ගෑනු මෙච්චර ගොන්ද බන්?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    දැන් කියපන් බලන්න උඹ සුදනද නෑනෙ. උඹත් එ‍්කි හිටියට වටේට අල්ලන බඩුවක්නෙ. උඹට හරි යන ජාතියෙ එකක්ම තමයි ඔය සෙට් වෙලා ඉන්නෙ. ඔතන හිත රිදෙන්නෙ උඹ එ‍්කිට වඩා පොර, උඹ ගේම් ගහනවා එ‍්කි අහිංසකයි කියල හිතාගෙන මවාගෙන හිටපු හීන කුඩු වෙලා ගිය එකටනෙ නේද? අනේ හුකහන් එහෙනම්.

    තව කෙනෙක්ගෙන් අවංක කම බලාපොරොත්තු වෙන්න ඕන තමන් අවංක නම් විතරයි පොන්නයෝ. උඹට ඔය අහු වෙච්ච එකක් තියෙනවා නම් තව හතරක් පහක් අ‍ැති උඹ නොදන්න එ‍්වා. 🤣
    Arbeit Kein Problem GIF by saschamoellersde
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Mokadda e seen eka
    හොර shot එකක් (ලු ) 👌
    ඒ කාලේ හබියා එක්ක තරහා නිසා නිකන් මැසේජ් කලා (ලූ) :rofl:
    මේක සිරා කරපු එකක් (ලු ) :rolleyes:


    කෙල්ලෙක් නැතුව ඉදලා ඉදලා අහම්බෙන් උනත් ඔහොම වටේ යන ඒවා සෙට් වෙන්න තියෙන chance එක වැඩි එක ගැන කිව්වේ.

    මූ මේ හොර ශොට් එකක් කිව්වට කසාද ගෑනි ගැන කියලා තියෙන්නෙ. බලපන් කතාව මැද වේදනවාක් අල්ලලා තියෙනවා. අපේ ගෑනුත් මේ වගේද බලලා හිත හදාගන්න දැම්ම thread එකක් මේක
    //
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,746
    23,433
    113
    හෙන ගොන් සහ උන්ට තියෙන්නෙ අපි හිතන්නෙවත් නැති සීන්

    මට කාලෙකට කලින් වැඩ කරපු තැනක එකක් සෙට් උනා. (හොර සීන් නෙමෙයි ඒ කාලෙ අපි දෙන්නම සින්ගල්). ටිකක ඇවරේජ් ලුක් එකක් තිබුනු කෙට්ටු එකක්, මම ඒ තරං ගනං ගන්නෙ නැතිව ඉඳපු එකක්.
    සෙට් උනාට පස්සෙ තමයි මේකි සීන් එක කිවුවෙ
    දවසක් අපි ඔෆිස් එකෙන් එලියට ගියපු වෙලාවට පාර හදන තැනක අර කානු වල උඩ කොන්ක්‍රිට් කෑල්ල නැතිව හිලක් වගේ තිබිලා, මේකි ඒක අස්සට වැටෙන්න ගිහින් මම ඇදලා ගත්තා
    මේකිට ඒ වෙලාවෙ තමයි මම ගැන එහෙම ෆීලින් එකක් ආව කියන්නෙ, ඒකි කිවුවෙ ඒකිව නිකං පුලුං රොදක් වගේ ඇදල ගත්තු එකට ආස හිතුනා කියලා, මමත් එහෙම 6-4 ඩයල් එකක් නෙමෙයි යලට මාහට ජිම් එකට එහෙම ගිහින් හිටියෙ. හොඳම සීන් එක ඔය සීන් එක මට හාන්කවිසියක් මතක තිබුනෙ නැහැ සෙට් උනාට පස්සෙ මේකිම කියනකල්
    ඔන්න ඔය වගේ සුකන ෆැන්ටසි තමයි ගෑනුන්ට තියෙන්නෙ

    ඔය වගේ සීන් නිසා තමයි සමහර වෙලාවට අවුරුදු 35-40 බැඳල ලමයි ඉන්න එවුන්ට 25-26 සුපිරි කෑලි සෙට් වෙන්නෙ.
    They need them to be dominated.
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    402
    524
    93
    මේකෙම මං කලින් කියලත් ඇති මං අදුරන එකක් ගැන. එක්ස්ගෙ යාලුවෝ, වටපිටේ දන්න අදුරන ඔෆිස් එකේ බොසා ඇතුලුව හෙන සෙට් එකක් සැරෙන් සැරේ ඇදපු සීන් එකක්, ටිකක් හොයලා බලද්දි තමයි සීන් ටික එලියට එන්නෙ, කියන කතා කරන වචන වලින් නම් සතපහකට විශ්වාස කරන්න බෑ එහෙමයි කියලා. ආරන්චි විදියට මේකිට ඕන දේවල් ගොඩක් උන් ලව්වා කරගෙන තියෙනවා, ඕන දේ කරගත්තට පස්සෙ කන්ටැක්ට් එන්න එන්න අඩු කරලා නවත්තලම දානවා, කිසි ලැජ්ජාවක් අනම් මනන් කියලා එහෙම නෑ. මං සිද්දිය දන්න නිසා නොදන්න ගානට අත්ත උඩ තියලා තියෙන්නෙ, ඒ නිසා කිසි අවුලක් නෑ, හැබැයි පුතෝ එක වෙලාවක් එන්න පුලුවන් උබෙ ඔලුවට අත හෝදන්න වගේ සෙට් වෙන, ඒ වෙලෙට ගානට මොලෙන් ගේම ගහන එක උබේ අතේ!