මු නම් මේක ඉරිසියාවට කිව්වේ.කොරියා නම් යන්න එපා අමු මොඩයෝ ඉන්නේ කොරියාවේ
ඌබටත් එ මොඩ සෙට් එකට පලග් වෙන්න තමා වෙන්නේ
ඉරිසියාවක් නැ බන් කොරියා යන එවුන් සල්ලි හම්බ කරනවා වගෙම තමා වියදම් කරන එකත් එහෙමත් එකෙක් තමා Stable වෙන්නේ .මු නම් මේක ඉරිසියාවට කිව්වේ.
කොරියන් සාල්ලි ලැබුණාම පොඩ්ඩක් පඩ
ගියා කියලා එහෙම අවුලක් නැහැ බන්
මගේ යාලුවෙක් ගියා හොඩ කොල්ලෙක්. ටවුන් එකේ බිල්ඩිමක් ගත්තා. Axio එකක් ගත්තා වේදීම ගත්තා කෙල්ලත් කොරියා ගිහින් ෆොටෝ දාලා තිබ්බා
korean igena gannawa nam pradeep sir ge class palayan, pora lesatama goda daanawa. aruna ewwe kiyapanමචන්ලා මම අයියගෙ බිස්නස් එකකට උදව්වක් දීගෙන හිටියෙ මට වෙනම පඩියක් එහෙම හම්බෙන්ව එන්න එන්න දැන් තත්වෙ වෙනස් මචන්ලා මට තාම වයස නම් තියෙනව මම කොරියන් යන්නද ? තාම වයස නම් තියෙනව එක්සෑම් ලියල යන්නද ? මුන්ගෙ ගෑස් බලල එපා වෙලාරෙස්පා පිට ඉදල ඔවට යන්නත් මොකද්ද වගේ ඔන්ලයින් ක්ලාස් එකක් හොයල එක්සෑම් ගොඩ දාගෙන ගේමක් ගහන්න බැරි වෙයිද
![]()
ලන්කාවෙ හම්පඩයො සෙට් එකට වැටුනොත් අනාතයි. ඉන්නව නම් පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න ඔනේ. අපෙත් මාම කෙනෙක් ඉන්නව කොරියන් ගූ කැරියෙක්. යාලුවො එක්ක වැටිලා හැම වීකෙන්ඩ් එකේම ගසනවා කරටි කැඩෙන්න.. ඌට මන් ඒ කාලෙ ලොකු උදව්වක් කරා ඌ මට දුන්නෙ refurbished S3 එකක්. පවුලෙ අනික් උන්ට නිකන් Samsung S4 දීල තිබ්බා.ඉරිසියාවක් නැ බන් කොරියා යන එවුන් සල්ලි හම්බ කරනවා වගෙම තමා වියදම් කරන එකත් එහෙමත් එකෙක් තමා Stable වෙන්නේ .
අනිත් එවුන් ඔක්කොම පිස්සු කෙලල ආයෙත් අනාතයි
කොරියන් එවුන් නම් බදින්නෙ ගමෙම ඉන්න හොදම බඩුවලන්කාවෙ හම්පඩයො සෙට් එකට වැටුනොත් අනාතයි. ඉන්නව නම් පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න ඔනේ. අපෙත් මාම කෙනෙක් ඉන්නව කොරියන් ගූ කැරියෙක්. යාලුවො එක්ක වැටිලා හැම වීකෙන්ඩ් එකේම ගසනවා කරටි කැඩෙන්න.. ඌට මන් ඒ කාලෙ ලොකු උදව්වක් කරා ඌ මට දුන්නෙ refurbished S3 එකක්. පවුලෙ අනික් උන්ට නිකන් Samsung S4 දීල තිබ්බා.
මගෙ යාලුවෙකුත් ඉන්නව කොරියන් ... තනිකර පට්ට ගොනා. සල්ලි තියෙනව ඒ උනාට අමු ගොනා. බිල්ඩිමක් ගත්තා රූම් දැම්මා බිල්ඩිම වේලෙනවා. බල්ලෙක් එන්නෙ නෑ. බැදපු කෙල්ලත් හොද බඩ්ඩක්. ඌ දන්න්ව් නෑ ඒවා
Visa ගන්න හැටි Thread එකක් දාලා ඇති මම
මල්ලි, ...
අයියා පයියගේ බිස්නස් ගොඩ දාන්න දඟලන්න එපා......... අවසානේ උන් කතා කරන්නේ ඌ උඹව ගොඩ දාන්න පිනට සල්ලි දුන්නා වගේ...
සහෝදරකම් වෙනයි බිස්නස් වෙනයි. ...........
කොරියා යන්න පුලුවන්නම් පලයන්. හැබැයි ටාර්ගට් එකක් තියාගෙන...........
නිකන් ලංකාවේ අඩුකුලේ එවුන් එක්ක වැටිලා නාස්ති වෙන්න එපා....
online කරනවද ක්ලාස් ඒ සර්Exam hodata karaganna unta hoda job set wenawa. Mama Danna malli kenek giya exam hodatama karagena. Uta tractor engine assemble karana job ekak set wela thiyenne dan sape innawa.
අනිව මචන්මල්ලි, අයියා පයියගේ බිස්නස් ගොඩ දාන්න දඟලන්න එපා... අවසානේ උන් කතා කරන්නේ ඌ උඹව ගොඩ දාන්න පිනට සල්ලි දුන්නා වගේ... සහෝදරකම් වෙනයි බිස්නස් වෙනයි. කොරියා යන්න පුලුවන්නම් පලයන්. හැබැයි ටාර්ගට් එකක් තියාගෙන. නිකන් ලංකාවේ අඩුකුලේ එවුන් එක්ක වැටිලා නාස්ති වෙන්න එපා....
මම කොහොමත් එහෙම ලොකුවට කල්ලි ගැහෙන එකෙක් නෙවෙයිලන්කාවෙ හම්පඩයො සෙට් එකට වැටුනොත් අනාතයි. ඉන්නව නම් පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න ඔනේ. අපෙත් මාම කෙනෙක් ඉන්නව කොරියන් ගූ කැරියෙක්. යාලුවො එක්ක වැටිලා හැම වීකෙන්ඩ් එකේම ගසනවා කරටි කැඩෙන්න.. ඌට මන් ඒ කාලෙ ලොකු උදව්වක් කරා ඌ මට දුන්නෙ refurbished S3 එකක්. පවුලෙ අනික් උන්ට නිකන් Samsung S4 දීල තිබ්බා.
මගෙ යාලුවෙකුත් ඉන්නව කොරියන් ... තනිකර පට්ට ගොනා. සල්ලි තියෙනව ඒ උනාට අමු ගොනා. බිල්ඩිමක් ගත්තා රූම් දැම්මා බිල්ඩිම වේලෙනවා. බල්ලෙක් එන්නෙ නෑ. බැදපු කෙල්ලත් හොද බඩ්ඩක්. ඌ දන්න්ව් නෑ ඒවා
මම නම් එහෙම නැ බන්කොරියන් එවුන් නම් බදින්නෙ ගමෙම ඉන්න හොදම බඩුව
නෙල්ලගේ ලස්සන වැඩක් නැ බඩුවක් නම් බැන්දා
කොරියන් මොකා ගියත් ඔය ඌන්ගේ ඔය ගතිය අරින්න බැ
Visa ගන්න හැටි Thread එකක් දාලා ඇති මම
ඔය Thread එක දාලා මම බැනුම් අහගත්තා හොදට
------ Post added on Mar 17, 2026 at 9:03 AM