මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

codeforme

Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    Study Parapsychology in western science.
    There are hundreds of known credible legit case studies about reincarnation.
    Please don't break "musawada" by spreading misinformation (same as your religion lol)

    Institutional Scientific Reports
    The most authoritative "official" stances come from national scientific bodies that have reviewed the field's data over decades.

    National Research Council (NRC, 1988): In a landmark study titled "Enhancing Human Performance," the NRC concluded that after 130 years of research, there was "no scientific justification" for the existence of parapsychological phenomena.

    National Academy of Sciences (NAS): Most mainstream scientific academies categorized parapsychology as a "rejected science" because it lacks a cumulative body of evidence (meaning new researchers often can't build on the work of old ones because the original effects can't be found again).
     
    • Like
    Reactions: Yeezus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    නිවන්න පුලුවන් ප්‍රඤාවට විතරයි, ආයේ පත්තු නොවෙන්නම.
    අනිත් ඒවගෙන් නිවුනා වගේ පෙනුනට යට අගුරු (අනුසය) පත්තු වෙලා තියෙන්නේ.
    අනේ මන්දා බන්. එක්කො මට පිස්සු නැත්තම් උබට පිස්සු. 💀
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    Please don't break "musawada" by spreading misinformation (same as your religion lol)

    Institutional Scientific Reports
    The most authoritative "official" stances come from national scientific bodies that have reviewed the field's data over decades.

    National Research Council (NRC, 1988): In a landmark study titled "Enhancing Human Performance," the NRC concluded that after 130 years of research, there was "no scientific justification" for the existence of parapsychological phenomena.

    National Academy of Sciences (NAS): Most mainstream scientific academies categorized parapsychology as a "rejected science" because it lacks a cumulative body of evidence (meaning new researchers often can't build on the work of old ones because the original effects can't be found again).

    මැරිලා ඉපදෙන එක සුවර් කරගන්න ඕනෙනම් භාවනා කරලා දිව්‍ය චක්ෂු ගනින්. වෙන බයිලා වැඩක් නැ.
     
    • Like
    Reactions: wtsamantha

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    Please don't break "musawada" by spreading misinformation (same as your religion lol)
    I don't have a faith based religion men,

    Institutional Scientific Reports
    The most authoritative "official" stances come from national scientific bodies that have reviewed the field's data over decades.

    National Research Council (NRC, 1988): In a landmark study titled "Enhancing Human Performance," the NRC concluded that after 130 years of research, there was "no scientific justification" for the existence of parapsychological phenomena.

    National Academy of Sciences (NAS): Most mainstream scientific academies categorized parapsychology as a "rejected science" because it lacks a cumulative body of evidence (meaning new researchers often can't build on the work of old ones because the original effects can't be found again).

    AI copy pasted shit.
    Have you done your research on credibility of " reincarnation" claims.
    I've done mine read some papers n yeah, there are some legit cases that've been documented. Do your own !
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    I don't have a faith based religion men,

    AI copy pasted shit.
    Have you done your research on credibility of " reincarnation" claims.
    I've done mine read some papers n yeah, there are some legit cases that've been documented. Do your own !
    Reincarnation debunked many times. It's you who needs to read.

    Also, AI or not, facts are facts.
    ------ Post added on Mar 16, 2026 at 9:25 PM
     
    • Like
    Reactions: Yeezus

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    Facts කියන ඒවා තියෙන්නෙත් assumptions උඩ.
    Facts කිව්වට Facts නෙමෙයි.
    නිවන්න බැහැ. විභව තණ්හාව.

    කරන්න පුලුවන් එකම දේ නිවැරදිව දකින එක. නිවෙයි එතකොට (පිරිනිවන)

    ඔව්. ඒත් ඕක ගන්නේ "මගේ" සිතක් ඇතිවෙලා, පැවතිලා, නිරැද්ධ වෙන පරමාර්ථ ධර්ම පරම්පරාවක් තියෙනවා කියලා.
    ආයේ කල්පනා කරලා "මම/ මගේ නෙමෙයි" කියයි.
    නාම, රූප ටිකක් විතරයි කියයි..

    ඔහොම සංකල්පයක් තේරුම් අරන් කියන කෙනෙක්ගේ පස්සෙන් බල්ලෙක් පන්නන් ආවොත් හැබැයි දුවනවා. එතකොට තමයි "මම/ මගේ නෙමෙයි" කියන එක ලස්සනට පේන්නේ :lol:

    කර්ම විෂය අචින්ත්‍ය නිසා ඔහොම random දේවල් වල විපාක ගැන කියන්න බැහැ.

    නිවන පැත්තෙත් අකුසලයි. කාමයෙන් මත් වෙලා ඉන්න වෙලාවක නිවන් දකින්න බැහැ.

    Generally, තව කෙනෙක්ට හානියක් කරොත් තමන්ටත් හානිකර ප්‍රතිඵල එනවා. තව කෙනෙක්ට යහපත සැලසුවොත් තමන්ටත් යහපත ලැබෙනවා.
    මේවා assumptions නෙවෙයිද ?
    Interesting! Can you please share the link to one of those properly conducted scientific experiments that debunked reincarnation?
    https://skepticalinquirer.org/1988/07/hypnosis-and-reincarnation-a-critique-and-case-study/
    https://skepticalinquirer.org/1994/...on-examining-stevensons-most-impressive-case/
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    මේවා assumptions නෙවෙයිද ?

    ඔක්කොම assumptions නේ කියලා ඔහේ හිටියත් සසරම තමයි. උබට 100/100 විද්‍යාව ෂුවර් නිසා පෙන්නුවේ ඒ facts එන්නේ කොහෙන්ද කියලා.

    දිව්‍ය චක්කුවත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.
    චක්කුවත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.
    ලෝකෙම රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.

    නුවණ තියෙන, මේ ලෝකේ ඇත්ත කියන්නේ මොකක්ද කියලා හොයන කෙනෙක්ට මැරිලා ඉපදෙන කතාවක්වත්, අභිඤ්ඤාවත් අදාලම නැහැ ධර්මය හොයන්න.

    උබලට ඉතින බනක් අහන්නහරි motivation එක ලැබෙන්න මොකක් හරි හේතුවක් ඕනෙනේ, කලින් උඩ කිව්වා වගේ අරමුණක් නැති නිසා. ඒ නිසා තමයි කිව්වේ මුලින් දිව්‍ය චක්කුවක් හරි ලබලා කෙලවෙනවා කියලවත් බලලා ඉදපන් කියලා. නැත්තම් උබ හැමදාම මැරිලා ඉපදෙන එකට විද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඒක බොරු කිය කිය ඉදලා කවද හරි මැරිලා යයි. උබට ඇති ප්‍රයෝජනයක් නැහැ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    • Like
    Reactions: Blair Solari

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    Assumptions නොවන යම් කිසිවක් තියෙනවා නම් නිවන් දකින්න අවශ්‍ය නෑ.
    True fact එකක් හරි තියෙනවා නම් 🙂
    නිවන් දකිනවා කියන එකම assumption එකක් තමයි. ඒක assumption එකක් නෙවෙයි නම්
    එතනින් එහාට ගිහිල්ලා ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ.

    ඔක්කොම assumptions නේ කියලා ඔහේ හිටියත් සසරම තමයි. උබට 100/100 විද්‍යාව ෂුවර් නිසා පෙන්නුවේ ඒ facts එන්නේ කොහෙන්ද කියලා.

    දිව්‍ය චක්කුවත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.
    චක්කුවත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.
    ලෝකෙම රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.

    නුවණ තියෙන, මේ ලෝකේ ඇත්ත කියන්නේ මොකක්ද කියලා හොයන කෙනෙක්ට මැරිලා ඉපදෙන කතාවක්වත්, අභිඤ්ඤාවත් අදාලම නැහැ ධර්මය හොයන්න.

    උබලට ඉතින බනක් අහන්නහරි motivation එක ලැබෙන්න මොකක් හරි හේතුවක් ඕනෙනේ, කලින් උඩ කිව්වා වගේ අරමුණක් නැති නිසා. ඒ නිසා තමයි කිව්වේ මුලින් දිව්‍ය චක්කුවක් හරි ලබලා කෙලවෙනවා කියලවත් බලලා ඉදපන් කියලා. නැත්තම් උබ හැමදාම මැරිලා ඉපදෙන එකට විද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඒක බොරු කිය කිය ඉදලා කවද හරි මැරිලා යයි. උබට ඇති ප්‍රයෝජනයක් නැහැ.
    ඔය ගහපු මුළු හෑල්ලම කිසිම base එකක් නැති assumption එකක් තමයි. ඕවා ඒ කාලේ මිනිස්සු තමුන්ගේ environment decode කරගන්න බැරි හින්දා හදාගත්ත කන්සෙප්ට්.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    711
    1,012
    93
    නිවන් දකිනවා කියන එකම assumption එකක් තමයි. ඒක assumption එකක් නෙවෙයි නම්
    එතනින් එහාට ගිහිල්ලා ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන
    අනිවාර්යෙන්ම
    අනිවාර්යයෙන්ම එකඟයි. 👍
    පරණම paradox එකක් තියෙනවා
    "This is a lie" කියලා ටිකක් ඒවගේ.

    බුද්ධාගමේ කියන කතාව ඇත්තටම suicide bomber කෙනෙක් වගේ. බුද්ධාගම ඒ කියන කතාවෙන් වියුක්ත නෑ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    ඔය ගහපු මුළු හෑල්ලම කිසිම base එකක් නැති assumption එකක් තමයි. ඕවා ඒ කාලේ මිනිස්සු තමුන්ගේ environment decode කරගන්න බැරි හින්දා හදාගත්ත කන්සෙප්ට්.

    සයන්ස් වල බේස් එක මොකක්ද/ base එකක් තියෙනවද?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,140
    93
    observation එක ගොඩනැගෙන්නේ unverifiable assumptions උඩම වෙද්දී?

    මේවා assumptions නෙවෙයිද ?

    ප්‍රශ්නය ආගම assumption නෙවෙයිද assumption නෙමෙයි නම් ඒක ඔප්පු කරන්නේ කොහොමද කියන එක. Science assumptions නම් ආගම කොහොමත් assumptions.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    ප්‍රශ්නය ආගම assumption නෙවෙයිද assumption නෙමෙයි නම් ඒක ඔප්පු කරන්නේ කොහොමද කියන එක. Science assumptions නම් ආගම කොහොමත් assumptions.

    ආගමක් නැ.
    සංකල්ප ටිකකින් සමස්ථයේම තියෙන වැරැද්ද අල්ලලා දෙන එක විතරයි වෙන්නෙ. සමස්ථය කිව්වහම,
    බුද්ධාගම ඒ කියන කතාවෙන් වියුක්ත නෑ

    assumption නෙමෙයි නම් ඒක ඔප්පු කරන්නේ කොහොමද කියන එක.

    කොළ පාට කන්නාඩියක් දාන් ඉන්නවා.
    ඇත්ත පාට සුදු.
    කොළ කණ්ණාඩියෙන් කොහොම බැලුවත් සුදු පෙනෙයිද? ;)

    ඒ වගේ තමයි පන්ච ඉන්ද්‍රිය.
    ------ Post added on Mar 17, 2026 at 5:44 PM