iran mala anayak wenawa

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    අරුන් හිතුවට වැඩ රිටර්න් එක සැර වැඩි. එකයි කේස් එක.

    අනිත් එක උන් හිතුවේ නෑ ඩුබායි වලට එහෙම සැරටම කන්න වෙයි කියලා.

    තෙල් නැවු ටිකත් නැවැත්තුව කියන්නේ ඉතින් ඉරාන් යුද්දේ දින්නා වගේ තමයි බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,939
    66,422
    113
    අරුන් හිතුවට වැඩ රිටර්න් එක සැර වැඩි. එකයි කේස් එක.

    අනිත් එක උන් හිතුවේ නෑ ඩුබායි වලට එහෙම සැරටම කන්න වෙයි කියලා.

    තෙල් නැවු ටිකත් නැවැත්තුව කියන්නේ ඉතින් ඉරාන් යුද්දේ දින්නා වගේ තමයි බන්.
    tama mokadda port ekak wahanna yanawa ships yana.eka wehuwoth $500 panianwanlu
     
    • Sad
    Reactions: JokerFan

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    Iran වලට වඩා US තමයි ගිරයට අහු වෙලා නාන්නෙ මේ පාර
    හරියට හරි, උන්ව මේ සැරේ ගැටේකට අහුඋනා වගේ සීන් එකක් තියෙන්නේ.

    tama mokadda port ekak wahanna yanawa ships yana.eka wehuwoth $500 panianwanlu
    වෙන්න පුළුවන් මචන්
    ------ Post added on Mar 15, 2026 at 7:52 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    අනුර ගෙ මූසල කම නිසා උනා වෙන්න බැරිද?
    නාමල් හිටිය නම් මොකක් හරි කරනව ඕකට
    නෑමොලයව ඉරානෙට බිලි දුන්නා නම් මේ සාපේ ඉවර වෙනවා
     
    • Haha
    Reactions: navinnuwan