පින්නපොල සර්

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    2008 දවසක මොකක්ද මේ class එකේ vibe එක බලන්න ගියා. උදේ ඉදන් බණ කියන්නයි, භාවනා කරන්නයි පටන් ගත්තා. interval එකේ නැගිටලා ආවා එන්න. ඒ කාලෙ පන්ති යන උන්ට මල පනිනවා sir ට අනං මනං කිව්වාම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    ඔන්න බලපන් දැන් කාලෙ ඇවිත් තියෙන්නෙ.
    බවුද්ද එවුන්ම පින්නපොල, මුතුගල වගේ බුද්දාගම වෙනුවෙන් පෙනී ඉන්න, බුද්දාගමට ලමයින්ව යොමු කරන ගුරුවරුන්ට මඩ ගහන එක පටන් අරන්. ඒ මිනිස්සුන්ට විරුද්දව කතා කරන්න එකම හේතුව තමයි තමන්ගෙ ආගමට යොමු කරවීම. 👍
    බවුද්දයොම එහෙම මිනිස්සුන්ව කපලා දානවා. ඒ කියන්නෙ පැහැදිලියි දිගටම ඕක උනොත් ඉස්සරහට උබෙලගෙ ජාතියට, ආගමට පැවැත්මක් නෑ.
    ඔන්න අපි කියලා තියෙන්නෙ. පස්සෙ සුලු ජාතීන්ට බනින්න ලෑස්ති වෙන්න එපා උබෙලගෙ පිරිස අඩු උනා කියලා.
    මෙකෙ බෞද්ද හෙළයොන්ම සාක්ශි දෙනවා එ බෞද්ද හෙළ ටියුශන් කාරයා kellonta හදි කරලා කියලා බණත් කියන ගමන්
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,106
    1,573
    113
    සර්ලා එක එක ටෙක්නික් යූස් කරනවා බං. පින්නපොල සර් ඉතින් ධර්මය පැත්ත තමයි යූස් කරේ. දැන් අර මුතුගල සර් කරනවා වගේ. මහණ වුනේ එකෙක් දෙන්නෙක්. අර පාස් වෙලා මෙඩිසින් ඉංජිනීයරින් සිලෙක්ට් වුන රෑන්ක් දාපු උන් ගැන මීක් නෑ. අර මහන වුන එකා දෙන්නව උලුප්පනවා. මේකේ එවුන් කියන විදියට පොර බ්‍රේන් වොශ් කරනවා නම් ඉස්සෙල්ලම මහන වෙන්න ඕනේ පොරගේ ළමයි දෙන්නා. :rofl:
    කුඩු බෙදන උන් ගහන්නේ නෑ කියනවනේ.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මමත් ගියේ පින්නපොල සර් ගේ class තමා. අවුරුදු 20 කට විතර කලින් Chemistry ගියේ පින්නපොල සර් ගේ විතරයි. ඒකත් group theory class එක, සෙනසුරාදා කුරුණෑගල තිබුන. ආවේ දුර ඉඳන්. වෙන chemistry class ගියේ නෑ, revision ගියෙත් නෑ.. math ගියෙත් එක theory class එකක් විතරයි. physics විතරක් class 2ක් ගියා . First shy, chemistry B. Engineering ගියා, අද ජර්මනියේ ලොකු company එකක වැඩ. පොඩි දරු පවුලක් ඉන්නවා , හොඳ SUV එකක් තියෙනවා , Euro ලක්ෂ ගානක ගෙයක් හදන ගමන් ඉන්නේ. මිලියන ගණන් දන් දීලා තියෙනවා .
    මේ ටික කිව්වේ ඊළඟ ටික කියන්න ඕන නිසා .
    පින්නපොල sir කියන්නේ කට පුරා ගෞරවයෙන් sir කියන්න පුළුවන් කෙනෙක් . sir ගෙන් ඉගෙන ගත්තේ chemistry විතරක් නෙමෙයි , අනිත් විෂයනුත් ඉගෙන ගන්න හැටි ඉගෙන ගත්තේ sir ගෙන්. උගන්නපු කිසිම කෙනෙකුට මම අදටත් කෙටි නම් වලින් කතා කරන්නේ න , කියන්නේ ... sir කියලා . ගුරු ගෞරවය තියන්න ඉගෙන ගත්තේ sir ගෙන් . sir ගෙන් ඉගෙනගෙන eng/med කරපු උන් ඕන තරම් . මේ ජීවිතේ සාර්ථක කර ගත්තු උන් ඕන තරම් . අපිට අපේ batch වල , parallel උන් හම්බ වෙලා තියෙනවා .
    ඒ ඔක්කොටම වඩා තිසරණය ගැන ඉගෙන ගත්තේ sir ගෙන් . පලවෙනි කල්‍යාණ මිත්‍රයා තම sir. මොන පිංකම කරත් ඉස්සෙල්ලම කල්‍යාණ මිත්‍රයට කියලා පින් අනුමෝදන් කරන්නේ sir ට . ඉගෙන ගත්තු ළමයි සිය දාස් ගාණක් ඇති අදටත් sir ව මතක් කරලා පින් අනුමෝදන් කරන . ධර්මය ඉගෙන ගන්න යොමු උනේ sir ගෙන් . තිසරණයේ පිහිටියේ sir නිසා , ශ්‍රද්ධාවේ පිහිටියේ sir නිසා . ඒකට කවදාවත් කෙළෙහි දක්වලා අවසන් කරන්න බෑ , ඒ නිසා බනින වෙලාවට , අපහාස එන වෙලාවට sir වෙනුවෙන් පෙනී ඉන්නවා . බනින උන් බනි , එත් එහෙම බනිද්දි , අපහාස කරද්දී කට වහගෙන හිටියොත් , ඒක අපේ සත්පුරුෂ කම නෙමෙයි .
    ඒක නිසා බනින උන් අපහාස කරන උන් ඒ පව කර ගනී, අඩුම ගානේ නොදන්න උන් කට වහගෙන හිටපල්ලා .
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    834

    මෙන්න නියම සිංහල බෞද්ධයෙක් 👍 👍 👍

    ගුනදර්මත් හදාගෙන ජීවිතෙත් ගොඩ ගිය එකෙක්.
     
    • Like
    Reactions: KingJulian

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,788
    11,675
    113
    🌎

    Avatar eka maru
     
    • Like
    Reactions: KingJulian

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,836
    3,323
    113
    දැන් කාලේ ටියුශන් කරනවා නම් උගන්නන එක අන්තිමට කරලා ඉස්සෙල්ලා කරන්න ඕන show off එක දාලා ලොකු ලොකු ටෝක්ස් දෙන එක. ඒක නැතිව උගන්නන්න ගියාට ඉගෙනගන්නෙ නෑ. ඒක නැත්තන් කොයිතරම් උගන්නන්න පුළුවන් උනත් ටියුශන් නෑ.

    ඉගෙනීම විතරක් බලන් එන්නේ ලොකු ඉස්කෝල වල රෑන්ක් දාන්න බලන් ඉන්න පොඩි සෙට් එකක් විතරයි. ඒක පට්ට පොඩි මාකට් එකක්. උන් සෙට් එක ඉතින් වෙනම ප්‍රයිවෙට් ටියුශන් ගන්නෙ. මේ වගෙ වියලිකලාපයෝ එක්ක උන් සෙට් වෙන්නෑ. මුන්ගෙ ක්ලාස් යනවා කියන්නෙ මෙගා බ්ලාස්ට් බලන්න යන උන් වගේ උන් තමයි.
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    මමත් ගියේ පින්නපොල සර් ගේ class තමා. අවුරුදු 20 කට විතර කලින් Chemistry ගියේ පින්නපොල සර් ගේ විතරයි. ඒකත් group theory class එක, සෙනසුරාදා කුරුණෑගල තිබුන. ආවේ දුර ඉඳන්. වෙන chemistry class ගියේ නෑ, revision ගියෙත් නෑ.. math ගියෙත් එක theory class එකක් විතරයි. physics විතරක් class 2ක් ගියා . First shy, chemistry B. Engineering ගියා, අද ජර්මනියේ ලොකු company එකක වැඩ. පොඩි දරු පවුලක් ඉන්නවා , හොඳ SUV එකක් තියෙනවා , Euro ලක්ෂ ගානක ගෙයක් හදන ගමන් ඉන්නේ. මිලියන ගණන් දන් දීලා තියෙනවා .
    මේ ටික කිව්වේ ඊළඟ ටික කියන්න ඕන නිසා .
    පින්නපොල sir කියන්නේ කට පුරා ගෞරවයෙන් sir කියන්න පුළුවන් කෙනෙක් . sir ගෙන් ඉගෙන ගත්තේ chemistry විතරක් නෙමෙයි , අනිත් විෂයනුත් ඉගෙන ගන්න හැටි ඉගෙන ගත්තේ sir ගෙන්. උගන්නපු කිසිම කෙනෙකුට මම අදටත් කෙටි නම් වලින් කතා කරන්නේ න , කියන්නේ ... sir කියලා . ගුරු ගෞරවය තියන්න ඉගෙන ගත්තේ sir ගෙන් . sir ගෙන් ඉගෙනගෙන eng/med කරපු උන් ඕන තරම් . මේ ජීවිතේ සාර්ථක කර ගත්තු උන් ඕන තරම් . අපිට අපේ batch වල , parallel උන් හම්බ වෙලා තියෙනවා .
    ඒ ඔක්කොටම වඩා තිසරණය ගැන ඉගෙන ගත්තේ sir ගෙන් . පලවෙනි කල්‍යාණ මිත්‍රයා තම sir. මොන පිංකම කරත් ඉස්සෙල්ලම කල්‍යාණ මිත්‍රයට කියලා පින් අනුමෝදන් කරන්නේ sir ට . ඉගෙන ගත්තු ළමයි සිය දාස් ගාණක් ඇති අදටත් sir ව මතක් කරලා පින් අනුමෝදන් කරන . ධර්මය ඉගෙන ගන්න යොමු උනේ sir ගෙන් . තිසරණයේ පිහිටියේ sir නිසා , ශ්‍රද්ධාවේ පිහිටියේ sir නිසා . ඒකට කවදාවත් කෙළෙහි දක්වලා අවසන් කරන්න බෑ , ඒ නිසා බනින වෙලාවට , අපහාස එන වෙලාවට sir වෙනුවෙන් පෙනී ඉන්නවා . බනින උන් බනි , එත් එහෙම බනිද්දි , අපහාස කරද්දී කට වහගෙන හිටියොත් , ඒක අපේ සත්පුරුෂ කම නෙමෙයි .
    ඒක නිසා බනින උන් අපහාස කරන උන් ඒ පව කර ගනී, අඩුම ගානේ නොදන්න උන් කට වහගෙන හිටපල්ලා .
    keeyak dunnada muthugala kuliyata liyanna.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    mata nam hithennema hena irresponsible kenek kiyala. kendiri gaala methana panthiya maga daala giyama kohomada lamayi iganaganne. anika teachers la thamange wishaya igannuwa nam iwarai. bana ahanna panthi yanna ona nane. ekata wenama pansal tiyenawa.... ekata pansal giyama hari.

    ape batch ekata karapu de teacher kenek widihata manussaya kare harima charter wadak.