මම මේ දවස් වල පොඩි අත්හදා බැලීමක් කරනවා. ඒ තමයි එක සමාන movies හොයාගන්න පුළුවන් පොඩි tool එකක් හදන එක. දැනටමත් තියෙන ඒවායේ බොහෝ විට වෙන්නේ එකම genre එකේ ඒවා සජෙස්ට් කරන එකනේ. මම බැලුවේ එහෙම නැතුව across genres suggest කරන්න පුළුවන් දෙයක් හදන්න පුලුවන්ද බලන්න.
මේ තියෙන්නේ 500 days of summer එකට ආසන්නයෙන්ම තියෙන movies.
ලඟින් තියෙන movies වඩා සමානයි කියල තමයි ගන්නේ. තව දෙයක් තමයි මේ system එකේ දැනට හැම film එකක්ම නැහැ ඒ හින්ද තියෙන ඒවා විතරයි suggest වෙන්නේ. ඔයාල ගොඩක් දන්නවා කියල හිතුන හින්ද තමයි 500 days of summer එකට බැලුවේ. තව ඔයාලට හුරු පුරුදු ඒවා තියේනම් කියන්න මම ඒවා system එකේ තියේනම් graphs ටික දාන්නම්.
@Stimulus mind @Reincarnator ඔයාලගේ කාරුණික සහය බලාපොරොත්තු වෙනව