උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව පිරිනමයි..

dog123

Well-known member
  • Sep 25, 2007
    2,750
    3,660
    113
    651219255_1399951802173544_1194501001798193456_n.jpg



     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,324
    113
    35
    Spain
    ඇයි බන් මෙහෙම මෝඩ වැඩ කරන්නේ? උන් ආපහු එන එකකුත් නැහැ. මේ සල්ලි ලංකාවේ විශ්වවිද්‍යාල ටිකේ පහසුකම් වැඩි කරන්න දුන්නා නම් කාටත් සාධාරණයක් වෙනවා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි එකතු කරලා කොහෙවත් ඉන්න එවුන් ටිකකගේ ටියුෂන් ෆී ලිවින්ග් කෝස්ට් ගෙව්වම කොහොමද යකෝ එක ස්කොලශිප් එකක් වෙන්නේ :lol: 🤌
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,799
    6,219
    113
    East Blue (Goa Kingdom)
    ඒ සල්ලි වලින් ,ලංකාවේ තව 100+ ,ගානක් අතවශ්‍ය උපාධි වලට ගන්න තිබ්බ

    තව වැඩක් නැති මෝඩ උපාධි ටික cancel කරා නම් 1000x තව අතවශ්‍ය උපාධි වලට ගන්න තිබ්බ

    මුන්ගේ ගෙවල් වලින් ගෙනාපු සල්ලි දීල වගේ ෆොටෝ ගහන්නේ ,
    රජයේ සල්ලි දීල


    මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,001 ක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂිතය.
    මොංගල් ද මුන්ට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    ඇයි බන් මෙහෙම මෝඩ වැඩ කරන්නේ? උන් ආපහු එන එකකුත් නැහැ. මේ සල්ලි ලංකාවේ විශ්වවිද්‍යාල ටිකේ පහසුකම් වැඩි කරන්න දුන්නා නම් කාටත් සාධාරණයක් වෙනවා.
    ගෙප්පන්ගෙ තියන එක හීනයක් තමා උන්ගෙ ලමයි රට ගිහින් ඉගෙන ගන්න එක. ඕක ගැන හෙන හෑල්ලක් අර "සයන්ස් විත් මොකාද" කරන පොන්නයා දාල තිබ්බ. ඉතින් මෙහෙම එකක් දැම්මාම ගමේ උන් හිතන්නෙ "අනේ අපේ ලමත් දවසක ඔහොම රට යයි" කියලා. 🤭 🤭 🤭

    ගොන්ම පක්කු ටිකක්. හුත්තො අපේ බදු මුදල් වලින් මුන් පිටරට කැම්පස් වලට හොඳ උන් පටවනවා. පස්සෙ ඩොක්කු strike කලාම "අපේ බදු මුදල්වලින් ඉගෙනගෙන see more..." හෑලි කියවන් එන්න එපා ඉතින් 🤭🤭
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    ඉගෙන ගත්ත ලමයිට උදව්වක් කරන එක හොඳ වැඩක්. නමුත් ඒක ලන්කාවට වැඩක් වෙන විදිහට කලානම් තමා හොඳ, මේ ලමයි ආපහු ලන්කාවට ඇවිත් මෙහෙ වැඩ කරයිද? නැත්තම් විදේශ විනිමය මෙහාට එවයිද? මීට කලිනුත් ස්කොලශිප් දුන්නා වෙන රටවල රජයන් එක්ක ඇග්‍රීමන්ට් ගහලා, ලන්කාවෙ මුදල් වැය කරන්නැතුව
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඔය සල්ලි ටික හරියට වියදම් කරා නම් ලංකාවේ යුනිවසිටිවල ෆොරින් කැම්පස් එක්ක affiliated කෝසස් ටිකක් පටන් ගන්න තිබුනා. අමු හරක් රැලක් මුන් නම්
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,929
    4,496
    113
    they will never come back....that is the last you will see them.

    after everything they will blame the country saying our skills are not recognised
    we cannot work in this work culture and environment....etc.
    :lol: :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    කොහේටද දන්නේ නෑ යවන්නේ :lol: :lol:

    ඕක හොදට හොයලා බලන්න ඕනේ දෙයක්.

    සමහර විට යවන uni එකෙක්න අපට දීලා ඇති ශිෂ්‍යත්ව, එකෙන් ගානක් ගහලා මුන් ටික යවනවා ඇති අඩු ගානක් දීලා. හොඳ uni එකක් නම් මේවා කරන්න බෑ. එකනිස uni එක ගැනත් හොයලා බලන්න වෙනවා.

    අනික ඉහළ ලකුණු ගන්න උන් කියන්නේ මේ නිකං සාමාන්‍ය උන් නෙමේ, උන් නිකං දෙන ඕනේ හුත්තක් ගන්නේ නෑ. උන්ගේ තියෙන්නේ අමුතු plan. එකත් හොයලා බලන්න වෙනවා මේ ඉන්නේ ඉහළ ලකුණු ගත්ත උන්මද කියලා..
     
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,909
    10,083
    113
    🌎
    අනික ඉහළ ලකුණු ගන්න උන් කියන්නේ මේ නිකං සාමාන්‍ය උන් නෙමේ, උන් නිකං දෙන ඕනේ හුත්තක් ගන්නේ නෑ. උන්ගේ තියෙන්නේ අමුතු plan. එකත් හොයලා බලන්න වෙනවා මේ ඉන්නේ ඉහළ ලකුණු ගත්ත උන්මද කියලා..
    mage yaluvo dennekta set vuna. ekek giya aussie. Maths+ICT karala.

    anith eka me pic eke innava island 3rd or 5th
     
    • Wow
    Reactions: Inigo Montoya