කෝ NPP web එක?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,039
    31,804
    113
    මේක සදහටම down කරල ද?
    කෝ මේකෙ NPP represent ල දෙන්න බලන්න උත්තර?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,245
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තියන දේවල් නොකරොත් නඩු දාන්න කියලත් කිව්වා. 🤌

    දැන් නඩු දාන්නෙ කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශෙ අතුරුදහන් වෙලා නම්. @shenat

    ඔය තියෙන්නෙ. නඩු දාපන්. 👇🏻
    නැත්තං පොනිල් රාජපක්කුන්ගෙ කාලෙ කරා වගේම කටින් බතල හිටවපන් 😹🙈

    https://web.archive.org/web/20250715034837/https://www.npp.lk//

    oke thiyena ewa un danneth nathuwa athi
    ------ Post added on Jan 13, 2026 at 8:49 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,833
    16,996
    113
    Kottawa
    https://web.archive.org/web/20250715034837/https://www.npp.lk//

    oke thiyena ewa un danneth nathuwa athi
    ------ Post added on Jan 13, 2026 at 8:49 AM
    adoooo site eka wada neda bn 👀 👀 👀

    aluth domain eka web.archieve.org da?

    @Voltage @Dr.Sheldon_Suprakata @Sandy_Fdo @emoji diaries

    ඔය තියෙන්නෙ. නඩු දාපන්. 👇🏻
    නැත්තං පොනිල් රාජපක්කුන්ගෙ කාලෙ කරා වගේම කටින් බතල හිටවපන් 😹🙈

    machan domain eka wenas karala neda... naththam site eka down na neh 🤔
    ------ Post added on Feb 23, 2026 at 2:58 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,245
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    adoooo site eka wada neda bn 👀 👀 👀

    aluth domain eka web.archieve.org da?

    @Voltage @Dr.Sheldon_Suprakata @Sandy_Fdo @emoji diaries

    machan domain eka wenas karala neda... naththam site eka down na neh 🤔
    ------ Post added on Feb 23, 2026 at 2:58 PM

    නඩු දාන්න කන්ටෙන්ට් එක හොයාගන්න බෑ කියලනේ කිව්වෙ. ඔන්න තියෙනවා කන්ටෙන්ට් එක. 🤌🏼😂

    ඒත් මදිද බයියට? තව කෝඳුරු තෙල් හත්පට්ටෙකුත් ඕනද? 😹
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,039
    31,804
    113
    මේ ඇත්ත කියපල්ල කියපුව කරන්න බැරි නිසා, මිනිස්සු parliament members ලටයි, පැලවත්තටයි හෝ ගාල කෝල්ස් දීල අමතන නිසා මේක වහල දැම්ම ද? ඉදිරිගමනක් තියනව නම් ඇයි මේක වහල දැම්මෙ? හෝදන අය හැර, open කතා කරන උන් ඉන්නව නම්? NPP/JVP මේවට උත්තර ඕන...
    ගොඩක් උන්ට මිනිස්සු වෙන වැරදි ගැන අහන්න, කියන්න කෝල්ස් ගත්තම මගහරිනවලු, මෙහෙම ආණ්ඩු කරන්නෙ කොහොමද? පැවැත්ම කෙටි කාලීන වෙලා කියල දැනිල අයින් කරගත්තද web එක?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,039
    31,804
    113
    එක පාරයි. ඉවරයි ආයී 3%ත් නෑ ඔහොම ගියොත්. වැඩේ යටින් යනවා පකක්
    ඒක හරි බිම්මට්ටමේ උන් හානවා සභා වල දාගෙන ඉන්න සභාපති හිටං, හානව කියල පැමිණිලි එද්දි, හාන උන්ගෙන්ම අහනව එහෙම වෙනවද කියල? සහෝදරවරු මෙච්චර මෝඩ උනේ කොහොමද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,833
    16,996
    113
    Kottawa
    නඩු දාන්න කන්ටෙන්ට් එක හොයාගන්න බෑ කියලනේ කිව්වෙ. ඔන්න තියෙනවා කන්ටෙන්ට් එක. 🤌🏼😂

    ඒත් මදිද බයියට? තව කෝඳුරු තෙල් හත්පට්ටෙකුත් ඕනද? 😹
    na na man ahuwe site eka wada neda kiyala.. site eka down nane...
     
    • Like
    Reactions: KDH

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,260
    1
    16,807
    113
    −273.15°C
    මේක සදහටම down කරල ද?
    කෝ මේකෙ NPP represent ල දෙන්න බලන්න උත්තර?
    වෙබ් සයිට් වැඩ නැද්ද අහනවා. මොනාද මේ අහන ප්‍රශ්න? අපේ හදුන් සහෝදරයා කලිනුත් කියල තියෙනවා,ඕවා හොක් ගාලා යන්න පුලුවන් දේවල්.
    කරන්න තියෙන දේවල්/ කරන වැඩ අපේ ඔලුවල තියෙනවා, ඒක නිසා කලබල වෙන්නේ නැතුව ඉන්න. වැඩේ ගානට යටින් යනවා.
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,895
    15,398
    113
    New Zealand
    ඒ වෙබ් සයිට් එක වහන්න කියලා සහෝදරයෙක් තුන්ඩු කෑල්ලක් දුන්නා වෙන්නෙ බැරිද :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,039
    31,804
    113
    වෙබ් සයිට් වැඩ නැද්ද අහනවා. මොනාද මේ අහන ප්‍රශ්න? අපේ හදුන් සහෝදරයා කලිනුත් කියල තියෙනවා,ඕවා හොක් ගාලා යන්න පුලුවන් දේවල්.
    කරන්න තියෙන දේවල්/ කරන වැඩ අපේ ඔලුවල තියෙනවා, ඒක නිසා කලබල වෙන්නේ නැතුව ඉන්න. වැඩේ ගානට යටින් යනවා.
    Wade ganata yatin yanawa thamai, anna samahara sabawala anawasara idikirim double eke and karagena yannaa ida arala, un action noganna unta hariyana lekamala dagena athayata ganudenu walatada wada. Chik anura action noganna hana un sabapathikam walata dala, rate nithiyata kokau pennana lekamala dagena duwana saba danna nemei minissu chande dunne.