800 ට සීනි තිබ්බ , අද නිට්ටාවටම සුව වෙලා. මේක දිව්‍ය ඖෂධයක් - මෙක ගැන මොකද හිතන්නෙ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    800 ට තිබ්බොත් මැරෙනවා 😂
    නෑලු බන්
    800 හැබැයි ක්‍රිටිකල් ලෙවල් ලු

    අවදානම් ලෙවල් එක 300 - 600
    අධි අවදානම් ලෙවල් 2 වෙන්නේ 600 - 1200
    හැබැයි 800 එකෙක් මෙහෙම රිකවර් උනා කියන්නේ හාන්ස් ක්‍රිස්ටියන් මහත්තයා කොන් වෙන සීන් එකක් යන්නේ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඕක 2.50 යුටියුබ්කාරයෝ ළඟ වෙන්දේසි දාන්නේ නැතුව දෙන්න කියපන් නොබෙල් කමිටුවට. ලංකාවට නොබෙල් තෑග්ග ගන්න පුළුවන්. :rofl::ROFLMAO::ROFLMAO:
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    833
    995
    93
    ඕක 2.50 යුටියුබ්කාරයෝ ළඟ වෙන්දේසි දාන්නේ නැතුව දෙන්න කියපන් නොබෙල් කමිටුවට. ලංකාවට නොබෙල් තෑග්ග ගන්න පුළුවන්. :rofl::ROFLMAO::ROFLMAO:
    Specially chamuditha gava :LOL:
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    පගය scam එකක් කරන්න හොයාගෙන අන්තිමට. දුන්නු හාමුදුරුවෝ මැරුණා කියනවා . එතකොට අහන්න කෙනෙක් නැහැ. යකෝ මු ඔය packet එකක් විකුනන්නේ 20000ද කොහෙද . මාර පගයෙක්. කවුරු හරි මුට audience එකට story telling වලින් scam කරන හැටි කියල දීල
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    800 ට සීනි තිබ්බ , අද නිට්ටාවටම සුව වෙලා. මේක දිව්‍ය ඖෂධයක් - මෙක ගැන මොකද හිතන්නෙ



    වෙබ් සයිට් එකකුත් තියෙනවා , can this be legit - https://agnitea.lk/

    අරගලය කාලේ "මොටිවේෂන් අප්පච්චි" කියලා එකෙක් හිටියා නේද ? අන්න ඒ කුලකයේ පල හොරෙක් මු ...
     
    • Like
    Reactions: Cypress

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    800 ට සීනි තිබුනෙ ඔයාට ද ?

    (වීඩියෝ බැලුවෙ නෑ )
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    මේක තනිකර බොරුවක්. මේ කාලේ ගොඩ යන්න ලෙසිම විදිය තමයි නිදන් ගත රෝගයක් සම්පුර්න සුව වෙනවා කියලා බෙහෙතක් විකුනන එක. මේක ස්කෑම් එකක්.
    ආන්ඩුවෙන් මේවට නිතිමය පියවර ගන්න ඔන.
    හරි එහෙම නම් ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ රෙජිස්ටර් කරන්න පුලුවන්.
    දියවැඩියාව සම්පුර්න සුව කරනව කියන්නේ නොබෙල් තෑග්ග ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Cypress and raaajit

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    සිනී 800 කියන්නේ life threating
    ඒක බහිනවා ඉතිං නියම ට්‍රිට්මන්ට් එක දුන්නම
    800 ඩි මේ තේ බීල ඕක වෙනවා නම් ඉතිං මේකත් අර පිටින් බෙහෙතක් ගාල කැන්සර් හොඳ කරනවා කියන හොරා වගේම තමා

    ලංකාවේ ඉන්වෙන්ට් කරන කිසි දෙයක් සත පහකට විස්වාස නෑ පල් හොරු ඉන්නේ

    බෙහෙත් වට්ටෝරුව පුරණ පුස්කොල පොතකින් ද නැතිනම් වයිකින්වරුන්ගේ රහස් වට්ටෝරුවක්ද ?
     
    • Like
    Reactions: Asmodeus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,151
    113
    බොරු වෙන්නත් පුලුවන් බොහෝවිට, මොකද මිනිහ කියනව "සමහර අයට හරියන්නෙ නෑ" කියල, එතකොට ඒක එක්ස්කියුස් එකක් කරගෙන ඕක දිගටම විකුනන්න පුලුවන්.

    මිනිහට අසනීප නිසා, ඉක්මනින් සල්ලි හොයන්න විදිහක් තමයි ඔය කරන්නෙ කියල මට හිතෙන්නෙ.

    E gani naki wela tiyena taram muth ekka pare idala

    යුක්‍රේනියන්, රශියන් එවුන් ලස්සනට ඉන්නෙ 16-25 වගේ වෙනකන් විතරයි, උන් ඉක්මනින් හද්ද නාකි ලුක් එකක් එනව ඊට එයා යනකොට.
    ------ Post added on Sep 6, 2025 at 11:50 AM
     
    • Like
    Reactions: Emios

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,192
    113
    ලංකාවේ ඉන්වෙන්ට් කරන කිසි දෙයක් සත පහකට විස්වාස නෑ පල් හොරු ඉන්නේ(2)