Innovex මේ wall fan එක පාවිච්චි කරපු අය ඉන්නවද 🙃

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    මචන්ල, මේ Innovex wall fan එක පාවිච්චි කරපු අය ඉන්නවද? ශේප් ද ඕක ඔය ගානට? ගිහින් බලලා ගන්න වෙලාවක් නැති නිසා online order එකක් දාන්න බැලුවෙ.

    https://innovex.lk/product/wall-fan/
     
    Attachments

    • Screenshot_20260109_093930_Chrome.jpg
      Screenshot_20260109_093930_Chrome.jpg
      207 KB · Views: 42

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ ගාව එකක් තිබුන... ටික කාලෙකට පස්සෙ වැඩ නැතිව ගියා... තව එකක් ගත්ත ඒකත් ටික කාලෙකට පස්සෙ වැඩ නැතිව ගියා. මීට වැඩිය හොඳයි @#$%^#
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    මගෙ ගාව එකක් තිබුන... ටික කාලෙකට පස්සෙ වැඩ නැතිව ගියා... තව එකක් ගත්ත ඒකත් ටික කාලෙකට පස්සෙ වැඩ නැතිව ගියා. මීට වැඩිය හොඳයි @#$%^#
    මම දැක්ක daraz එකෙත් ලක්සලෙන් විකුනපු මේ fan model එකේ ඔය වගේ review එකක් 🙁 Damro නිසා මම හිතුවේ එච්චර අව්ලක් වෙන්න විදියක් නෑ කියලා.
    ඔයාගේ fan එක කැඩුනෙ warranty period එකෙන් පස්සෙද මචන්?
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    මචන්ල, මේ Innovex wall fan එක පාවිච්චි කරපු අය ඉන්නවද? ශේප් ද ඕක ඔය ගානට? ගිහින් බලලා ගන්න වෙලාවක් නැති නිසා online order එකක් දාන්න බැලුවෙ.

    https://innovex.lk/product/wall-fan/
    panasonic ekak wage baluwa nam hodai budget awlak nathanam .
     
    • Like
    Reactions: EzioAuditore

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දැක්ක daraz එකෙත් ලක්සලෙන් විකුනපු මේ fan model එකේ ඔය වගේ review එකක් 🙁 Damro නිසා මම හිතුවේ එච්චර අව්ලක් වෙන්න විදියක් නෑ කියලා.
    ඔයාගේ fan එක කැඩුනෙ warranty period එකෙන් පස්සෙද මචන්?
    Innovex air cooler ekak gaththa - warranty period eke keduna
    1st Wall fan - warranty iwara welaa masa keepayakin keduna
    2nd Wall fan - warranty period ekedi keduna

    mama warranty claim karanna giye ne - rasthiyadu wenna bari nisa
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මම දැක්ක daraz එකෙත් ලක්සලෙන් විකුනපු මේ fan model එකේ ඔය වගේ review එකක් 🙁 Damro නිසා මම හිතුවේ එච්චර අව්ලක් වෙන්න විදියක් නෑ කියලා.
    ඔයාගේ fan එක කැඩුනෙ warranty period එකෙන් පස්සෙද මචන්?
    oya boru owa awrudu 4k 5k awlak nathuwa use karanna puluwan kadunath un motor eka dala denawa 3500 aran
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    Innovex air cooler ekak gaththa - warranty period eke keduna
    1st Wall fan - warranty iwara welaa masa keepayakin keduna
    2nd Wall fan - warranty period ekedi keduna

    mama warranty claim karanna giye ne - rasthiyadu wenna bari nisa
    Ade 🙁
    Damro lageth badu awl wage dan.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය වර්ගය නම් නැහැ. ඒත් දම්රෝ එකෙන් ගත්තු innovex ෆෑන් හතර පහක් අපේ ගෙදරත් තියෙනවා. එකම මොඩෙල් එකේ.

    ඒ උනාට සමහර ෆෑන් දැන් ස්පීඩ් එක අඩුවෙන් කැරකෙන්නේ. සද්දත් එනවා.

    එක ෆෑන් එකක් පිච්චුනා. ඒක දම්රෝ එකට යවලා මාසයක් විතර ගියාම හදලා දුන්නා.

    රිමොර්ට් එහෙමත් වැඩ කරන්නේ නැහැ.

    දැන් ඉස්සර වගේ නෙමේ. දම්රෝ එක හරි නැහැ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mage tiyenawa. danata awulak nehe.

    *** oke ena rawlplug eka matanam set ne, gahala dawas 3 n galawila wetuna fan ekama bimata, hardware eken wena rawlplug tikak genath gahuwa. eeta passenam wetune nehe
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    ඔය වර්ගය නම් නැහැ. ඒත් දම්රෝ එකෙන් ගත්තු innovex ෆෑන් හතර පහක් අපේ ගෙදරත් තියෙනවා. එකම මොඩෙල් එකේ.

    ඒ උනාට සමහර ෆෑන් දැන් ස්පීඩ් එක අඩුවෙන් කැරකෙන්නේ. සද්දත් එනවා.

    එක ෆෑන් එකක් පිච්චුනා. ඒක දම්රෝ එකට යවලා මාසයක් විතර ගියාම හදලා දුන්නා.

    රිමොර්ට් එහෙමත් වැඩ කරන්නේ නැහැ.

    දැන් ඉස්සර වගේ නෙමේ. දම්රෝ එක හරි නැහැ
    Speed adu seen ekath thibba Daraz review ekaka 🙁 badu awl wage dan Damro eke.

    Ceiling fan, pedestal fan witharai wage thiyenne meke.
    ------ Post added on Jan 9, 2026 at 10:16 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    ඉන්ඩස්ට්‍රියල් ස්ටෑන්ඩ් ෆෑන් එකක් තිබ්බා ගෙදර. ගෙවල් ලඟ ඩයල් එකකට කියල ෆෑන් එකේ බෙල්ල ගලවලා වෝල් ෆෑන් එකක යට කෑල්ලට සෙට් කරලා බිත්තියෙ ගැහුවා. 1,500යි ගියෙ. අඩුපාඩුවකට තියෙන්නෙ රිමෝට් එක නැති එක තමා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,172
    113
    35
    Spain
    Hoda brand ekakda mama ahala na kalin. 24k wage wenawa wall fan eka.
    ඉන්දියන් එකක්, එත් හොඳයි ඒක. අපේ ගාව ෆ්‍රිජ් එකක් තිබුන අවුරුදු 20ක් විතර ඒක පාවිච්චි කළා
     
    • Like
    Reactions: EzioAuditore