේක තමයි මම දැක්ක ලේසිම විදිහ.....

    ගාල්ලේ,මාතර එවුන් කිරි හට්ටියෙන් පටන් ගන්නේ, අන්තිමට ලොක්කගේ ගෑනිටත් ගහලා බිස්නස් එකටත් කෙලවලා මාරු වෙන්නේ.😜
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,614
    113
    Ursa Major
    @Asmodeus උබ හැමදාම ලයික් කරල යනව විතරයි. මොනවහරි කියහන්

    I would like to mention motivational speakers, those who hold seminars, sessions, and workshops to motivate people. Actually, this is a good business. Other than that, real estate business is a good business.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,164
    4,914
    113
    අදකාලේ කෙල්ලෙක්ට ගොඩයන්න මාරම ලේසී බන් මහාලොකු ලස්සනක් ඕනෙත් නෑ . Average looking උනත් හාවෙක් අල්ලගන්න එක easy

    ඔහොම හැම තිස්සෙම සල්ලි හොයපු මිනිස්සු ගැන හොයන්නේ නැතුව , උබට සල්ලි හොයන්න පුලුවන් කියල හිතෙන skill එකක් අරන් consistent වැඩ කරන්න .ඊට පස්සේ හරියන්න හරි වරදින්න හරි risk එකක් ගන්න

    @Psiko ඔබගේ අදහස් ලබාදෙන්නෙ මොහුට
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "ලොකු සල්ලියක් කෙටි කාලයකින්".... මේක මට නම් අදාල නෑ මචන්. මොකද මම අවුරුදු 10ක ජොබ් experience අරන් තමයි, මගෙ boutique digital marketing agency එක පටන් ගන්නෙ. නැත්තං, මට වැඩක් ගන්න confidence නෑ සහ ලොකුම අවුල ඒක මගෙන් වැඩක් ගන්න යන උන්ට පේන එක.

    හැබැයි ඉතින් 2014 පටන් අරන් 2016 අන්තිම වගේ වෙද්දි scable and repeatable වැඩ සෙට් වෙච්ච එක තමා turnning point එක. ගෙයක් හදද්දි වුනත් plan එක අදින එකාට ටිකක් ලොකු ගානක් හම්බ වුනත් උට තියෙන්නෙ එක වැඩයි. ඒත් මේසන් බාස් ගෙයි වැඩ ඉවරවෙනකං වැඩ කරන නිසා ලොකු ගානක් හොයනවා.

    මොනා වුනත් තාරක කිව්වා වගේ එක එකාගෙ ගේම තම තමන්ට සාපේක්ෂයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,367
    17,917
    113
    ලොකු සල්ලියක් කෙටි කාලෙකින් අත ගාන්න ලැබුනොත් ඉක්මනටම විනාස වෙන්න ත් පුලුවන් වෙයි. ටික ටික grow වෙද්දි තමා හැම අතින් ම experience ලැබිල stable growth එක් ලැබෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,271
    72,014
    113
    ඒක මන් දන්නවා. ඒත් රිස්ක් එකක් අරන් කුලී වැඩ කරල හරි ජොබ් කරල හරි ලොකු දියුණුවක් ගත්ත එවුන් නැනෙ.

    ඒකයි මේ නූල දාල තියෙන්නෙ. රිස්ක් එකක් ගන්නවනම් මොන වගේ පැතිද ගන්න හොද කියල බලන්න
    ගොන් කතානෙ බන් කියන්නෙ. කුලී වැඩ කියන්නෙ ජොබක් උනාට කරන එකා දැනගන්න ඕනා entrepreneur කෙනෙක් වෙන්න. දැන් බලපන් බාස්ලා අවුරුදු කීයාක් ඒකම කරලා හිඟන්නො වගෙ මැරිලා යනවද, එතනින් එහාට contractor කෙනෙක් වෙලා සල්ලි කාරයෙක් වෙනවද කියලා. බාස් වැඩේ risk නෑ, contractor වැඩේ risky වෙන්න පුලුවන්. ඔය එක උදාහරනයක් විතරයි. :yes: :yes:

    උඹ උඹේ ත්‍රෙඩ් බලපන්, හැමදාම ඇඬිල්ලනේ "අරූට මට වඩා තියෙනවා, අපේ අම්මලා මට මුකුත් දීලා නෑ, අර කෙල්ලට සල්ලි තියෙනවා" වගේ ඒවානේ උඹ හැමදාම කිය කිය කෙඳිරි ගාන්නේ.

    ඕක ලෝකේ reality එක, ජීවිතේ කියන්නෙ relay එකක් වගේ දුවන marathon එකක්. කලින් උන් සමහර විට ලොකු ලීඩ් එකක් තියලා තමා උඹේ generation එකාට බැටන් එක දෙන්නෙ. ඒකට කරන්න දෙයක් නෑ. ඒක තේරුම් අරන් උඹ උඹේ target එක හදාගෙන ඒ අනුව වැඩ කරපන්. නැතුව හැම එකාම උඹේ ලපටි හිත රිදෙන එක නවත්තන්න උඹේ තැනට ඇවිත් පටන් ගන්නෙ නෑ. :yes: :yes:

    @tharakaf උබ කියන දේවල්වල ගන්න සෑහෙන්න දේවල් තියනවා, මම දකින අවුල උබ ඒව කියන විදිය සෙට් නෑ මම ඇතුලු ගොඩක් උන්ට (මම හිතන්නෙ). @IndrajithGamage මෙන්න මුගෙත් එහෙමයි.
    මම කියන ගොඩක් දේවල් වල තේරුමක් තියනවා බන්, ඒක තේරුම් ගන්නවද නැද්ද, ජීවිතෙට ගන්නවද නැද්ද කියන එක උඹලගෙ තීරනයක්. උඹලගෙ හිතවල් රිදෙන්නෙ නැති වෙන්න කතා කලා කියලා මට හම්බෙන දෙයක් නෑ. අනික උඹලා මම කියපුවා ගත්තා නොගත්තා කියලා මට වැඩකුත් නෑ.

    පොඩ්ඩක් පුරුදු වෙයන් ඕන දේවල්, එපා දේවල් වෙන් කරලා ජීවිතේට ගන්න. ගොඩක් උන් පුරුදු වෙලා තියෙන්නෙ පණිවිඩේ ගන්න එකට වඩා ගෙනාපු එකාගෙ උප්පැන්න හොයන්න.

    ------ Post added on Jun 7, 2025 at 11:02 AM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,019
    4,644
    113
    Abyss
    ගොන් කතානෙ බන් කියන්නෙ. කුලී වැඩ කියන්නෙ ජොබක් උනාට කරන එකා දැනගන්න ඕනා entrepreneur කෙනෙක් වෙන්න. දැන් බලපන් බාස්ලා අවුරුදු කීයාක් ඒකම කරලා හිඟන්නො වගෙ මැරිලා යනවද, එතනින් එහාට contractor කෙනෙක් වෙලා සල්ලි කාරයෙක් වෙනවද කියලා. බාස් වැඩේ risk නෑ, contractor වැඩේ risky වෙන්න පුලුවන්. ඔය එක උදාහරනයක් විතරයි. :yes: :yes:
    ඕනම ෆීල්ඩ් එකක් එකෙක් මහන්සි වෙලා වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් කියලද කියන්නෙ?
    අදකාලේ කෙල්ලෙක්ට ගොඩයන්න මාරම ලේසී බන් මහාලොකු ලස්සනක් ඕනෙත් නෑ . Average looking උනත් හාවෙක් අල්ලගන්න එක easy
    ow mekanam ehema thamaa. ape team eketh me dawas wala senior cloud engineer vacancy ekak thiyenawa. eeth senior manager kiwwa kellek witharay ookata ganne kiyala :dull:.

    kellonta goda yanna mara chance godak thiyenawa
    ඔහොම හැම තිස්සෙම සල්ලි හොයපු මිනිස්සු ගැන හොයන්නේ නැතුව , උබට සල්ලි හොයන්න පුලුවන් කියල හිතෙන skill එකක් අරන් consistent වැඩ කරන්න .ඊට පස්සේ හරියන්න හරි වරදින්න හරි risk එකක් ගන්න

    @Psiko ඔබගේ අදහස් ලබාදෙන්නෙ මොහුට

    ඕනම ෆීල්ඩ් එකක් එකෙක් මහන්සි වෙලා වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් කියලද කියන්නෙ?
    @shenat
    ලොකු සල්ලියක් කෙටි කාලෙකින් අත ගාන්න ලැබුනොත් ඉක්මනටම විනාස වෙන්න ත් පුලුවන් වෙයි. ටික ටික grow වෙද්දි තමා හැම අතින් ම experience ලැබිල stable growth එක් ලැබෙන්නෙ
    මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,269
    9,758
    113
    ඒක මන් දන්නවා. ඒත් රිස්ක් එකක් අරන් කුලී වැඩ කරල හරි ජොබ් කරල හරි ලොකු දියුණුවක් ගත්ත එවුන් නැනෙ.
    ඔයා දැකල නැති උනාට එහෙම මිනිස්සු ඉන්නවා!
     
    • Like
    Reactions: jennt

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොක්කට බඩු, ගංජා, සහ යටි මඩි ගහන සල්ලි වලින් කොටසක් දීම.

    2008 ඉඳන් job කරනවා.... මේක තමයි මම දැක්ක ලේසිම විදිහ.....

    ගාල්ලේ,මාතර එවුන් කිරි හට්ටියෙන් පටන් ගන්නේ, අන්තිමට ලොක්කගේ ගෑනිටත් ගහලා බිස්නස් එකටත් කෙලවලා මාරු වෙන්නේ.😜

    ඒ වුනාට බන් උන්ගෙ අතර පුදුම තරගයක්නෙ තියෙන්නෙ. බෝම්බ ගහගන්නෙ නැති එක විතරයි. මගෙ යාලුවෙක් ඉන්නවා A/L Commerce ක්ලාස් කරන. ඌ උත් එක්ක බිස්නස් කරන උන් එක්ක, කෝල් එකක් ආවාම කතා කරන්නෙ අනිත් ක්ලාස් කරන එවුන්ව නැති කරන විදිහ ගැන. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,271
    72,014
    113
    ඕනම ෆීල්ඩ් එකක් එකෙක් මහන්සි වෙලා වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් කියලද කියන්නෙ?
    day job එකක් කරලා පඩිය ඉතුරු කරලා සල්ලි කාරයෙක් වෙන්න පට්ටම අමාරුයි, ඒකට මාර දේවල් සෙට් වෙන්න ඕනා.

    සල්ලි කාරයෙක් වෙන්න ඕනම් next level එකට යන්න ඕනා

    මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.
    මූ කියන එකේ ඇත්තක් තියෙනවා, එන සල්ලි මැනේජ් කරන්න දන්නෙ නැති උන් පට ගාල විනාස වෙලා යනවා. ගොඩක් උන් මුලින් කරන්නෙ ගමට පෙන්න ලොකු ලීස් දාල වාහන ගන්නවා. එතනින් එහාට ඩවුන්ද පල්ලන් තම.

    අනික උඹ ඔය argue කරන්නෙ risk එකක් අරන් ගේමක් ගහන එකෙක් එක්ක. මම හිතන්නෙ නෑ උඹට ඌත් එක්ක argue කරන්න තරම් හැකියාවක් තියෙනවා කියලා. ;)
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,019
    4,644
    113
    Abyss
    මූ කියන එකේ ඇත්තක් තියෙනවා, එන සල්ලි මැනේජ් කරන්න දන්නෙ නැති උන් පට ගාල විනාස වෙලා යනවා. ගොඩක් උන් මුලින් කරන්නෙ ගමට පෙන්න ලොකු ලීස් දාල වාහන ගන්නවා. එතනින් එහාට ඩවුන්ද පල්ලන් තම.

    අනික උඹ ඔය argue කරන්නෙ risk එකක් අරන් ගේමක් ගහන එකෙක් එක්ක. මම හිතන්නෙ නෑ උඹට ඌත් එක්ක argue කරන්න තරම් හැකියාවක් තියෙනවා කියලා. ;)
    ඒක පුද්ගලානුබද්දයි බන්. මන් කියන්න ඒක ඉක්මනට සල්ලි හම්බෙනවද හිමින් සල්ලි හම්බෙනවද කියන එක මත රදා පවතින්නෙ නැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,271
    72,014
    113
    ඒක පුද්ගලානුබද්දයි බන්. මන් කියන්න ඒක ඉක්මනට සල්ලි හම්බෙනවද හිමින් සල්ලි හම්බෙනවද කියන එක මත රදා පවතින්නෙ නැ.
    පුද්ගලානු බද්ද එකට වඩා ඉක්මනට උඩට යන එකා වැටෙන්න තියෙන චාන්ස් වැඩි. හේතුව experience එකක් නැති කම.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.

    අරු කියපු කතාව ඇත්ත. එකෙක් කෝටි ගානක් ටික කාලෙකින් හෙව්වත් වැඩක් නෑ, ඒ සල්ලි හොයද්දි ඌ දීපු වටිනාකම උට දීර්ග කාලිනව දෙන්න බැරි නම්. ඊට පස්සෙ ලොස් තමයි. මේවා කොමන් සෙන්ස් බං. :lol:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,019
    4,644
    113
    Abyss
    අරු කියපු කතාව ඇත්ත. එකෙක් කෝටි ගානක් ටික කාලෙකින් හෙව්වත් වැඩක් නෑ, ඒ සල්ලි හොයද්දි ඌ දීපු වටිනාකම උට දීර්ග කාලිනව දෙන්න බැරි නම්. ඊට පස්සෙ ලොස් තමයි. මේවා කොමන් සෙන්ස් බං. :lol:
    පුද්ගලානුබද්දයි