අලුත් දෙවියෙක් බැහැලා ට්‍රැක්ලන්තයට🙏🙏🙏

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,127
    12,105
    113
    Ohio, USA


    මුන්ව වෙනම දුපතක පදිංචි කරන්න බැරිද බං

    74.1 in Action
    tuUkmnl.gif
    tuUkmnl.gif

    xTU5cwr.jpeg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,012
    1
    28,379
    113
    හැබැයි ඇමරිකාවේ පාස්ටර්ලත් ඔයිට නොදෙවෙනි ආතල් දෙන්නෙ. ආගම කියන්නේ ලෝකේ කොහෙත් හොද business එකක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,077
    113
    එකමත් එක රටක
    කොහෙද බන් මේ පොට් එක .. ආතල් එකක් ගන්න යන්න නියම place එක .

    බුදුන් වැදලා පටන් අරගෙන අන්තිමටම ඔරසන් කියලා ජේසු ගැන සින්දු කියලා ඉවරකරන්නේ :rofl:
    ------ Post added on Oct 30, 2025 at 11:35 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo


    මුන්ව වෙනම දුපතක පදිංචි කරන්න බැරිද බං

    මිනිස්සුන්ව අන්දන්න හරි ලේසියි අච්චර මරා ඇනුද්ව නම් මේවා නතින් ....පව් මොඩ මිනිස්සු
     
    • Like
    Reactions: NRTG

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    74.1 in Action
    tuUkmnl.gif
    tuUkmnl.gif

    xTU5cwr.jpeg
    මං මේ පළවෙනි වතාවට දැක්කෙ අනාත සිංහලු මෙහෙම හැසිරෙනවා. ඒත් කැරි තම්බිනම් මං ඉපදෙචිචි කාලෙ ඉදන් මයික් එකිකින් අල්ලහුකා අල්ලහුකා ගානවා :lol:.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    පව් කියලත් හිතෙනවා වෙලාවකට.. මුන් මේ යන්නේ සරණක් බලාපොරොත්තුවෙන් නේද මේවගේ කපටි වේ$5පුතාලා ගාවට
     
    • Like
    Reactions: DiksonAlex and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113


    මුන්ව වෙනම දුපතක පදිංචි කරන්න බැරිද බං

    Lajjaawe ba. Umbalata lajja nadda? Eeeya yako. Anith eka sinhala baudhdha.

    හැබැයි ඇමරිකාවේ පාස්ටර්ලත් ඔයිට නොදෙවෙනි ආතල් දෙන්නෙ. ආගම කියන්නේ ලෝකේ කොහෙත් හොද business එකක්
    හෙළයො නොන්ඩි වෙනකොට ඇමරිකාවෙ පාස්ටර්ස් ලා මතක් වෙනවා
    ------ Post added on Oct 31, 2025 at 3:22 AM