වෛරස් උණට හැදුනු කැස්ස මහ පුදුම වදයක් බන්... දැන් මාස දෙකකටත් වැඩී. උගුරේ සෙම පැටලෙන ගතියක් තියනවා හැමවෙලාවෙම. උගුර පාද පාද ඉන්න ඕන.නාපුවාම, දත් මැද්දහම සඋහෙන වෙලාවක් යනකං කැස්ස එනවා. සමහර වෙලාවට වමනේ යනකං කැස්ස එනවා. දෙපාරක් බෙහත් ගත්තා තවම අඩු නෑ. කූල් එකක් බීවොත් හරි අයිස් එකක් කෑවොත් හරි පහුවදාට සෙම්ගෙඩි එනවා. උඹලටත් මෙහෙමද, කොවිඩ් හැදිලත් මේ වගේ තිබිලා වනමන්දාව තල්සූකිරි පාවට්ටා පැණියට අඩු උනා. ඒකක්වත් හොයාගෙන බලන්න ඕනි