Questions Clothing Shop Physical එකක් පටන් ගන්නෙ කොහොමද?

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    මගෙ දැනටම online clothing business එකක් තියන්වා. මට ඕනෙ physical store එකකුත් පටන් ගන්න.. ඒත් physical stores ගැන no idea. Physical shop එකක් පටන් ගන්න එක ගැන තියන thread එකක් හරි මොනාහරි details ගන්න තියද? මේ වගේ වැඩකට budget එක approximately කීයක් විතර ඔනි වෙයිද?
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Ubata danata hodata business tynwa nam online ma krna eka tmai machan hodama..shop ekak physical danawa kiyannema sahenna loku operational cost ekak tynwa ubata..eka dapan product eke quality eka wadi kraganna
    online karaddi eka limit ekakin passe grow karanna amarui bn ekai baluwe physical ekak patan ganna
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,302
    1
    59,610
    113
    Mother Earth
    Ubata danata hodata business tynwa nam online ma krna eka tmai machan hodama..shop ekak physical danawa kiyannema sahenna loku operational cost ekak tynwa ubata..eka dapan product eke quality eka wadi kraganna
    👆🏻This is what I was going to say. First, think about why you need a physical shop. Is it for branding? Expand more on social media platforms like TikTok, Instagram, and Facebook rather than investing in a physical store.🤷🏻‍♂️
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    උබේ බිස්නස් එක ගැන ත්‍රෙඩ් එකක් දාපන් පහළ ඒව විස්තර කරලා.

    1. කොස්ට් එක කොච්චර ගියාද පටන් ගන්න
    2. උබ කරන ඇඳුම් වර්ග
    3. බඩු ගන්නෙ කොහෙන්ද
    4. ප්‍රොෆිට් කියක් වගෙ සෙට් වෙනවද මාසෙකට
    5. කොහොමද හැන්ඩ්ල් කරන්නෙ, දවස පුරාම ඒකට වෙන් කරන්න ඕනද නැත්නම් වෙන කෙනෙක් බලාගන්නවද
    6. FB ද, Insta ද වෙබ්සයිට් එකකින් ද ගේම ගහන්නෙ

    තව වෙන දැනගන්න ඕන දේවල්.

    තව ඕනකමක් තියෙන එකෙක් ගොඩ යයි ඒක බලල.

    • Like
    Reactions: Ashan 1995

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,691
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගෙ දැනටම online clothing business එකක් තියන්වා. මට ඕනෙ physical store එකකුත් පටන් ගන්න.. ඒත් physical stores ගැන no idea. Physical shop එකක් පටන් ගන්න එක ගැන තියන thread එකක් හරි මොනාහරි details ගන්න තියද? මේ වගේ වැඩකට budget එක approximately කීයක් විතර ඔනි වෙයිද?
    depends නේද වියදම්
    ඔයා බලන් ඉන්න තැන. ප්‍රමනේ එක්ක වෙනස් වෙනවා නේද

    කඩේ කුලිය සහ කී මනි
    කඩේ ලස්සන කරනන් යන වියදම
    POS & Stock management sys
    කඩේට නේම් බෝර්ඩ් එකක් / බ්‍රැන්ඩින්
    කඩේ රාක්ක
    ඩිස්ප්ලේ ඩමී
    ස්ටොක් එක
    මාස 6ක් වත් පඩි , විදුලිය, වතුර,

    මේ ඔක්කොම වෙනස් වෙනවා නේ ද ඔයාගේ සිහින කඩේ ලොකේෂන් එක, ප්‍රමනේ එක්ක
    නිකන් බලන්න හවුස් ඔෆ් ෆැෂන් ඉස්සරලාම තිබ්බ පොඩි කඩේ, පස්සේ තිබ්බ ලොකු කඩේ, දැන් තියන විශාල කඩේ හොදම උදාහරණය