එකෙක් ඇවිත් වාහනෙ සයිඩ් එකෙන් පාර්ක් කරල ගියා. ටික වෙලාවකින් පොර ඇවිත් වම් පැත්තෙ දොර ඇරල ශිට් කියල දොර වහල වාහනේ අරන් වොශින් ඒරියා එකේ නවත්තලා එතන පොරට කියනවා රට පුරුද්දට වම් පැත්තෙ දොරමලු ඇරෙන්න ඩ්‍රයිවර්ගෙ පැත්ත කියලා.