පින්නපොල සර්

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,041
    1,701
    113
    පොර නඩත්තු එහෙම ගෙවනව කෙල්ලොන්ට තාම 🤣🤣🤣🤣🤣 අම්මෝ ඒකාලෙ ක්ලාස් එන කෙල්ලොන්ට හදි කරා සෑහෙන්න
     
    • Like
    Reactions: DiksonAlex

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    me okkogema wage mama class giya. mama uda denme golayo dennek.

    gamini perera = maths = sudarmarama
    amila c suraweera = maths = station eka laga, nama mataka na
    keerthi darmasiri = physics = sudarshi
    nimal hettiarachchi = physics =
    ruwan hettiarachchi = physics = sudarmarama
    malinda galappatti = physics = walespark laga
    k siri vithanage = chemistry = station eka laga, nama mataka na
    rs pinnapola = chemistry = sudarshi

    issara mata mataka widihata rs pinnapola and sannasgala thama wali tibbe. :lol:

    😂 Damn Apith owage thawa giye.
    JMC sudharmarame sudarshi maru kale
     
    • Love
    Reactions: ML1987

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    පොර නඩත්තු එහෙම ගෙවනව කෙල්ලොන්ට තාම 🤣🤣🤣🤣🤣 අම්මෝ ඒකාලෙ ක්ලාස් එන කෙල්ලොන්ට හදි කරා සෑහෙන්න
    අඩෝ ඒවා දන්නේ නැනේ කලාස් ගියාට. පොර බණ කියල ලෙසටම
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    මම පොරව සාධාරණය කරනවා නෙමෙයි නමුත් යකෝ මාත් ගියා අපේ අක්කකලත් ගියා 2008- 2010 කාලේ. රිවිශනුත් ගියා එක පාරක්. ධර්ම වැඩසටහන් වලටත් ගියා. ඒවගෙන් නම් බ්‍රේන්වොශ් රෙද්දක් නෑ. සාමාන්‍යයෙන් තරුණ අයට ගැලපෙන විදියට ධර්ම වැඩසටහන් තිබ්බේ. සිල් ගන්න කේස් අනන් මනන්. උඹ කියන විදියට නිකන් බාගෙට බාගයක් මහන වෙනවා වගේනේ. මම දැනුවත්ව අපේ අවුරුද්දෙ එකෙක් වත් මහණ වුනේ නෑ. ඔය අවුරුදු ගානටම 7,8ක් මහණ වෙන්න ඇති. මොකො මේ ලංකාවේ මහණ වුනේ ඒ උදවිය විතරද. මහණ වෙලා ඉඳලා සිවුරු ඇරියෙත් ඒ අය විතරද? කවුරු මොනවා ඉගැන්නුවත් හැබැයි ඉතින් තමන් දැනගන්න ඕනේ අනුන්ගේ පදේට නටන්නේ නැතිව තමන්ට අවශ්‍යය දේ ගන්න. ඔය හැම ගුරුවරයෙක්ම උගන්නන විලාසයක් තියෙනවා. අනිල් සර් ගත්තම කෙලින්ම කුනුහර්ප වලින් උගන්නන්නේ. අපි පාඩුවේ උගන්නන ටික ගත්තම ඇති. අනික්වා කැමති එකෙක්ට ගන්න පුලුවන් අකමැති නම් නොගන්න පුලුවන්.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    846
    990
    93

    ඒ උනාට කිරියෙ එවුන් කතා කරන්නෙ කොල්ලො ඔක්කොම මහන කරවලා කෙල්ලන්ව දූෂණය කරා වගේනෙ. නඩත්තුත් ගෙවනවලු. 😂 ඉතින් බලපන් ඔය ඔක්කොම මඩ ගැහිලි ඒ මනුස්සයා පන්තියෙ ලමයින්ට තමන්ගෙ ආගම කියලා දුන්නා, ගුනදර්ම කියලා දුන්නා කියන එකටනෙ බන්.
    මහන වුනත් තමන්ගෙ ආගමේ දෙයක්නෙ බන්. ඒ අයගෙ දෙමව්පියන්ගෙ අවසර නැතුව බලෙන් මහන කෙරෙව්වා වගේනෙ කියන්නෙ බන්. ඔන්න බලපන් සිංහලු හොද මිනිහට අරින ඇරිල්ල. 😂

    මුස්ලිම් ජනතාව විතරයි මේ රටේ සමගියෙන් ඉන්නෙ. ඉදිරිය පැහැදිලියි නේද.
    ------ Post added on Feb 21, 2026 at 5:39 PM

    බෞද්ද නෙවේ බන් ජෙප්පෝ කියපන්... 👹 ජෙප්පෝ තමයි බෞද්ද කමට සිංහල කමට සංස්කෘතියට අපහාස කරනේ.. දලදා මාලිගාවට බෝම්බ ගැහුවෙත් ජෙප්පොනේ👹 වෙනත් ආගමිකයෝ නෙවෙයිනේ
    උන් නම් කොහොමත් සත්තු ජාතියක්නෙ
    ------ Post added on Feb 21, 2026 at 5:41 PM
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    පින්නපොල පැත්තක තියපංකෝ මතක ද උගේ සික්කා
    මතක් වෙනකොටත් මාරයා නගිනවා 😡

    Lime juice 🥤 ekai matak una 🥺 sudarshiye
    dennek hitiya neda. sudu usa mongal look ekak thiyena ekai, sir ta wada hodata adagena ena dial ekai. uta ape year eke dharmaraje kollo wagayak guti dunna.
    lime juice ekai, pan kaala omelet with sauce sata gala iwarawenawa ne ban. a pan kale raha thawama enawa ban.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කලිසම ගලවන්නම පැයක් යනවා ඇති

    බඩුව ගහලා ඉවර වෙන්න පැය 3ක් විතර යනවා 😆

    යකෝ හැම ක්ලාස් එකකම ඉන්න හොඳම කෑල්ල රන් කරන්නේ...
     
    • Love
    Reactions: clumsyhulk

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    කෙමෙස්ට්‍රි A එකක් ඇති එහෙනම් 😁 පින්නපොල බැල්ලිගෙපුතාගෙ විතරක් ගිහිං කෙමෙස්ට්‍රි A එකක් ගත්ත එකෙක් නම් මම අහලා නෑ තාම
    මට chemistry අමාරුයි මචං මට, B එකක් තිබ්බේ, A දෙකයි B එකයි අයිලන්ඩ් නම් තුන්සිය අසු ගානක්, ලගින් ගිහිල්ලා ඇත්තේ..

    මට ඒක දවසක් බඩේ අමාරුවක් හැදුන, නැගිටලා අතින් යනවා කියලා ගියා මොනවත් කියලා නෑ මටනං කිසිම දවසක. ඒ උනාට මුගේ කතාව ඇත්ත. මම අර කලින් කිව වගේ තමා සිංහලූ අහු වෙන්නේ උපතිමෙන්, අපේ මල්ලි කෙනෙක් අසනීප උනා, අන්තිමට පේරාදෙණිය වට්ටුවේ නවත්තන්න උනේ track අවුල් ගිහිල්ලා, ඌ කිවේම පින්නපොල සර් බුදු වේවා කියලා එච්චරම තමා, ටික කාලෙකින් කොල්ලා සනීප උනා දැන්නම් job එකක් කරන් ඉන්නවා,

    ඒ වට්ටුවත් වෙනම experience එකක්, පවු මචං කොල්ලො ඉන්නවා හිතේ තියන දේවල් කියා ගන්න බැරිව, ඔය අස්සේ එහෙම එකෙක් set වෙලා උගේ මගුල් අහගෙන ඉන්නත උනා..
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,041
    1,701
    113
    අඩෝ ඒවා දන්නේ නැනේ කලාස් ගියාට. පොර බණ කියල ලෙසටම
    දිවයිනේ ප්‍රථමයට තමා හොදටම ඇරියෙ ඉගනගන්න උදව් කරනව කියල තාම නඩත්තු ගෙවනව කෙල්ල අනුරාධපුරේ
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,754
    1,375
    113
    Sri Lanka
    Meke man hithuwTa wada Nuwara un innawane 🙂🙂🤩🤩

    Man giya pinnapolage class. Mata nam Penna Bari una okawa. Ugannanne nathuwa wena reddawal kara Kara innawa.

    Ape class eka thama sudarshi eke anthimata karapu class eka. 2009-10 wage.

    8 ta patan ganna class ekata 9 ta awith thawa payak bana kiyala 10ta wage idan poddak monawa hari ugannanawa.
    Ane manda ban eke hitapu un nikan uta wandagena wage hitiye.

    Class eka patan ganna kalin dawasak kellak issarahata gihin api ape sirta peedaawak nowenna sadda nathuwa imu kiyala mulu class ekama ekita hina una.

    Eda dawal interval eken passe meka parakku wela awith me panthiya mata harima peedawak man aya panthi karanne na kiyala giya. Interval eke lamai kagahanawa kiyala.

    Uge abiththiyo tika passen gihin number eka illan awith board eke liwwa. Unwa ganan ganne nathuwa lamai nagitala giya yanna.

    Api wena class hoyagatgtha. Mokuth une nam na. Chemistry pass una 😆😆
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    ඒ උනාට කිරියෙ එවුන් කතා කරන්නෙ කොල්ලො ඔක්කොම මහන කරවලා කෙල්ලන්ව දූෂණය කරා වගේනෙ. නඩත්තුත් ගෙවනවලු. 😂 ඉතින් බලපන් ඔය ඔක්කොම මඩ ගැහිලි ඒ මනුස්සයා පන්තියෙ ලමයින්ට තමන්ගෙ ආගම කියලා දුන්නා, ගුනදර්ම කියලා දුන්නා කියන එකටනෙ බන්.
    මහන වුනත් තමන්ගෙ ආගමේ දෙයක්නෙ බන්. ඒ අයගෙ දෙමව්පියන්ගෙ අවසර නැතුව බලෙන් මහන කෙරෙව්වා වගේනෙ කියන්නෙ බන්. ඔන්න බලපන් සිංහලු හොද මිනිහට අරින ඇරිල්ල. 😂

    මුස්ලිම් ජනතාව විතරයි මේ රටේ සමගියෙන් ඉන්නෙ. ඉදිරිය පැහැදිලියි නේද.
    ------ Post added on Feb 21, 2026 at 5:39 PM

    සර්ලා එක එක ටෙක්නික් යූස් කරනවා බං. පින්නපොල සර් ඉතින් ධර්මය පැත්ත තමයි යූස් කරේ. දැන් අර මුතුගල සර් කරනවා වගේ. මහණ වුනේ එකෙක් දෙන්නෙක්. අර පාස් වෙලා මෙඩිසින් ඉංජිනීයරින් සිලෙක්ට් වුන රෑන්ක් දාපු උන් ගැන මීක් නෑ. අර මහන වුන එකා දෙන්නව උලුප්පනවා. මේකේ එවුන් කියන විදියට පොර බ්‍රේන් වොශ් කරනවා නම් ඉස්සෙල්ලම මහන වෙන්න ඕනේ පොරගේ ළමයි දෙන්නා. :rofl:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    දිවයිනේ ප්‍රථමයට තමා හොදටම ඇරියෙ ඉගනගන්න උදව් කරනව කියල තාම නඩත්තු ගෙවනව කෙල්ල අනුරාධපුරේ
    එහෙමද? කොහෙ කෙල්ලෙක්ද? අපි කොළඹ ඉදල පොඩි වෙනසකටත් එක්ක අපුර ගියා රිවිෂන් දන්නවත් ඇති
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,041
    1,701
    113
    එහෙමද? කොහෙ කෙල්ලෙක්ද? අපි කොළඹ ඉදල පොඩි වෙනසකටත් එක්ක අපුර ගියා රිවිෂන් දන්නවත් ඇති
    ehema danne na kohooma hari 2010 da khda chemistry island first kellek
     
    • Haha
    Reactions: Be_Positive

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Meke man hithuwTa wada Nuwara un innawane 🙂🙂🤩🤩

    Man giya pinnapolage class. Mata nam Penna Bari una okawa. Ugannanne nathuwa wena reddawal kara Kara innawa.

    Ape class eka thama sudarshi eke anthimata karapu class eka. 2009-10 wage.

    8 ta patan ganna class ekata 9 ta awith thawa payak bana kiyala 10ta wage idan poddak monawa hari ugannanawa.
    Ane manda ban eke hitapu un nikan uta wandagena wage hitiye.

    Class eka patan ganna kalin dawasak kellak issarahata gihin api ape sirta peedaawak nowenna sadda nathuwa imu kiyala mulu class ekama ekita hina una.

    Eda dawal interval eken passe meka parakku wela awith me panthiya mata harima peedawak man aya panthi karanne na kiyala giya. Interval eke lamai kagahanawa kiyala.

    Uge abiththiyo tika passen gihin number eka illan awith board eke liwwa. Unwa ganan ganne nathuwa lamai nagitala giya yanna.

    Api wena class hoyagatgtha. Mokuth une nam na. Chemistry pass una 😆😆

    adee api eka batch eke wage 😂

    dennek hitiya neda. sudu usa mongal look ekak thiyena ekai, sir ta wada hodata adagena ena dial ekai. uta ape year eke dharmaraje kollo wagayak guti dunna.
    lime juice ekai, pan kaala omelet with sauce sata gala iwarawenawa ne ban. a pan kale raha thawama enawa ban.

    Rajans kollo tikak neluwe bogamara d koheda gahuwe
    Oke polime innakota hillwood kello practice iwara wela yanwa hamadama 😊
    ------ Post added on Feb 22, 2026 at 1:21 AM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    අපො මහ කාලකන්නියෙක් , බන කුනුහරුප එකම් කටින් , දැන් ඇවිදගන්න බැරුව ඉන්නව , සල්ලි අරන් ලමයින්ව කැව, කෙල්ලොත් කිප දෙනෙක්ටම හදි කලා
    ඔන්න යූටියුබ් කාරයෙක්ට හිට් වෙනවා නං පොටක්.. ගිහිං ලෙඩ ඇඳේ ඉන්න බුවා එක්ක ඉන්ටවිව් එකක් කලා නං සිංහලු හෝ ගාලා බලයි
     
    • Haha
    Reactions: heenhota