Ram විතරක් නෙමේ HDD prices වැඩි වෙලා , 34 ට තිබ්බ 4TB Portable HDD එක පාර 47 වෙලා ලංකාව්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,823
    73,521
    113
    HDD 4% වැඩි උනාම ලංකාවේ 30% + වලින් price වැඩි වෙලා



    NAS එකක් ගහන්න හිතුවා විතරයි බන්, ගෙන්නන එක ලාබවෙයිද බන්? 12TB 3ක් වගේ ගහන්න ගියෙ,
     
    • Sad
    Reactions: Inigo Montoya

    SudaW

    Well-known member
  • May 1, 2025
    377
    291
    63
    මෙහෙ ගනන් බස්සන්න පුළුවන් එකම ක්‍රමය ගන් නැතුව ඉන්න එක තමා. ඕකුන් මේ කපේට ගනන් අඩු කරන් නෑ. සමහරවිට ඔය පරණ Stock වල ගානත් වැඩි කරල දාලා ඇති එහෙමත් නැත්තං out of stock දානවා.

    අනික් දේ phones.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,823
    73,521
    113
    මෙහෙ ගනන් බස්සන්න පුළුවන් එකම ක්‍රමය ගන් නැතුව ඉන්න එක තමා. ඕකුන් මේ කපේට ගනන් අඩු කරන් නෑ. සමහරවිට ඔය පරණ Stock වල ගානත් වැඩි කරල දාලා ඇති එහෙමත් නැත්තං out of stock දානවා.

    අනික් දේ phones.
    අඩෝ ඔව් බන්, අමු කැරියෝ ඉන්නෙ. මම මගේ ලැප ගත්තේ vat එක ගහල effective වෙන්න දවස් 2කට කලින්. එදා උන්ගෙ කඩේ බඩු නැතුව වෙන එකකින් උන්ම අරන් දෙනකොට උන් මට කියනවා "මහත්තයා කට්ටිය බඩු හංගල තියෙන්නෙ. සයිට් එකේත් out of stock තියෙන්නෙ, හෙට ආයි අලුත් ගාන ගහලා දාවි" කියලා.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    377
    291
    63
    බඩු හංගල තියෙන්නෙ.

    ගෑස් වලටත් කරන්නෙත් ඔය වැඩේමනෙ බං. මිල සංශෝධනයක් ආරංචි වුන සැනින් missing බඩු.
    ලංකාවේ ඇත්තටම සාධාරණ ගානකට phone එකක්, laptop එකක් ගන්න තැනක් recommend කරන්න අමාරුයි.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,066
    6,486
    113
    East Blue (Goa Kingdom)
    මෙහෙ ගනන් බස්සන්න පුළුවන් එකම ක්‍රමය ගන් නැතුව ඉන්න එක තමා. ඕකුන් මේ කපේට ගනන් අඩු කරන් නෑ. සමහරවිට ඔය පරණ Stock වල ගානත් වැඩි කරල දාලා ඇති එහෙමත් නැත්තං out of stock දානවා.

    අනික් දේ phones.
    අඩෝ ඔව් බන්, අමු කැරියෝ ඉන්නෙ. මම මගේ ලැප ගත්තේ vat එක ගහල effective වෙන්න දවස් 2කට කලින්. එදා උන්ගෙ කඩේ බඩු නැතුව වෙන එකකින් උන්ම අරන් දෙනකොට උන් මට කියනවා "මහත්තයා කට්ටිය බඩු හංගල තියෙන්නෙ. සයිට් එකේත් out of stock තියෙන්නෙ, හෙට ආයි අලුත් ගාන ගහලා දාවි" කියලා.
    දැන් මාසෙකට වගේ කලින් ලංකාවේ RAM price වැඩි උන එක ගැන NEWS ට්‍රෙන්ඩ් වෙද්දී ගොඩක් කඩ වල desktop rams sell කරේ නැහැ , ගොඩක් මොඩෙල්ස් තිබ්බේ out of stock or with systems only විදිහට දැන් තියෙනවා එකට පාර අයෙත් stock prices වැඩි කරලා .
    මේක ඉස්සරහටත් repeat කරනවා ,

    හැමෝම work from home & school , university වලට යන අය ලැප්ටොප් ගන්න ඕන උන් නිසා
    ඕක කොරෝන කාලේ ලැප්ටොප් වලට කරා ලංකාවේ dealer ඉන්න companies . ඉල්ලුම වැඩි වෙද්දී සතියෙන් සතිය දවස් out of stock දාල දවස් දෙකකින් stock මැවෙනවා prices වැඩි වෙලා .


    පෙන් drive prices 30-50%+ වැඩි වෙලා ලංකාවේ සති දෙකකට කලින් බලද්දී තිබුන prices වලට වඩා same stock
     
    • Like
    Reactions: Inigo Montoya

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,574
    1,112
    113
    Android
    eye preda dual core hadda parana lap ekak hadanna giya.. ddr2 ram slot ekak thiyenne...uu ram prices nam ganan wadi una kiya kiyaa uge makulu dal badunu card board box ekaking ram stick wagayak gatta... paraya hadda parana evath ganan ussanawa
     
    • Sad
    Reactions: Inigo Montoya

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Brand new portable WD 2 tb 2 k thiyanwa ekek laga July wala denna puluwan onada😁 charges may appl😁