ගෑනු මෙච්චර ගොන්ද බන්?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    yako time thama wadagathma resource eka..
    umba methek experience karala nathi tharam supirima ekak nemei nam owata gahanawa thiya katha karannawath time waste karanne epa..
    ganunta time wadi, salli thiyana ekek bandata passe jeewithe loku target naha,
    unta ona emotionally full fill wenna and attention eka.. ape time kanna enne..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    owa nam aluth dewal neme bn. ganu boru kiyanne dewal hanganne nikan agey gaawi nogaawi. api kaata hari boruwak kiwoth eka hithey tynwa ahu wei kiyala. unge ehema ekak na. un boruwak kiwam a boruwa unta aththak wela iwarai.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    හෙන ගොන් සහ උන්ට තියෙන්නෙ අපි හිතන්නෙවත් නැති සීන්

    මට කාලෙකට කලින් වැඩ කරපු තැනක එකක් සෙට් උනා. (හොර සීන් නෙමෙයි ඒ කාලෙ අපි දෙන්නම සින්ගල්). ටිකක ඇවරේජ් ලුක් එකක් තිබුනු කෙට්ටු එකක්, මම ඒ තරං ගනං ගන්නෙ නැතිව ඉඳපු එකක්.
    සෙට් උනාට පස්සෙ තමයි මේකි සීන් එක කිවුවෙ
    දවසක් අපි ඔෆිස් එකෙන් එලියට ගියපු වෙලාවට පාර හදන තැනක අර කානු වල උඩ කොන්ක්‍රිට් කෑල්ල නැතිව හිලක් වගේ තිබිලා, මේකි ඒක අස්සට වැටෙන්න ගිහින් මම ඇදලා ගත්තා
    මේකිට ඒ වෙලාවෙ තමයි මම ගැන එහෙම ෆීලින් එකක් ආව කියන්නෙ, ඒකි කිවුවෙ ඒකිව නිකං පුලුං රොදක් වගේ ඇදල ගත්තු එකට ආස හිතුනා කියලා, මමත් එහෙම 6-4 ඩයල් එකක් නෙමෙයි යලට මාහට ජිම් එකට එහෙම ගිහින් හිටියෙ. හොඳම සීන් එක ඔය සීන් එක මට හාන්කවිසියක් මතක තිබුනෙ නැහැ සෙට් උනාට පස්සෙ මේකිම කියනකල්
    ඔන්න ඔය වගේ සුකන ෆැන්ටසි තමයි ගෑනුන්ට තියෙන්නෙ

    ඔය වගේ සීන් නිසා තමයි සමහර වෙලාවට අවුරුදු 35-40 බැඳල ලමයි ඉන්න එවුන්ට 25-26 සුපිරි කෑලි සෙට් වෙන්නෙ.
     
    • Like
    Reactions: Troop

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මගේ හොර ශොට් එකක් මට එයාගේ fb pw දුන්නා. ටික වෙලාවක් යද්දී එකෙක් මැසේජ් දානවා "mokakda dear une " කියලා එකක් එව්වා. මන් ඇහුවා ඒකිගෙන් මේ කවුද කියලා. කලින් මැසේජ් කර කර හිටපු කෙනෙක්ලු.. දැන් වැඩිය කතා නෑලූ.. මන් ඒකී වගේ ඌ එක්ක චැට් කලා මූ කියපි ඌ මේකිට ආදරෙයි කියලා.. ගෑනූ ලමයෙක් ඉන්න තාත්තා කෙනෙක් අවුරුදු 45 ක.
    මේ ගෑනී කියනවා ඒ කාලේ හබියා එක්ක තරහා නිසා නිකන් මැසේජ් කලාලූ.මාව සෙට් උන් නිසා අත ඇරියලු. ඒත් තාම කොනෙක්ශන් තියනවා.. බලපල්ලා මුන් ඩබල් ගේම් ගහන හැටි. 😝😝 මාර ගෑනූ..දැන් අන්න ඌව බ්ලොක් කරලා මාව විතරලූ ඕන 🤣🤣.. අරූගේ ෆොටෝ එකක් දැක්කා නිකන් ගොඩයෙක් වගේ එකෙක්.මුන්ට හුකන එක නෙමෙයි ඕන බන් නිකන් මුන්ගේ දුක අහන් ඉන්න.මිනිහා වටේ යනවා 😀😀
    ගෑනුන්ව කොහොමද විශ්වාස කරන්නේ කියපන්. මට whattsapp හිටන් ලින්ක් කරගන්න කිව්වා.. ආයිත් ඌ එක්ක චැට් නෑ කිව්වා බ්ලොක් කලා ඌව මන් unblock කලා ඒත් 😝.
    මේක සිරා කරපු එකක් බන්.. මේකිගෙ නොදන්න දෙයක් නෑ මන් (එහෙමයි හිතන් හිටියෙ) බලපන් ඉතින් fb නිසා වෙච්ච වැඩේ.. උඔලගේ කෙල්ලෝ ගෑනූ එහෙම නිතරම fb ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලපන්. මටත් එහෙම හිතිලා තමා ලොග් වෙලා බැලුවෙ.. බැලුවම තමා මේක දැක්කේ....
    Oooonama kellek gawa backup ekak innawa sahodaraya :lol: chat bat ona ne. eth innawa ehema ekek list eke
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    meka nam sahathika aththa. 40 paniddi mola thada wenawa. Mata ekak set una 2016 wagey rata inna honda administrative position ekaka kenek. Patta molak thibbe ekale (early 40s), FB eken godak kollo ekka set karan scene dala thibba. E ratedith lankawe kollo, suddo ekka scene thibba. Aurudu kipayak minihagen seperate wela hitiya. Dan ai miniha ekka settle down wela inne. 50 panna, dan nam molak na :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මූ මේ හොර ශොට් එකක් කිව්වට කසාද ගෑනි ගැන කියලා තියෙන්නෙ. බලපන් කතාව මැද වේදනවාක් අල්ලලා තියෙනවා. අපේ ගෑනුත් මේ වගේද බලලා හිත හදාගන්න දැම්ම thread එකක් මේක
     
    • Haha
    Reactions: Hasistranger