කෝ NPP web එක?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,514
    124,549
    113
    දෙහිවල
    npp.lk වැඩ නැහැ නේද? ඒකෙ තිබ්බ ඒව ජනතාව ඉදිරියේ බොරු වෙනකොට ඒක terminate කරාම හරිද?
    අනික් එක ගොඩක් NPP උන්ගෙ තියෙන්නෙ 90 days disappearing message mode දාගත්ත WhatsApp, accountඉතිං මිනිස්සු මොනව හරි තොරතුරු යැවුවොත් දින 90 න් ප්‍රශ්නය මකලා, මෙන්න මෙහෙමයි NPP උන් බලය ගත්තම මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට සංවේදී වෙන්නෙ.
    නව ලිබරල්වාදී NGO කුක්කෙක් වෙන්න එපා ඔයි.

    ප්‍රින්ට් කරලා දෙන්න තියන් ඉන්නේ අපි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    Where Are You What GIF by Yung Bae


    @Hyaenidae @thomian @Max_r
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    Copy - paste කරන ගුපියෝ විතරයි ඉතුරු.
    අනිත් උන් ටෑග් කරගෙන එන බලුකුක්කෝ.

    කිසි කික් එකක් නෑ ත්‍රෙද් වල 🤭🤭
    එන්ගේජ්මනට් එක මදි ගූපි ත්‍රෙද් වල..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,139
    24,195
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹලට ජෙප්පන්ගෙ මගුල් හොය හොය ඉන්න වෙන වැඩක් නැද්ද ?

    අස්වැසුමෙන්ද ජීවත් වෙන්නේ?
    අන්න විමලෙ ආයෙ ඇවිල්ල...
    හොයන්නෙ නැති එකාගෙ කතාව.. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    npp.lk කියලා පොත් පිංචක් තියනව . . ඒක බලන්න .
    ඒ පිංචේ විතරක් නෙමෙයි, ගම් වල බෙදපු leaflet වල ඒවත් බොරු බයිල කරගෙන යන්නෙ NPP ප්‍රාදේශීය සභාවල පොට්ටු deal කාරයෝ...