මගේ හොර ශොට් එකක් මට එයාගේ fb pw දුන්නා. ටික වෙලාවක් යද්දී එකෙක් මැසේජ් දානවා "mokakda dear une " කියලා එකක් එව්වා. මන් ඇහුවා ඒකිගෙන් මේ කවුද කියලා. කලින් මැසේජ් කර කර හිටපු කෙනෙක්ලු.. දැන් වැඩිය කතා නෑලූ.. මන් ඒකී වගේ ඌ එක්ක චැට් කලා මූ කියපි ඌ මේකිට ආදරෙයි කියලා.. ගෑනූ ලමයෙක් ඉන්න තාත්තා කෙනෙක් අවුරුදු 45 ක.
මේ ගෑනී කියනවා ඒ කාලේ හබියා එක්ක තරහා නිසා නිකන් මැසේජ් කලාලූ.මාව සෙට් උන් නිසා අත ඇරියලු. ඒත් තාම කොනෙක්ශන් තියනවා.. බලපල්ලා මුන් ඩබල් ගේම් ගහන හැටි.
මාර ගෑනූ..දැන් අන්න ඌව බ්ලොක් කරලා මාව විතරලූ ඕන 
.. අරූගේ ෆොටෝ එකක් දැක්කා නිකන් ගොඩයෙක් වගේ එකෙක්.මුන්ට හුකන එක නෙමෙයි ඕන බන් නිකන් මුන්ගේ දුක අහන් ඉන්න.මිනිහා වටේ යනවා 
ගෑනුන්ව කොහොමද විශ්වාස කරන්නේ කියපන්. මට whattsapp හිටන් ලින්ක් කරගන්න කිව්වා.. ආයිත් ඌ එක්ක චැට් නෑ කිව්වා බ්ලොක් කලා ඌව මන් unblock කලා ඒත්
.
මේක සිරා කරපු එකක් බන්.. මේකිගෙ නොදන්න දෙයක් නෑ මන් (එහෙමයි හිතන් හිටියෙ) බලපන් ඉතින් fb නිසා වෙච්ච වැඩේ.. උඔලගේ කෙල්ලෝ ගෑනූ එහෙම නිතරම fb ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලපන්. මටත් එහෙම හිතිලා තමා ලොග් වෙලා බැලුවෙ.. බැලුවම තමා මේක දැක්කේ....
මේ ගෑනී කියනවා ඒ කාලේ හබියා එක්ක තරහා නිසා නිකන් මැසේජ් කලාලූ.මාව සෙට් උන් නිසා අත ඇරියලු. ඒත් තාම කොනෙක්ශන් තියනවා.. බලපල්ලා මුන් ඩබල් ගේම් ගහන හැටි.
ගෑනුන්ව කොහොමද විශ්වාස කරන්නේ කියපන්. මට whattsapp හිටන් ලින්ක් කරගන්න කිව්වා.. ආයිත් ඌ එක්ක චැට් නෑ කිව්වා බ්ලොක් කලා ඌව මන් unblock කලා ඒත්
මේක සිරා කරපු එකක් බන්.. මේකිගෙ නොදන්න දෙයක් නෑ මන් (එහෙමයි හිතන් හිටියෙ) බලපන් ඉතින් fb නිසා වෙච්ච වැඩේ.. උඔලගේ කෙල්ලෝ ගෑනූ එහෙම නිතරම fb ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලපන්. මටත් එහෙම හිතිලා තමා ලොග් වෙලා බැලුවෙ.. බැලුවම තමා මේක දැක්කේ....
.අන්තිමට උෟ අවුරුද්දක් ඉස්පිරිතාලේ විඳවල මළේ කොහෙවත් නැති පඩංගු ජංගියක් නිසා...ඒක නිසා අතේ පාරක් ගහල හිටපං අනුන්ගේ ගෑණුන්ගේ ලොවන්න ගිහින් නිකන් මැරුම් කන්නේ නැතුව..