පවුලේ උන්ගෙ ගෑස්

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    කොරියා නම් යන්න එපා අමු මොඩයෝ ඉන්නේ කොරියාවේ
    ඌබටත් එ මොඩ සෙට් එකට පලග් වෙන්න තමා වෙන්නේ
    මු නම් මේක ඉරිසියාවට කිව්වේ.

    කොරියන් සාල්ලි ලැබුණාම පොඩ්ඩක් පඩ

    ගියා කියලා එහෙම අවුලක් නැහැ බන්

    මගේ යාලුවෙක් ගියා හොඩ කොල්ලෙක්. ටවුන් එකේ බිල්ඩිමක් ගත්තා. Axio එකක් ගත්තා වේදීම ගත්තා කෙල්ලත් කොරියා ගිහින් ෆොටෝ දාලා තිබ්බා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,913
    72,021
    113
    මාලඹේ

    ඉරිසියාවක් නැ බන් කොරියා යන එවුන් සල්ලි හම්බ කරනවා වගෙම තමා වියදම් කරන එකත් එහෙමත් එකෙක් තමා Stable වෙන්නේ .
    අනිත් එවුන් ඔක්කොම පිස්සු කෙලල ආයෙත් අනාතයි
     
    desh26

    Junior member
  • Jan 1, 2026
    52
    73
    18
    උබට පඩියක් හරි දීලා මන් අදුරන එකෙක්ට ඔහොම සීන් එකක් උනා උ පඩියක්වත් නැතුව අවරුදු 10ක් විතර අයියට උදව් කර කර හිටියා අන්තිමට අයියා marry කර මාසෙන් අරුගේ job එක ඉවරයි. පස්සේ බලනකොට ගැනිගේ පැත්තේ එකෙක්ට ඒ job එක දීලා. ගනුදෙනු වලදී යාළුකම් සහෝදරකම් තියාගන්න එපා. උබට උනේ මොකද්ද කියල නම් දන්නේ නැ හැබැයි පුළුවන් නම් බලපන් උබේ පැත්තෙන් මොනවා හරි mistake එකක් උනා ද කියලා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මචන්ලා මම අයියගෙ බිස්නස් එකකට උදව්වක් දීගෙන හිටියෙ මට වෙනම පඩියක් එහෙම හම්බෙන්ව එන්න එන්න දැන් තත්වෙ වෙනස් මචන්ලා මට තාම වයස නම් තියෙනව මම කොරියන් යන්නද ? තාම වයස නම් තියෙනව එක්සෑම් ලියල යන්නද ? මුන්ගෙ ගෑස් බලල එපා වෙලා :( රෙස්පා පිට ඉදල ඔවට යන්නත් මොකද්ද වගේ ඔන්ලයින් ක්ලාස් එකක් හොයල එක්සෑම් ගොඩ දාගෙන ගේමක් ගහන්න බැරි වෙයිද :nerd:
    korean igena gannawa nam pradeep sir ge class palayan, pora lesatama goda daanawa. aruna ewwe kiyapan
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,738
    1
    49,778
    113
    ප*යාගල
    sorry.com
    ඉරිසියාවක් නැ බන් කොරියා යන එවුන් සල්ලි හම්බ කරනවා වගෙම තමා වියදම් කරන එකත් එහෙමත් එකෙක් තමා Stable වෙන්නේ .
    අනිත් එවුන් ඔක්කොම පිස්සු කෙලල ආයෙත් අනාතයි
    ලන්කාවෙ හම්පඩයො සෙට් එකට වැටුනොත් අනාතයි. ඉන්නව නම් පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න ඔනේ. අපෙත් මාම කෙනෙක් ඉන්නව කොරියන් ගූ කැරියෙක්. යාලුවො එක්ක වැටිලා හැම වීකෙන්ඩ් එකේම ගසනවා කරටි කැඩෙන්න.. ඌට මන් ඒ කාලෙ ලොකු උදව්වක් කරා ඌ මට දුන්නෙ refurbished S3 එකක්. පවුලෙ අනික් උන්ට නිකන් Samsung S4 දීල තිබ්බා.

    මගෙ යාලුවෙකුත් ඉන්නව කොරියන් ... තනිකර පට්ට ගොනා. සල්ලි තියෙනව ඒ උනාට අමු ගොනා. බිල්ඩිමක් ගත්තා රූම් දැම්මා බිල්ඩිම වේලෙනවා. බල්ලෙක් එන්නෙ නෑ. බැදපු කෙල්ලත් හොද බඩ්ඩක්. ඌ දන්න්ව් නෑ ඒවා
     
    • Haha
    Reactions: Pol hora

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,913
    72,021
    113
    මාලඹේ
    ලන්කාවෙ හම්පඩයො සෙට් එකට වැටුනොත් අනාතයි. ඉන්නව නම් පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න ඔනේ. අපෙත් මාම කෙනෙක් ඉන්නව කොරියන් ගූ කැරියෙක්. යාලුවො එක්ක වැටිලා හැම වීකෙන්ඩ් එකේම ගසනවා කරටි කැඩෙන්න.. ඌට මන් ඒ කාලෙ ලොකු උදව්වක් කරා ඌ මට දුන්නෙ refurbished S3 එකක්. පවුලෙ අනික් උන්ට නිකන් Samsung S4 දීල තිබ්බා.

    මගෙ යාලුවෙකුත් ඉන්නව කොරියන් ... තනිකර පට්ට ගොනා. සල්ලි තියෙනව ඒ උනාට අමු ගොනා. බිල්ඩිමක් ගත්තා රූම් දැම්මා බිල්ඩිම වේලෙනවා. බල්ලෙක් එන්නෙ නෑ. බැදපු කෙල්ලත් හොද බඩ්ඩක්. ඌ දන්න්ව් නෑ ඒවා
    කොරියන් එවුන් නම් බදින්නෙ ගමෙම ඉන්න හොදම බඩුව 😂
    නෙල්ලගේ ලස්සන වැඩක් නැ බඩුවක් නම් බැන්දා🤣

    කොරියන් මොකා ගියත් ඔය ඌන්ගේ ඔය ගතිය අරින්න බැ

    @2osama සිංහලුන්ට කැනඩා වීසා අරන් දීපන්
    Visa ගන්න හැටි Thread එකක් දාලා ඇති මම
    ඔය Thread එක දාලා මම බැනුම් අහගත්තා හොදට😬
    ------ Post added on Mar 17, 2026 at 9:03 AM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,784
    1,467
    113
    මල්ලි, ...
    අයියා පයියගේ බිස්නස් ගොඩ දාන්න දඟලන්න එපා......... අවසානේ උන් කතා කරන්නේ ඌ උඹව ගොඩ දාන්න පිනට සල්ලි දුන්නා වගේ...
    සහෝදරකම් වෙනයි බිස්නස් වෙනයි. ...........
    කොරියා යන්න පුලුවන්නම් පලයන්. හැබැයි ටාර්ගට් එකක් තියාගෙන...........
    නිකන් ලංකාවේ අඩුකුලේ එවුන් එක්ක වැටිලා නාස්ති වෙන්න එපා....

    The best answer ......
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    උබ අයියගෙන් ෂෙයාර් එකක් ඉල්ලාපන් .එතකොට උබත් එකේ අයිතිකාරයෙක් නේ .
     
    yasiruC

    Member
    Mar 16, 2026
    19
    12
    3
    Exam hodata karaganna unta hoda job set wenawa. Mama Danna malli kenek giya exam hodatama karagena. Uta tractor engine assemble karana job ekak set wela thiyenne dan sape innawa.
    online කරනවද ක්ලාස් ඒ සර්

    මල්ලි, අයියා පයියගේ බිස්නස් ගොඩ දාන්න දඟලන්න එපා... අවසානේ උන් කතා කරන්නේ ඌ උඹව ගොඩ දාන්න පිනට සල්ලි දුන්නා වගේ... සහෝදරකම් වෙනයි බිස්නස් වෙනයි. කොරියා යන්න පුලුවන්නම් පලයන්. හැබැයි ටාර්ගට් එකක් තියාගෙන. නිකන් ලංකාවේ අඩුකුලේ එවුන් එක්ක වැටිලා නාස්ති වෙන්න එපා....
    අනිව මචන් :love: මම කොහොමත් එහෙම ලොකුවට කල්ලි ගැහෙන එකෙක් නෙවෙයි
    ------ Post added on Mar 17, 2026 at 12:35 PM

    ලන්කාවෙ හම්පඩයො සෙට් එකට වැටුනොත් අනාතයි. ඉන්නව නම් පාඩුවෙ ජොබ් එක කරගෙන ඉන්න ඔනේ. අපෙත් මාම කෙනෙක් ඉන්නව කොරියන් ගූ කැරියෙක්. යාලුවො එක්ක වැටිලා හැම වීකෙන්ඩ් එකේම ගසනවා කරටි කැඩෙන්න.. ඌට මන් ඒ කාලෙ ලොකු උදව්වක් කරා ඌ මට දුන්නෙ refurbished S3 එකක්. පවුලෙ අනික් උන්ට නිකන් Samsung S4 දීල තිබ්බා.

    මගෙ යාලුවෙකුත් ඉන්නව කොරියන් ... තනිකර පට්ට ගොනා. සල්ලි තියෙනව ඒ උනාට අමු ගොනා. බිල්ඩිමක් ගත්තා රූම් දැම්මා බිල්ඩිම වේලෙනවා. බල්ලෙක් එන්නෙ නෑ. බැදපු කෙල්ලත් හොද බඩ්ඩක්. ඌ දන්න්ව් නෑ ඒවා
    :rofl: මම නම් එහෙම නැ බන්
    ------ Post added on Mar 17, 2026 at 12:36 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,633
    21,631
    113
    ගම මහනුවරයි
    කොරියන් එවුන් නම් බදින්නෙ ගමෙම ඉන්න හොදම බඩුව 😂
    නෙල්ලගේ ලස්සන වැඩක් නැ බඩුවක් නම් බැන්දා🤣

    කොරියන් මොකා ගියත් ඔය ඌන්ගේ ඔය ගතිය අරින්න බැ

    Visa ගන්න හැටි Thread එකක් දාලා ඇති මම
    ඔය Thread එක දාලා මම බැනුම් අහගත්තා හොදට😬
    ------ Post added on Mar 17, 2026 at 9:03 AM

    +1 korean aduwo gana me nam kiyala thiyenne aththa... low iq ewun..