Iphone vs Xiaomi vs pixel vs samsung

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Photography වලට මේ සෙට් එකේ top flagship ඒවගෙන් හොඳ මොකද්ද?
    I'm using android and familiar with it, but like apple system.
    Xiaomi 15 ultra
    I phone 17 promax
    Pixel 10
    Samsung S25
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    601896955_863442103122617_3711273410767571810_n.jpg
    617995119_863442666455894_5467215791095710676_n.jpg

    616803578_863443256455835_4318023791669849149_n.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,953
    5,622
    113
    iPhone තමා මචං. මම අවුරුදු ගානක් තිස්සෙ සෑහෙන ෆෝන් වර්ගවලින් ෆොටෝස් ගහලා තියනවා. ඊට අමතරව විවිද කැමරා මොඩල්ස් පාවිච්චි කරලා තියනවා. දැනටත් මං ගාව කැමරා වර්ග 6ක් වගේ තියනවා. මම පහුගිය අවුරුද්දෙ මැද්දෙ iPhone එකකට මාරු උනා Android වලින්. ඒක ගත්තට පස්සෙ මචං ගොඩක් ෆොටෝස් වීඩියෝස් ගන්නෙ අයි ෆෝන් එකෙන්. දැං කැමරා පාවිච්චි කරන්නෙ ඉඳලා හිටලා.. එඩිටින් පුරුදු වෙයං.. අයිෆෝන් එකක් ගනිං බය නැතිව. pro version වල වීඩියෝ වලට ලොග් ෆෝර්මැට් එක තියනවා. නියෙමට එඩිට් කරන්න කලර් ග්රේඩ් කරන්න පුලුවන්.
    ඔය කවුරු මොනවා කිව්වත් අයිෆෝන් වල සොෆ්ට්වෙයා වලින් කරන ඔප්ටිමයිසේෂන් කරන්න බැහැ අනිත් ෆෝන්වල කැමරා සොෆ්ට්වෙයාර් එකකටවත්. ඇන්ඩ්රොයිඩ් ආපු කාලෙ ඉදලා ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරපු එකෙක් මං. අයි ෆෝන් වලට තුක් නොදකිං සීන් එකේ හිටියෙ. ආයෙ නෝ ගොයිංග් බැක්..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486

    මොනවද උඹ use කරපු android phones කියපං බලන්න,..🧐

    වීඩියෝ නම් iphone 17 pro තමයි..හැබැයි photo නම් iphone වලට වඩා හොඳ ෆෝන්ස් ඕන තරම් තියෙනවා දැන්..😁
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486
    113
    ane ban oka pissek, android anathayo foam karanwa

    Flagship Android phone ඵකක් කියන්නේ pocket computer ඵකක් කියල තමයි සුද්දොත් කියන්නේ..උඹල ඉතිං අඩු ගාණට android කට්ටක් අරන් ඒවල වැරදි දැක්කට අනිත් උන් මොනා කරන්නද..🤷‍♂️

    මට කියපංකෝ අැයි උඹලගේ ඔය මහ ලොකු අයිෆෝන් කාරයෝ android phone ඵකක් second device ඵක විදිහට තියන් ඉන්නේ කියලා අයිෆෝන් වලින් හැමදේම කරන්න පුළුවන්නම්..උඹත් හොරාට හරි ඵකක් තියන් අැති නේ හංගගෙන අයිෆෝන් ඵක ලෝකෙට පේන්න use කරාට....🤣