පවුලේ උන්ගෙ ගෑස්

yasiruC

Member
Mar 16, 2026
19
12
3
මචන්ලා මම අයියගෙ බිස්නස් එකකට උදව්වක් දීගෙන හිටියෙ මට වෙනම පඩියක් එහෙම හම්බෙන්ව එන්න එන්න දැන් තත්වෙ වෙනස් මචන්ලා මට තාම වයස නම් තියෙනව මම කොරියන් යන්නද ? තාම වයස නම් තියෙනව එක්සෑම් ලියල යන්නද ? මුන්ගෙ ගෑස් බලල එපා වෙලා :( රෙස්පා පිට ඉදල ඔවට යන්නත් මොකද්ද වගේ ඔන්ලයින් ක්ලාස් එකක් හොයල එක්සෑම් ගොඩ දාගෙන ගේමක් ගහන්න බැරි වෙයිද :nerd:
 
yasiruC

Member
Mar 16, 2026
19
12
3
කොරියා නම් යන්න එපා අමු මොඩයෝ ඉන්නේ කොරියාවේ
ඌබටත් එ මොඩ සෙට් එකට පලග් වෙන්න තමා වෙන්නේ
වෙන කරන්න දෙයක් හිතා ගන්නත් බැහැ බන්
 
Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,155
    8,543
    113
    කොරියා නම් යන්න එපා අමු මොඩයෝ ඉන්නේ කොරියාවේ
    ඌබටත් එ මොඩ සෙට් එකට පලග් වෙන්න තමා වෙන්නේ
    Ow ow tho wage campaign kara kara chatar unanam hodaine. Palayn ban korea.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,535
    5,048
    113
    කෙලින්ම කලු තට්ට සිංහල විදියට ගේමක් ගහපන්කෝ

    තනි කලු සිංහල Approach එක තමයි කෙලින්ම අයියගෙ බිස්නස් එකම පටන් අරගෙන ඒ ක්ලයන්ට් බේස් එකටම serve කරන්න ගන්න එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,192
    113
    මාලඹේ
    Ow ow tho wage campaign kara kara chatar unanam hodaine. Palayn ban korea.
    ලනකාවේ මොඩ ජෙපොන්ට කඩේ යන පොන්නයෙක් නේ තො😂😂
    තො වගේ Education එක්ක නැති පොන්නයන් නම් කොරියාව හොදයි👌👌
     
    yasiruC

    Member
    Mar 16, 2026
    19
    12
    3
    Ow ow tho wage campaign kara kara chatar unanam hodaine. Palayn ban korea
    ක්ලාස් එකක් තියෙනව ගිහින් බලන්න ඔන බන් කෝකටත් නිකමට වගේ

    කෙලින්ම කලු තට්ට සිංහල විදියට ගේමක් ගහපන්කෝ

    තනි කලු සිංහල Approach එක තමයි කෙලින්ම අයියගෙ බිස්නස් එකම පටන් අරගෙන ඒ ක්ලයන්ට් බේස් එකටම serve කරන්න ගන්න එක
    ඉන්න පුලුවන් බන් ඔලුව නමන් ඉන්නවට වඩා මෙහෙම නොන්ඩි වෙලා කොහෙට හරි පැනගන්න එක හොදයි කියල හිතෙනව 🥸
    ------ Post added on Mar 16, 2026 at 9:30 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,155
    8,543
    113
    ලනකාවේ මොඩ ජෙපොන්ට කඩේ යන පොන්නයෙක් නේ තො😂😂
    තො වගේ Education එක්ක නැති පොන්නයන් නම් කොරියාව හොදයි👌👌
    Canada khmd
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,859
    8,911
    113
    35
    Spain
    උඹ බිස්නස් කරලා පුරුදු නිසා වෙන බිස්නස් එකක් පටන් ගනින්. කොරියා යන්න පුළුවන් නම් එකත් ඒ ගමන්ම කරපන්.
     
    • Like
    Reactions: Peace for All

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,192
    113
    මාලඹේ
    වෙන කරන්න දෙයක් හිතා ගන්නත් බැහැ බන්
    Japan Language eka igena gena Japan 🇯🇵 yanna Try karanna
    Wayasa thiyenava nam Finland 🇫🇮 Students Visa hari Try kranna
    Nethnam Italy Sponsor Visa ekak ganna balanna

    Aduma Kramekata EU Country ekakata Ethulu wenna nam Romania 🇷🇴 Gihin Tika kalayak idala EU ratakata yanna

    My Last Word eka Money wage neveyi Developed Rataka Passport ekak Lifetime Achievement ekak❤️❤️
     
    yasiruC

    Member
    Mar 16, 2026
    19
    12
    3
    උඹ බිස්නස් කරලා පුරුදු නිසා වෙන බිස්නස් එකක් පටන් ගනින්. කොරියා යන්න පුළුවන් නම් එකත් ඒ ගමන්ම කරපන්.
    වෙන පොඩි ගානක් අතට එනව බන් ගෙදරට වෙලා හිටියත් එක මදි මෙතනින් ගැලවෙන්න ඔන මම ක්ලාස් එකකටත් සෙට් වෙනව බලමු
     
    • Like
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,040
    2,509
    113
    උබත් අය්යා කරන බිස්නස් එකම වෙනම කරපන්
     
    yasiruC

    Member
    Mar 16, 2026
    19
    12
    3
    Japan Language eka igena gena Japan 🇯🇵 yanna Try karanna
    Wayasa thiyenava nam Finland 🇫🇮 Students Visa hari Try kranna
    Nethnam Italy Sponsor Visa ekak ganna balanna

    Aduma Kramekata EU Country ekakata Ethulu wenna nam Romania 🇷🇴 Gihin Tika kalayak idala EU ratakata yanna

    My Last Word eka Money wage neveyi Developed Rataka Passport ekak Lifetime Achievement ekak❤️❤️
    බලමු බන් හෙට කොරියන් ක්ලාස් එකකටත් ඔලුව දාල බලනව ලන්කාවෙ ඉන්න ඔන බන් කොහෙ ගියත් අවුරුදු 5 , 10 එන්න ඔන

    උබත් අය්යා කරන බිස්නස් එකම වෙනම කරපන්
    එම කරන්න පුලුවන් බන් එතකොට චාටර් නේ බන් මෙතන උන්ගෙ මූනු බලන් ඔව කරන්න බැ මූනට හිනා වෙලා ඉන්න නිසා :(
    ------ Post added on Mar 16, 2026 at 9:39 PM
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    255
    908
    93
    මල්ලි, අයියා පයියගේ බිස්නස් ගොඩ දාන්න දඟලන්න එපා... අවසානේ උන් කතා කරන්නේ ඌ උඹව ගොඩ දාන්න පිනට සල්ලි දුන්නා වගේ... සහෝදරකම් වෙනයි බිස්නස් වෙනයි. කොරියා යන්න පුලුවන්නම් පලයන්. හැබැයි ටාර්ගට් එකක් තියාගෙන. නිකන් ලංකාවේ අඩුකුලේ එවුන් එක්ක වැටිලා නාස්ති වෙන්න එපා....
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,412
    11,756
    113
    🤍
    a23a3560-3ada-11ef-bbe0-29f79e992ddd.jpg

    උබ Andrew Tate වත් Tristan Tate වත් නෙමෙයිනේ.. තනි කලු සින්හල ජාන. ඒ හන්දා උබ ගේමක් ගහගනින්...

    කෙලින්ම කලු තට්ට සිංහල විදියට ගේමක් ගහපන්කෝ

    තනි කලු සිංහල Approach එක තමයි කෙලින්ම අයියගෙ බිස්නස් එකම පටන් අරගෙන ඒ ක්ලයන්ට් බේස් එකටම serve කරන්න ගන්න එක
    මේකට මන් හිනා උනාට මේක සුපිරි හොදේ...
    ------ Post added on Mar 16, 2026 at 9:52 PM
     
    • Haha
    Reactions: clumsyhulk