Shoulder Dislocate Surgery Cost

ssss1987

Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    Mage Shoulder eka dislocate wenawata surgery ekak karanna wenawa. Ekata Titanium Anchor kiyala eken 4 ona. 1 one lack kiyanawa. Suerguery ekata okkoma 9 to 10 lack yanawa kiwa. karapu kauru hari innawada meka. 5 lacks docter charges and hospital charges kiwa ruffly. mata hithenawa meka over budget kiyala. Anchor hoyaganna na tama. order karala inna wenawa. Monada ubala meka gana danne
    1697155609534.png
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    ඉන්දියාවේ ගිහින් කරගෙන වරෙන්. ඕක 25,000 ක් වත් වෙන්නේ නැහැ. ඩොකාට කොමිස් එකක් නැත්නම් බඩු ගන්නේ නැති චාරිත්‍රයක් මෙහෙ තියෙන්නේ

    https://m.indiamart.com/proddetail/shoulder-titanium-anchor-17034303148.html
    ------ Post added on Oct 13, 2023 at 6:13 AM
     
    • Like
    Reactions: bladeable and NRTG

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    ඉන්දියාවේ ගිහින් කරගෙන වරෙන්. ඕක 25,000 ක් වත් වෙන්නේ නැහැ. ඩොකාට කොමිස් එකක් නැත්නම් බඩු ගන්නේ නැති චාරිත්‍රයක් මෙහෙ තියෙන්නේ

    https://m.indiamart.com/proddetail/shoulder-titanium-anchor-17034303148.html
    ------ Post added on Oct 13, 2023 at 6:13 AM
    Matath hithune eka tamai, wena doc kenekta pennanath hithenawa. but before that , i need to know the price rancge in srilanka
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    Matath hithune eka tamai, wena doc kenekta pennanath hithenawa. but before that , i need to know the price rancge in srilanka
    company will not give prices without Dr. letter.
    ඩොකා සමාගමේ සාක්කුවේ නැත්නම් බඩු නැහැ කියනවා. රජයේ රෝහලකට යන්න., ඔපරේශන් එකට දින දුන්නාම ගිහින් තියටර් එකේ සිස්ටර් හම්බෙලා, ඩොනේශන් එකක් කරන්න මොනවද ඕනේ කියලා අහන්න . එතකොට අඩුපාඩු කියයි. සමාගම් වලින් commission නැතිව බඩු ගන්නත් පුලුවන්. තව කාට හරි ඔය සෙට් එකක් අරන් දෙන්නත් පුලුවන් .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    general hospital yanna.

    mage kakula kadila plats/nut/bolts godak danna una, admit wela dawasen operation eka kara, den nam ee taram ikmanata puluwanda danne na.
     
    • Like
    Reactions: NRTG and ssss1987

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,235
    40,919
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mage Shoulder eka dislocate wenawata surgery ekak karanna wenawa. Ekata Titanium Anchor kiyala eken 4 ona. 1 one lack kiyanawa. Suerguery ekata okkoma 9 to 10 lack yanawa kiwa. karapu kauru hari innawada meka. 5 lacks docter charges and hospital charges kiwa ruffly. mata hithenawa meka over budget kiyala. Anchor hoyaganna na tama. order karala inna wenawa. Monada ubala meka gana danneView attachment 216769
    Den doctors la okkoma rata penala pons. Gedara tamai karaganna wenne.
     
    • Like
    Reactions: NRTG and ssss1987

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    general hospital yanna.

    mage kakula kadila plats/nut/bolts godak danna una, admit wela dawasen operation eka kara, den nam ee taram ikmanata puluwanda danne na.

    දැන් කොහොමද කකුල? ඉස්සර වගේම දුවල පැනලා ඇවිදලා ඉන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG and ssss1987

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ඉන්දියාවේ ගිහින් කරගෙන වරෙන්. ඕක 25,000 ක් වත් වෙන්නේ නැහැ. ඩොකාට කොමිස් එකක් නැත්නම් බඩු ගන්නේ නැති චාරිත්‍රයක් මෙහෙ තියෙන්නේ

    https://m.indiamart.com/proddetail/shoulder-titanium-anchor-17034303148.html
    ------ Post added on Oct 13, 2023 at 6:13 AM
    Ow ban mehe kari hora wada bari dakalata ahu wenda epa. Politician la hondai thawa
     
    • Like
    Reactions: NRTG and ssss1987