Warranty ගන්න ගියාම "ඕකෙ stock ඉවරයි, මේක දෙන්නම්, තව වැඩිපුර රු. ............. ක් දෙන්න" කියලා කරන්නෙ උන් අපිව රවට්ටනවද?
ඔයාලට එහෙම වෙලා තියෙනවද?
ඔයාලට එහෙම වෙලා තියෙනවද?
brandnew godak monitors walata 3 years full warranty ekak denawa.බොහෝ දුරට එහෙම වෙනවා. හැබැයි අදාළ ෂොප් එකේ වෙබ්සයිට් එකක් වගේ තියෙනවා නම් පොඩ්ඩක් චෙක් කරන්න පුළුවන්. මට ඔහොම සිද්දියක් උනා. මොනිටර් එකක් ගත්තා චාමා කම්පියුටර්ස් එකෙන්. අරන් සති තුනයි අමුතු ලෙඩක් ආව HDMI ඩිටෙක්ට් වෙන්නේ නැහැ RGB වැඩ. මිනුවන්ගොඩ් එකෙන් මන් ගත්තේ. අරන් ගියාම කිව්වා මොනිටර් දෙකක් තිබ්බ එකක් මට දුන්නේ කියල. අනික unbox කරපු ෂෝ රුම් එකේ සාම්පල් තිබ්බ එකක් කියල සතියක් වගේ යයි ස්ටොක් ආවම දෙන්නම් කියල. මන් කිව්වා මට හදිස්සි කියල මට මොකක්ම හරි විසදුමක් දෙන්න පුළුවන් නම් කෑෂ් බැක් කරන්න කියල. ඇයි නම් අරන් මාසයක් නැහැ. අවුරුද්දක් වොරන්ටිය අවුරුදු 2ක් සවිස් වොරන්ටි තිබ්බ හින්දමයි ගත්තේ. මුන් සතියක් ඉන්නම කියනවා. ඊට පස්සේ ලොක්ක එක්ක කතා කරලා කිව්වා මරිනෝ මෝල් එකේ ස්ටොක් තියෙනවා ගිහින් ගන්න පුළුවන් නම් අදම ගන්න පුළුවන් කියල. මන් එහෙමම කොලබ ඇවිල්ල අරන් ගියා. සමහර විට උන් ඇත්තටම කිව්වා වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ඕවට නිකන් සද්ද නැතුව ඉන්න එපා.
Just report to the consumer authority with proof, and they'll learn the lesson.
Jepponta කොහොමත් පේන්න බෑ business එකක් දියුණු වේගෙන එනවා දැක්ක ගමං ඌ tax එක ගහලා නැතිම කරල දාල උගේ සල්ලි ටික අරං හිඟන පිං පඩියන්ටයි අස්වැසුමොන්ටයි බෙදනවසිංහලයගෙ බිස්නස් වලට කෙළවන්න නේද හදන්නෙ ජෙප්පා.
කියල බයියෙක් කෙඳිරි ගානකන් බලන් ඉන්නෙ මම![]()
Jepponta කොහොමත් පේන්න බෑ business එකක් දියුණු වේගෙන එනවා දැක්ක ගමං ඌ tax එක ගහලා නැතිම කරල දාල උගේ සල්ලි ටික අරං හිඟන පිං පඩියන්ටයි අස්වැසුමොන්ටයි බෙදනව

සැබෑ ජෙප්පෙක් නම් ගලක් හරි ගහනවා බන්, ආඩම්බරයි උඹල ගැන.
අපිට බලාගෙන ඉන්න බෑ ඒව දියුණු වෙන එක
කොහොම හරි බිමට ඇදල, නැති කරල දාන්නමයි හිතෙන්නෙ![]()
සැබෑ ජෙප්පෙක් නම් ගලක් හරි ගහනවා බන්, ආඩම්බරයි උඹල ගැන.