පින්නපොල සර්

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,211
    2,741
    113
    me okkogema wage mama class giya. mama uda denme golayo dennek.


    gamini perera = maths = sudarmarama
    amila c suraweera = maths = station eka laga, nama mataka na
    keerthi darmasiri = physics = sudarshi
    nimal hettiarachchi = physics =
    ruwan hettiarachchi = physics = sudarmarama
    malinda galappatti = physics = walespark laga
    k siri vithanage = chemistry = station eka laga, nama mataka na
    rs pinnapola = chemistry = sudarshi

    issara mata mataka widihata rs pinnapola and sannasgala thama wali tibbe. :lol:

    2006/2007 ?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,861
    11,821
    113
    🌎
    අපිත් එක්ක ක්ලාස් ගියා ගිරිවුල්ල වික්‍රමශිලාවෙ කොල්ලෙක් ශාමල් කියලා. සුපිරි මිටරයක් එ දවස්වල. කොහොමහරි පොරත් මහන උනා එ දවස් වල. පස්සෙ නම් කිසිම ආරන්චියක් හම්බුනෙ නැ. දැන්නම් ඉන්නවද සිවුරු ඇරලද දන්නෙ නැ.
    @Shamal3001
     
    • Haha
    Reactions: Shamal3001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    කුරුනෑගල දිස්ත්රික්කෙන්ම මොරටු efac යන්නේ ඔක්ක්කොම 60ක් වගේ .
    ආනන්දෙන් විතරක් ඊට වඩා යනවා මොරටු . ඉතින් හිතපන් ඔය කුරුනෑගල උන් උගන්නල තියන විදිය !! :rofl:


    මයිනට වැඩිම චන්ද රෙකෝඩ් එක තියන්න ඕන උනාමත් තෝරාගත්තේ කුරුනෑගල :baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    කුරුනෑගල දිස්ත්රික්කෙන්ම මොරටු efac යන්නේ ඔක්ක්කොම 60ක් වගේ .
    ආනන්දෙන් විතරක් ඊට වඩා යනවා මොරටු . ඉතින් හිතපන් ඔය කුරුනෑගල උන් උගන්නල තියන විදිය !! :rofl:


    මයිනට වැඩිම චන්ද රෙකෝඩ් එක තියන්න ඕන උනාමත් තෝරාගත්තේ කුරුනෑගල :baffled:
    Wadima O/L fail un inneth kurunagala kiyala ahala thibba eka parak

    Ape kale abandoned 72 efac giya .
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අපො මහ කාලකන්නියෙක් , බන කුනුහරුප එකම් කටින් , දැන් ඇවිදගන්න බැරුව ඉන්නව , සල්ලි අරන් ලමයින්ව කැව, කෙල්ලොත් කිප දෙනෙක්ටම හදි කලා
    :shocked:
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    සුපිරියට රවට්ටලා ගේමක් ගහන්න පුලුවන් උන් ටිකක් තමයි ඔය ජෙනරේෂන් එකේ උන් .
    පේන්නේ නැද්ද ටියුෂන් සෙට් එක මුන්ව නටවන නටවිල්ල . :lol: :rofl:
    මේ මොනව්ද @dilann ඒකාලෙ හිටපු එව්න් කරල තියෙන්නෙ මහනත් වෙලාද?
    පව් ඔයා 🤣🤣🥹
    Gen Z එකේ sir කෙනෙක්ගෙ කතාවක් අහල මහන වෙච්ච එකෙක් පෙන්නන්න
    🤣🤣
     
    • Haha
    Reactions: clumsyhulk

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    කලිසම ගලවන්නම පැයක් යනවා ඇති

    බඩුව ගහලා ඉවර වෙන්න පැය 3ක් විතර යනවා 😆



    Ado muge habai hena badu kaara kaamuka riyal kari wada karana ekekge moonak tiyenne
     
    • Haha
    Reactions: clumsyhulk

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    846
    990
    93
    ඔන්න බලපන් දැන් කාලෙ ඇවිත් තියෙන්නෙ.
    බවුද්ද එවුන්ම පින්නපොල, මුතුගල වගේ බුද්දාගම වෙනුවෙන් පෙනී ඉන්න, බුද්දාගමට ලමයින්ව යොමු කරන ගුරුවරුන්ට මඩ ගහන එක පටන් අරන්. ඒ මිනිස්සුන්ට විරුද්දව කතා කරන්න එකම හේතුව තමයි තමන්ගෙ ආගමට යොමු කරවීම. 👍
    බවුද්දයොම එහෙම මිනිස්සුන්ව කපලා දානවා. ඒ කියන්නෙ පැහැදිලියි දිගටම ඕක උනොත් ඉස්සරහට උබෙලගෙ ජාතියට, ආගමට පැවැත්මක් නෑ.
    ඔන්න අපි කියලා තියෙන්නෙ. පස්සෙ සුලු ජාතීන්ට බනින්න ලෑස්ති වෙන්න එපා උබෙලගෙ පිරිස අඩු උනා කියලා.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    2004-2005 අපි AL කරන කාලේ නුවර පන්ති කලා පින්නපොල කියලා සර් කෙනෙක්. දැන් නම් ඉන්නවාද නැද්ද දන්නේ නෑ. පොර සති දෙකකට විතර සැරයක් ධර්මදේශනාවක් කරනවා පන්ති වල ළමයින්ට. මමත් එකපාරක් ගියා කෑගල්ලේ YMBA එක ලග තපෝවනේ තිබ්බ එකකට. ක්ලාස්වල ළමයි තමයි ඕගනයිස් කරන්නේ. ටික කාලයක් යද්දි ළමයි මහනවෙන්න ගත්තා රැල්ලක් වෙලා. අපේ වයසේ හිටපු සුපිරි බුලට් 3-4ක්ම ඔය කාලේ මහණ උනා. අනිවාර්යෙන් මෙඩිසින් යන උන්. ඒ රැල්ලට මහන උන එකෙක් මේ ලගදි මට හම්බුනා කරටි කැඩෙන්න බීලා මදිපාඩුව ගෙනියන්න බාර් එකට ඇවිත්. ඒකා මහණ වෙන්න කලින් අරක්කු සිගරට් බීවේ නෑ. දැන් ගන්න දෙයක් නෑ. බොදුබල සේනා වගේ කලින් කෑගහපු සෙට් වලට මේවා මීටර් උනේ නැද්ද බං. තනිකර බ්‍රේන්වොෂ් කරලා මහණ කරේ පොල්ගහවෙල තියන අසපුවේ. උංගේ ඉගෙනීම එතනින්ම ඉවරයි. පවු බං.
    මමත් දවස් කීපයක් ගිය බන් වත්හිමියේ ක්ලාස් එකට.
    උඹට මතකද අප්පච්චි සින්දු සෙට් එක එහෙම.
    පට්ටම ගොනාට ඇන්දිල්ලක් තමයි කලේ ඒකාලේ බන කිය කියා

    2007-2009 කෑගල්ලේ ක්ලාස් ගිය රුවන් සර් ගේ.. සිගරට්නම් ගැහුවා පැයෙන් පැයට, හැබැයි ඉතිං උගන්නන එකනම් සුපිරියටම කරා.. වෙන බයිලා කියවලම නෑ.. 2009 මැයි 18 ක්ලාස් එකේදී යුද්දේ ගැන මොනවදෝ කිව

    ගැණු සින්ම් දන්නේ නෑ...

    පින්නපොල සර් ගේ ක්ලාස් ගියපු සෙට් එකක් නේද දැන් ෆීල්ඩ් එකේ ඉන්නේ.. මුතුගල එහෙම.
    සිරාවටම, මමත් ගිය 2003 - 2005.
    අනම් මනම් බයිලා මුකුත් නෑ.
    "රයිට් ළමයි බලාගන්න" කියලා පටන්ගන්නේ.

    හැබැයි සිගරට් නම් ගැසුවා නාන්න. තාම ක්ලාස් කරනවද?
    ------ Post added on Feb 21, 2026 at 12:47 PM
     
    • Like
    Reactions: snm1990

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඔන්න බලපන් දැන් කාලෙ ඇවිත් තියෙන්නෙ.
    බවුද්ද එවුන්ම පින්නපොල, මුතුගල වගේ බුද්දාගම වෙනුවෙන් පෙනී ඉන්න, බුද්දාගමට ලමයින්ව යොමු කරන ගුරුවරුන්ට මඩ ගහන එක පටන් අරන්. ඒ මිනිස්සුන්ට විරුද්දව කතා කරන්න එකම හේතුව තමයි තමන්ගෙ ආගමට යොමු කරවීම. 👍
    බවුද්දයොම එහෙම මිනිස්සුන්ව කපලා දානවා. ඒ කියන්නෙ පැහැදිලියි දිගටම ඕක උනොත් ඉස්සරහට උබෙලගෙ ජාතියට, ආගමට පැවැත්මක් නෑ.
    ඔන්න අපි කියලා තියෙන්නෙ. පස්සෙ සුලු ජාතීන්ට බනින්න ලෑස්ති වෙන්න එපා උබෙලගෙ පිරිස අඩු උනා කියලා.
    බෞද්ද නෙවේ බන් ජෙප්පෝ කියපන්... 👹 ජෙප්පෝ තමයි බෞද්ද කමට සිංහල කමට සංස්කෘතියට අපහාස කරනේ.. දලදා මාලිගාවට බෝම්බ ගැහුවෙත් ජෙප්පොනේ👹 වෙනත් ආගමිකයෝ නෙවෙයිනේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මමත් දවස් කීපයක් ගිය බන් වත්හිමියේ ක්ලාස් එකට.
    උඹට මතකද අප්පච්චි සින්දු සෙට් එක එහෙම.
    පට්ටම ගොනාට ඇන්දිල්ලක් තමයි කලේ ඒකාලේ බන කිය කියා


    සිරාවටම, මමත් ගිය 2003 - 2005.
    අනම් මනම් බයිලා මුකුත් නෑ.
    "රයිට් ළමයි බලාගන්න" කියලා පටන්ගන්නේ.

    හැබැයි සිගරට් නම් ගැසුවා නාන්න. තාම ක්ලාස් කරනවද?
    ------ Post added on Feb 21, 2026 at 12:47 PM
    දැන්නම් ඉස්සර වගේ ලොකුවට නෑ, අනුරධපුරෙ, පොලොන්නරු පැති වල ක්ලස් කරනවා..

    ඒ සිගරට් බීපු විදිහට මෙහෙම ඉන්නවා කියන්නෙ පුදුමයක්..
     
    • Like
    Reactions: Sanju malli

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,861
    11,821
    113
    🌎


    image.png

    image.png

    image.png
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    Ubata 40 panala neda...🤩😭😭😁😁
    40 ta thawa 1 year තියේ. නෝටි 40 වලට ලගයි බස් ජැක් නම් අඩුවක් නැතේ


    ලමයි හමුබුනා කිව්වේ පොරගෙනද? අඩෝ මම තුවේ පොර බණ කිව්වත් ගනන් ගත්තේ නැති ළමයි උකලා කියල
    ------ Post added on Feb 21, 2026 at 3:41 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    mamath 2004-2006 class giya sudarshiye. galigamuwe chanadipa hamuduruwoth a class giyapu kenek. mahameunawa ekka set wela ne karagena giye. redio eketh bana kiwa pinnapola sir. class wala darmayama thamai.

    පින්නපොල පැත්තක තියපංකෝ මතක ද උගේ සික්කා
    මතක් වෙනකොටත් මාරයා නගිනවා 😡

    Lime juice 🥤 ekai matak una 🥺 sudarshiye
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    අපෝ ඕක මහා පිස්සු පොරක්.. ඒ කලේ class එකේ ළමයින්ට කියනවලු පාඩම් කරනකොට කෙල්ලව මතක් වෙනවා නම් කෙල්ලගෙන් පොඩි බෝතලේකට දාල කක්ක ටිකක් ඉල්ලගෙන මතක් වෙද්දී එකේ සුවඳ බලන්න කියල.. එතකොට එපාම වෙලා යයි කියල.. ගොඩක් ළමයින්ට ඕකා සංසාරේ කලකිරෙව්වා..
    @AnuradhaRa උබ පින්නපොල සර්ගේ ක්ලාස් ගියාද
     
    • Haha
    Reactions: supun_sg

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    පින්නපොල පැත්තක තියපංකෝ මතක ද උගේ සික්කා
    මතක් වෙනකොටත් මාරයා නගිනවා 😡

    Lime juice 🥤 ekai matak una 🥺 sudarshiye
    උමලාට කියන්න අපි දුර සිට අපුර ගිය කිගේ ඒකේ හිටියා කැරි ටික්කෙක් දස හැරි සීන් උගේ තියෙන්නේ බීන්ගේ කාර් එකක යන්නේ එන්නේ නිකන් ඇමරිකන් ඩයල් එක වගේ හැසිරෙන්නේ. පකයා