Innovex මේ wall fan එක පාවිච්චි කරපු අය ඉන්නවද 🙃

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ඉන්ඩස්ට්‍රියල් ස්ටෑන්ඩ් ෆෑන් එකක් තිබ්බා ගෙදර. ගෙවල් ලඟ ඩයල් එකකට කියල ෆෑන් එකේ බෙල්ල ගලවලා වෝල් ෆෑන් එකක යට කෑල්ලට සෙට් කරලා බිත්තියෙ ගැහුවා. 1,500යි ගියෙ. අඩුපාඩුවකට තියෙන්නෙ රිමෝට් එක නැති එක තමා.
    ෆොටෝ එකක් දාපන්කො අදහසක් ගන්න
     
    • Like
    Reactions: EzioAuditore

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    parana national, kdk tianawa dan aurudu 20katat wadi tama weda. blade colors tama awl. parana blue green color tienne. wena leda na. dan tiyenne okkoma chinese plastic kali. koi wele da sure na. gannawa nam press button tiyana model ekak ganna. oya touch , remote magul kadunama hadannat ba
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Go for BLACK+DECKER fan.
    30k wage wenawa, ee gaanata nam. Panasonic ehemath thiyenawa. 10-20k range eke ekak baluwe 🥲

    Go for BLACK+DECKER fan.
    30k wage wenawa, ee gaanata nam. Panasonic ehemath thiyenawa. 10-20k range eke ekak baluwe
    Damro/Innovex fan awl, build quality anthimai
    Kattiya kiyana widiyata awl wage thamai dan quality 🥲
    ------ Post added on Jan 9, 2026 at 1:33 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගනින් බන්.
    දැන් මොන ෆෑන් එක උනත් මහ ලොකු කාලයක් දුවන්න බෑ. ෆෑන් වලට නම් ලොකු ලොකු බ්‍රෑන්ඩඩ් එවාට වි‍යදම් නොකර සාමන්‍ය ගානක එකක් ගන්ඩ. අවුලක් අවොත් මෝටරේ මාරු කරා. උබටම මාරු කරන්නත් පුලුවන්. මහ ලොකු දේවල් නෑ.මෝටරයක් 3000ක් 4000ක් වෙයි උපරිම.
     
    • Like
    Reactions: EzioAuditore

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    929
    113
    Matale \ Colombo
    මචන්ල, මේ Innovex wall fan එක පාවිච්චි කරපු අය ඉන්නවද? ශේප් ද ඕක ඔය ගානට? ගිහින් බලලා ගන්න වෙලාවක් නැති නිසා online order එකක් දාන්න බැලුවෙ.

    https://innovex.lk/product/wall-fan/
    I have this.Still working well
     
    • Like
    Reactions: EzioAuditore

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    Damro, Innovexබඩුවක් ගන්නව නම් ෂෝ රූම් එකකින්ම ගනින්. ෂෝ රූම් එකකින් ගන්න බඩු කිසිම අවුලක් නැතුව වැඩ කරනවා. පිටින් ගන්න බඩු ඉක්මනින් කැඩෙනවා. සමහර පිට තැන්වල දම්‍රෝ එකටත් වඩා අඩුවට බඩූත් විකුණනවා. QC failවෙන ඒවා ගෙනත් මුන් විකුනනවද දන්නෙත් නෑ. ඒ නිසා පිටින් ගන්න එපා.
     
    • Like
    Reactions: EzioAuditore

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    අපෝ ඔය ජරාව නම් ගන්නෙපා.මම අරන් අවුරුදු 3යි ගෙදරට වඩා ඕක තිබුනේ දම්රෝ එකේ,ඉක්මනට මළකඩ කනවා.මලම ජරාවක්.මේ හෙට හදන්න දෙන්න ගැලෙව්වා විතරයි :no::no::no:
     
    • Sad
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Usha, Panasonic wage balanna. Usha fan dekak tynwa wall ekkui stand ekkui dan awrudu gaanak, 10kt wadi. thama hodta wada
    Usha thama ganna wenne, Panasonic 30k+ yanne 🥲 ganan wadi.

    අපෝ ඔය ජරාව නම් ගන්නෙපා.මම අරන් අවුරුදු 3යි ගෙදරට වඩා ඕක තිබුනේ දම්රෝ එකේ,ඉක්මනට මළකඩ කනවා.මලම ජරාවක්.මේ හෙට හදන්න දෙන්න ගැලෙව්වා විතරයි :no::no::no:
    Ade 🙁
    ------ Post added on Jan 10, 2026 at 12:12 AM
     
    • Like
    Reactions: SFG