H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ? කොහොමද අදුරගත්තේ ? බෙහෙත් වලින් සුව වුනාද ?

    shutterstock_1932225749.jpg.webp
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,602
    113
    මටත් ඕක තියෙනව මයෙ හිතේ. බඩගින්නෙ ඉන්නෙ නැතුවයි හැදුනේ. උඹේ රෝග ලක්ෂන මොනවද බඩ පුරවල දාල තිබිල පස්සෙ වමනෙ යන දවස් තියේද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මටත් ඕක තියෙනව මයෙ හිතේ. බඩගින්නෙ ඉන්නෙ නැතුවයි හැදුනේ. උඹේ රෝග ලක්ෂන මොනවද බඩ පුරවල දාල තිබිල පස්සෙ වමනෙ යන දවස් තියේද?
    මට සැරෙන් සැරේ මතුවන අධික ආම්ලික තත්වයක් තියනවා. මට දැනගන්න ඕනේ ඔය බැක්ටීරියා ටෙස්ට් එක කරපු අද්දැකීමක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,958
    46,260
    113
    මට සැරෙන් සැරේ මතුවන අධික ආම්ලික තත්වයක් තියනවා. මට දැනගන්න ඕනේ ඔය බැක්ටීරියා ටෙස්ට් එක කරපු අද්දැකීමක්

    Endoscopy ඵකක් කරාද?කරේ නැත්නම් ඒක කරන්න මුලින්..ඊට පස්සේ බෙහෙත් දෙනවා මාස ගාණකට..ඒ බෙහෙත් කෝස් ඵකෙන් පස්සේ ඕක හරියනවා..හැබැයි අායේ පරණ පුරුදු විදිහට ජරා තෙල් කෑමයි, රාමෙන් කිය මිරිස් වැඩි සැර කෑමයි, අරක්කු, බියර් බොන්න යන්න ඵපා...පරිප්පු වගේ ඒවා කන්නම ඵපා ගැස්ට්‍රයිටීස් වලට හොඳම නෑ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    මටත් ඕක තියෙනව මයෙ හිතේ. බඩගින්නෙ ඉන්නෙ නැතුවයි හැදුනේ. උඹේ රෝග ලක්ෂන මොනවද බඩ පුරවල දාල තිබිල පස්සෙ වමනෙ යන දවස් තියේද?
    බඩ ගින්නෙ හිටියත් එකයි නැත්ත් එකයි, ඔක බැක්ටිරියා එකක්, හැදුනාම දවස් 30ක් විතර ඇන්ටිබයොටික්ස් බොන්න ඔනෙ, හෙන කොමන් ඔක (Asia). ට්‍රීට් කරෙ නැත්නම් ගැස්ට්‍රයිටිස් අල්සර් හැදිලා කැන්සර් හැදෙන්නත් පුලුවන්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ? කොහොමද අදුරගත්තේ ? බෙහෙත් වලින් සුව වුනාද ?

    shutterstock_1932225749.jpg.webp
    It's quite common. You need tests to verify. There are several tests available from non invasive Breath tests , Faecal tests and if these are inconclusive then other tests. Just seek proper medical advice.
     
    • Like
    Reactions: Inigo Montoya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    It's quite common. You need tests to verify. There are several tests available from non invasive Breath tests , Faecal tests and if these are inconclusive then other tests. Just seek proper medical advice.
    Sure, i''ll, tx. btw, does the treatment lead to a permanent cure?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    H. pylori නිසා ගැස්ට්‍රයිටිස්ට් හැදුන අය ඉන්නවද ? කොහොමද අදුරගත්තේ ? බෙහෙත් වලින් සුව වුනාද ?

    shutterstock_1932225749.jpg.webp
    පයිලෝරි ඉන්නව නම් බොහෝ විට කැන්සර් හැදෙන්න ඉඩ තියෙනවා. පයිලෝරි හින්ද ස්ටමක් කැන්සර් හැදෙනවා කියල හොයාගත්තු ඔස්ට්‍රේලියන් සයන්ටිස්ට්ස් ලා දෙන්නට නොබෙල් ප්‍රයිස් එක හම්බුනා. ඒත් අවුරුදු ගානක් ඒ දෙන්නට ඇමරිකන් සයන්ටිස්ට් ලා නිසුදුසු ආකාරයෙන් අවමන් කලා. ඒක ඔප්පු වෙලා නොබෙල් ප්‍රයිස් හම්බුනාමත් ඔවුන්ගේ පිලිතුර වුනේ "Nobel Prize ? I thought it was obvious." :ROFLMAO: