Stock market එක ගෙන අලුතින් එන කෙනෙක්ට පටන් ගන්න විදිය

Testonetwo

Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    Stock market එක ගැන විස්තර ටිකක් කියන්නකෝ කොහොමද අලුතින් එන එක්කෙනෙක් start කරන්නේ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    කරන්න එපා දේවල් : ටික්ටොක් වලින් ප්‍රොමෝට් කරන ට්‍රේඩින් කෝස් හරි වට්සැප් ගෘප් වලට හරි ජොයින් වෙන්න එපා. එහෙම ජොයින් වෙලා නං වහාම අයින් වෙන්න
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Puluwan nam USD walata currency eka maru karala global index fund ekaka invest karanna. Return eka adui Habai hedge against inflation and currency
     
    • Like
    Reactions: Testonetwo

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,817
    5,042
    113
    Pandora
    Stock market එක ගැන විස්තර ටිකක් කියන්නකෝ කොහොමද අලුතින් එන එක්කෙනෙක් start කරන්නේ?

    ඔක ගැන ත්‍රෙඩ් බර ගණනක් තියෙනවා මෙකේ. තව YouTube තියෙනවා. තව Facebook pages, groups තියෙනවා ඕනී තරම්. ඒවා daily update වෙනවා. ඒවගේ articles බර ගණනක් තියෙනවා කට්ටිය දාපු. ඔවගේ සර්ච් කරලා බලපංකො. හැම එකම අතට දෙනකන් බලන් ඉන්නේ නැතුව.
     
    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    ඔක ගැන ත්‍රෙඩ් බර ගණනක් තියෙනවා මෙකේ. තව YouTube තියෙනවා. තව Facebook pages, groups තියෙනවා ඕනී තරම්. ඒවා daily update වෙනවා. ඒවගේ articles බර ගණනක් තියෙනවා කට්ටිය දාපු. ඔවගේ සර්ච් කරලා බලපංකො. හැම එකම අතට දෙනකන් බලන් ඉන්නේ නැතුව.
    මං ලගදි join වුනේ thread එකක් හරි post එකක් හරි mentioned කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,684
    73,091
    113
    Puluwan nam USD walata currency eka maru karala global index fund ekaka invest karanna. Return eka adui Habai hedge against inflation and currency
    මේකට මොනාහරි tips තියෙනවද මොන platform වලද මේක කරන්න පුලුවන්, කොයි fundsද හොඳ වගේ? ඒවල returns කොහොමද බන්? ලංකාවෙනම් fixed income කියන unit trust වල max 10% වගේ හම්බෙන්නෙ.
     
    • Like
    Reactions: Testonetwo

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    Thread '🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴'
    https://elakiri.com/threads/🔴🟡-කොටස...5-🤑🧠-stockmarket2025-mega-thread-❗🟡🔴.2188534/

    Thread '🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴'
    https://elakiri.com/threads/🔴🟡-කොටස්-වෙළෙඳපොළ-ආයෝජනය-2025-🤑🧠-stockmarket2025-mega-thread-❗🟡🔴.2188534/
    Please refer this thread it is useful who wish to invest in stock market
    ------ Post added on Dec 26, 2025 at 10:08 PM

    How to create CSE account?
    ------ Post added on Dec 26, 2025 at 11:03 PM
     
    • Love
    Reactions: kaviranga_ou