අලුත් එකක් ගන්න ඕනා.
හොද ඒවා ටිකක් කියන්ටලකෝ.
අතටයි පර්ස් එකටයි දෙකටම සෙට් වෙන්න.
හොද ඒවා ටිකක් කියන්ටලකෝ.
අතටයි පර්ස් එකටයි දෙකටම සෙට් වෙන්න.
නෑ බං.No Smart watch. ඕව ඇන. ජීවිතේ තව අමාරු කරවනව
Charge කරන සීන් එකයි අවුල. දවසින් Battery බහින්න ගත්තම එපා වෙනවනෑ බං.
ඇත්තම කිව්වොත් මේක නිසා පහසුයි.
හැබැයි ලොකු ඒවා ගන්න එපා.
පැය 24ම බැඳගෙන ඉන්න පුළුවන් හොඳම Brand එකක සාමාන්‍ය එකක් ගන්න.

E wage ekakata yanna puluwannam hndai neda bn. Eth case eka branded item eka patta ganan neh..gannavanam honda branded ekak ganna..
Mama ganan adu heilu RT3 ekak user karanava dan 2 yrs wage. dannam battery kela wela inne.
Mi, Samsung, Google, apple,wage try ekak denna.. kohoma karath phone wage tama. tika kalekin out dated and battery issues enna puluvan.