කෝ NPP web එක?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,378
    15,936
    113
    ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තියන දේවල් නොකරොත් නඩු දාන්න කියලත් කිව්වා. 🤌

    දැන් නඩු දාන්නෙ කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශෙ අතුරුදහන් වෙලා නම්. @shenat
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,121
    25,500
    113
    Fantasy
    මතකද ගෝටට ප්‍රශ්න කියන්න හදපු වෙබ් එක. මුලින් හොදට තිබ්බට ගෝට චන්දෙ දින්නට පස්සෙ submit button eken mukuth pass වෙන්නෙ නෑ. But submit krana un hithanne submit unaa kiyla
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,408
    72,629
    113
    මාලඹේ
    මතකද ගෝටට ප්‍රශ්න කියන්න හදපු වෙබ් එක. මුලින් හොදට තිබ්බට ගෝට චන්දෙ දින්නට පස්සෙ submit button eken mukuth pass වෙන්නෙ නෑ. But submit krana un hithanne submit unaa kiyla
    Uge Nam Button Eka weda nethuwa Giya Munge Website ekam weda naeha😀

    Uba Gotage Buttons hoyanava 😅
     
    • Haha
    Reactions: KDH and tharakaf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    අනික් එක ගොඩක් NPP උන්ගෙ තියෙන්නෙ 90 days disappearing message mode දාගත්ත WhatsApp, accountඉතිං මිනිස්සු මොනව හරි තොරතුරු යැවුවොත් දින 90 න් ප්‍රශ්නය මකලා, මෙන්න මෙහෙමයි NPP උන් බලය ගත්තම මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට සංවේදී වෙන්නෙ.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    මුන්ගේ ප‍කේ සිස්ටම් චේන්ජ්. අඩු ගානේ Under Maintenance දාන්න බැරිද. එක්කො ලොක්කගේ සයිට් එකට හරි Redirect කරපන්කො.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,529
    113
    පෘථිවිය
    G-duceZacAAO4kg