මගේ AI FB page එකට සතියයි, විව්ස් මිලියන 2යි. සබ් 1100

TeliKali2025

Well-known member
  • May 19, 2025
    602
    831
    93
    Amsterdam
    මම කොහෙවත් ප්‍රමෝට් කරේ නෑ . එළකිරි එකේ විතරයි දැම්මේ. මේකෙන් හම්බුනේ රිපෝර්ට් විතරයි 🤣.

    මම මෙලෝ දෙයක් දන්නේ නෑ මේවා ගැන. හැබැයි මේක මම තනියම කරන්නෙ.AI කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට හදපු tools. මම දැක්ක මේකේ කීපදෙනෙක් ඒවා පාවිච්චි කරලා හෙන රොකට් සයන්ස් දන්න උන් වගේ කතා කරනවා.

    මේ පේජ් එක මොනටයිස් කරන්න බෑ. හැබැයි ජෙප්පොන්ට විරුද්ධව සමාජ මතයක් හදන්න අනාගතයේදී පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා. දැනට ජෙප්ප චූන් වෙන වීඩියෝ දාලා උන්ව ටිකක් අල්ල ගන්න ඕන.

    අදට සතියයි.

    වීඩියෝ වල සාර්ථකත්වය බලන්න පුළුවන් වීඩියෝ එක ඉවර වෙනකන බලපු ප්‍රතිශතයෙන්. ඒක සීයට අසූවට වඩා වැඩි නම් fb එකෙන් ඒක සබ් ඉන්නවා වගේ සිය ගුණයකට පෙන්නනව.

    හොදම වීඩියෝ 3 න තමයි මේ

    1. 300K Views

    2. 91k Views

    3.88k views

    මම දැක්ක දෙයක් තමයි, ගොඩක් එවුන්ගේ ඒ අයි වීඩියෝ ෂාර්ප් නැහැ, බ්ලර්, HD නැහැ.

    සතියක පේජ් එකේ performance හොදයි නෙද ?
    ලයික් කරන්න කාටවක්වත් ඉන්නවයිට් කරල නෑ. ගෲප් වල දාල නෑ, whatsapp වලින් වත් ලින්ක් එකක් යවලා නෑ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,018
    4,586
    113
    අන්තිම වෙද්දි frames බොද වෙනවා නේ. LTX 2.3 කියලා අලුත් මොඩල් එකක් ඇවිත් තියෙනවා. පොඩ්ඩක් බලපන්. නැත්නම් kling.
     
    • Like
    Reactions: TeliKali2025

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    602
    831
    93
    Amsterdam
    අන්තිම වෙද්දි frames බොද වෙනවා නේ. LTX 2.3 කියලා අලුත් මොඩල් එකක් ඇවිත් තියෙනවා. පොඩ්ඩක් බලපන්. නැත්නම් kling.
    ඒ නම් පුතා data සීන් එකක්.මට බලද්දී නැහැ.ඕවා වල සිංහල බැහැ නේද?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,018
    4,586
    113
    ඒ නම් පුතා data සීන් එකක්.මට බලද්දී නැහැ.ඕවා වල සිංහල බැහැ නේද?
    voice to video සීන් එකක් තියෙනවා. වොයිස් එක අපි වෙනම දෙන. හොදම text to speech එකක් බලලා දුන්න නන් හරි. මම ගොඩක් කරන්නෙ image ඒ හින්දා
     
    • Like
    Reactions: TeliKali2025

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    voice to video සීන් එකක් තියෙනවා. වොයිස් එක අපි වෙනම දෙන. හොදම text to speech එකක් බලලා දුන්න නන් හරි. මම ගොඩක් කරන්නෙ image ඒ හින්දා

    පුල නොදි පලයන් හුට්ටො
     
    • Haha
    Reactions: rockmon

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    602
    831
    93
    Amsterdam
    voice to video සීන් එකක් තියෙනවා. වොයිස් එක අපි වෙනම දෙන. හොදම text to speech එකක් බලලා දුන්න නන් හරි. මම ගොඩක් කරන්නෙ image ඒ හින්දා
    ඒ grok ekeda anith ekeda ?
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    602
    831
    93
    Amsterdam
    ඇයි මොනටයිස් දෙන්නේ නැත්තේ. කොහොමද බීඑන් ඔහොම වීඩියෝ හදන්නේ
    Flow eken putha

    Kohomda owa genarate karee
    Flow, (Veo)
    ------ Post added on Mar 19, 2026 at 7:13 AM

    ela good luck. Digatama updates dapn, monetization, promotions gena etc. Jaya!
    Ela
    ------ Post added on Mar 19, 2026 at 7:14 AM

    reported!
    Apo
    ------ Post added on Mar 19, 2026 at 7:15 AM

    ශුවර් එකටම මේ සිතුම් තඩියගේ එකක්😂😂
    Kawuda bna e
    ------ Post added on Mar 19, 2026 at 7:15 AM

    Dennam Shot Eka...
    Deela wage..
    ------ Post added on Mar 19, 2026 at 7:16 AM
     
    MeloMelo

    Member
    Mar 9, 2026
    18
    6
    3
    ඒ නම් පුතා data සීන් එකක්.මට බලද්දී නැහැ.ඕවා වල සිංහල බැහැ නේද?
    මචන් මේකට CM ගන්න බැරි ඇයි ගොඩක් එවුන්ට හම්බ වෙලා තිබබා ai විඩියෝ හදන