Random කතා - මේ smart phone මගුල් එන්න කලින් අපි කාපු කටු 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,996
    71,305
    113
    අද මොකක්හරි සිද්ධියක් නිසා මගේ මතකය පොඩ්ඩක් ඈතට ඇදිලා ගියා. මම මේ කතා කරන්නෙ android හරියට ලංකාවට එන්නකලින් ඒ කියන්නෙ 2010ට කලින් කට්ටිය එක්ක කතා කරන්න කාපු කටු ගැන.

    ඒ දවස්වල ගොඩක් උන්ට තිබ්බෙ ඉතින් බටන් phone එකක්. එක්කො කෝල් එකක් දෙන්න ඕනා නැත්තන් SMS එකක් ගහන්න ඕනා. ඉස්සර කෝල් එකක් එහෙම පට්ට ගනන්. ඉස්සර ගොඩක් කපල් උන් කලේ hutch සිම් ගන්න එක. ඕකේ පොඩි සීන් එකක් තිබ්බා, කෝල් එකට ගාන කැපෙන්නෙ තත්පර 3ක් ගියාට පස්සෙ. ඉතින් අපේ ගොඩක් උන් කරන්නෙ. මුල් තප්පර 3නේ පුලුවන් තරම් කියන්න ඕන එක කියන එක.

    අනිත් එක තමා SMS,අකුරු 160යි, එක msg එකකට 2.50ක් වගේ කැපුනා. ඉතින් වචන 2ක් අතරේ space එකත් පට්ට වටිනවා. සමහර උන් මෙහෙම තමා ටයිප් කලේ
    I love you කියන එක යව්වෙ IloveYOU කියලා. ඒ කියන්නෙ වචන වල කේස් එක මාරු කරන්වා space එක තියෙන තැන පෙනන්න.

    ඒ දවසවල පැය ගනන් මල් කඩන්න සල්ලි නෑ. හැබැයි payphone කියලා ජාතියක් තිබ්බා. ඕකට 9න් පස්සෙද කොහෙද රුපියල් 5ක් දැම්මොත් විනාඩි 20ක් විතර කතා කරන්න පුලුවන්. ඉතින් ගොඩක් උන් කරන්නෙ ගිහින් phone එකක් අල්ලගෙන 9 වෙනකන් බලන් ඉන්නවා. රෑට ඉතින් pay phone ගාව පෝලිම්. දැන්නම් ඕවා හොයන්නත් නෑ.

    රට ඉන්න උන්ට කතා කරන්න ලොකුම විදිය තමා skype, ඉස්සර ගෙදරක interent තියා computer එකක් නෑ. ඉතින් ගොඩක් උන් internet cafe එකක්ට ගිහින් එක්කො උන්ගෙ account එකෙන්, නැත්තන් cafe එකේ account එකෙන් ලොග් වෙලා තමා කතා කරන්නෙ. සල්ලි ගන්නෙ ඔය පැය බාගෙට, පැයට වගෙ.

    whatsapp එන්න කලින් තිබ්බෙ MMS කියන එක, ඕකෙන් තමා ඉතින් ඉස්සර කෙල්ලෙක් සෙට් උනාම පිංතූරයක් එහෙම share කරගන්නෙ ;-)

    උඹලගෙ කාලෙ ගත්ත ආතල් තියෙනවාන දාගෙන පලයන්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,769
    13,316
    113
    Thawa Nokia phone wala awa option ekak flash messages kiyala.
    Character limit 60.
    Habai a message eka inbox eke save wenne naha. Delete wenawa open karain passe. Oken sahena weda gaththa a kaale.
    Dan podi unta wage apita phone thibune naha. A kaale hitpau kellata msg kare eyage thaththage phone ekata. Oka nisa ithin bayak naha.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,305
    113
    Thawa Nokia phone wala awa option ekak flash messages kiyala.
    Character limit 60.
    Habai a message eka inbox eke save wenne naha. Delete wenawa open karain passe. Oken sahena weda gaththa a kaale.
    Dan podi unta wage apita phone thibune naha. A kaale hitpau kellata msg kare eyage thaththage phone ekata. Oka nisa ithin bayak naha.
    ඔය සීන් එක දන්නෙ නෑන මචන්. ඉස්සර phone එකේ save කරන්න පුලුවන් ලිමිටෙඩ් msg ගානක්. ඉතින් කෑලි වල වැදගත් msg තියලා අනිත් ටික මකන්න ඕනා, නැත්තන් අලුත් ඒවා receieve වෙන්නෙ නෑ. :lol: :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,769
    13,316
    113
    ඔය සීන් එක දන්නෙ නෑන මචන්. ඉස්සර phone එකේ save කරන්න පුලුවන් ලිමිටෙඩ් msg ගානක්. ඉතින් කෑලි වල වැදගත් msg තියලා අනිත් ටික මකන්න ඕනා, නැත්තන් අලුත් ඒවා receieve වෙන්නෙ නෑ. :lol: :lol:
    Apo ow. Ape ekek gaawa thibuna Nokia N73 Music Edition phone eka. Eke memory 2GB. Eka a kaale apita monawa karalawath fill karanna bari wuna. Mu iskole eddi horen genawa phone eka. Patta pahara ithin.
     
    • Love
    Reactions: nidarsha91

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    665
    1,087
    93
    ඉස්සර මම හෙන කැරි වැඩක් කරනව ගෙදරින් ෆයිල් වල ලිංක් ටික සේව් කරන් ගිහිං පෙන් එකක බාගෙන එනව ගේම් එහෙම

    IDM එකෙන්ද කොහෙද බෑවෙ ඒකාලෙ ඒකෙන් බැන්ඩිව්ත් එක සේරම අදිනවනෙ රට ඉන්න උන්ට කතා කරන උන්ගෙ බෆර් වෙනව නෙට්වර්ක් බිසි නිසා උන්ට ලව් කරගන්නවත් නෑ 😥😥
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,305
    113
    ඉස්සර මම හෙන කැරි වැඩක් කරනව ගෙදරින් ෆයිල් වල ලිංක් ටික සේව් කරන් ගිහිං පෙන් එකක බාගෙන එනව ගේම් එහෙම

    IDM එකෙන්ද කොහෙද බෑවෙ ඒකාලෙ ඒකෙන් බැන්ඩිව්ත් එක සේරම අදිනවනෙ රට ඉන්න උන්ට කතා කරන උන්ගෙ බෆර් වෙනව නෙට්වර්ක් බිසි නිසා උන්ට ලව් කරගන්නවත් නෑ 😥😥
    අද පොඩි කතාවක් මතක් උනා, මේක ඉතින් 2000න් පස්සෙ ඉපදුන ඩිප්‍රෙශන් තියෙන උන්ට නම් තේරෙන එකක් නෑ.

    ඉස්සර මේ වගේ internet තිබ්බෙ නෑ. ගොඩක් ගෙවල්වල තිබ්බෙ 128kbps modem නිකන් හිතපන්කො ඕකෙන් intenet ගියොත් තියෙන ආතල් එක. ඉතින් ගොඩක් උන් කලේ internet cafe හොයන් යන එක, ඒවල තිබ්බ 2mbps adsl ලයින්. අපිට ඕවා ගෙදරකට ගන්න සල්ලි තිබ්බෙ නෑ.

    අනිත් එක තමා ඒ කාලේ ඔය android මගුල් තිබ්බෙ නෑ. ඉතින් රට ඉන්න අයට කතා කලේ skype/yahoo/messenger වගේ ඒවලින්. උන් කරන්නෙ කැෆේ එකට ඇවිත් කැෆේ එකාගෙ අකවුන්ට් එකෙන් අරුන්ට කතා කරන එක. ඕවලත් පට්ට සිද්දි තිබ්බා, ඒක නෙවී මේ කතාව.

    ඉතින් ඉස්සර මම ෆිල්ම්/වැලක් එහෙම බාන්න ඕන උනාම යනවා කැෆේ එකට. ගිහින් මුලින්ම කරන්නෙ IDM install කරන එක. අනිත් ඒවා වගේ නෙවී IDMඑක මුලු bandwidth එකම අදිනවා. ඔන්න ඉතින් මම බාන්න ගන්නවා.

    ටිකකින් මට ඇහෙනවා අනිත් උන් කැෆේ එකාට කතා කරලා "මේක ලෝඩ් වෙන්නෙ නෑනේ, පොඩ්ඩක් බලන්නකො" කියලා කියනවා. ඉතින් මම ශේප් එකේ අරූ උන් ගාවට යනකොට pause කරනවා. කරපු ගමන් උන්ගෙ එක වැඩ, ඉතින් අරූ ඇවිත් "මේ වැඩකරන්නෙ" කියලා යනවා. ඉතින් මම ආයි ටිකක් ඉඳලා බාන්න ගන්නවා. ඕක දෙතුන් පාරක් කලාම අරුන් වැඩේ අතෑරලා යනවා. මාත් ඉතින් බාපුවා පෙන් එකට දාගෙන ගෙදර එනවා.:lol::lol:

    මොනා උනත් ඉතින් කැරි වැඩ තමා :yes: :yes:
     
    • Haha
    Reactions: Aiden Pearce

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,939
    10,114
    113
    🌎
    අපි නම් smart phone එක්ක උස් මහත් උනේ 😎. ඉන්ටර්නෙට් cafe දැකලා නැහැ හැබැයි gaming cafe එකක් දැකලා තියනවා. ඉස්කෝලෙ තිබ්බා තෙලිෆොන් box (vinadiyak Rs.5) ඇන්ඩ් සිසු කනෙක්ට්. දැන් ඒවත් වැඩ නැතුව ඇති
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    2008 di nokia 3110 k tibuna dialog sim ekak gatta 1600 ganak una. Thamat ea sim eka tiyanwa. Eken nam ambanaka wal baluwa. Wela katha ehema saratama kiyewwe ea phone eken tamai. Ebuddy nimbuzz ehema dagena chat room wala bhabi aunty la innawa kiyala hitagena log wenawa athata aragena baluwama pakkoi indian unui tamai lagagena inne eke. Kari athal kaalayak habai eka nam.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,738
    24,005
    113
    tracing Geo-location.. ... ...
    Issara button phone ekak thibba nokia 1202. White display eka awe oke. Eka gaththe AL karaddi school geniyanna.

    Flat hinda oka penne na lensuwaka othala sakkuwe dagena yanawa.

    Kalayak yaddi oke keyboard eka pregnant wela wage issarahata enawa. Anthima weddi eke buttons makila e widiyata keyboard eka stretch wela thibbe.

    SMS type karanawa oka pocket eke thiyagena balanne nathuwa tuition class waladi ehema.

    Kellage contact eka save karanne “a” letter ekak mulata dala contact list eke udata enna. Ethakota phone eka diha balanne nathuwa sms ekak type karala kellata send karala delete karannath puluwan phone eka pocket eke thiyeddima.

    Owagen thamai e kale kaali run kale.

    Mulin ma gaththe e unata nokia 6600. Eka gaththe grade 9 wage kale. Oken thamai e kale app dagena game dagena wada Kali damme. Symbian os thibbe. MP3 default support kale na e phone eke. Codec ekak dala thamai mp3 daganna oni ring tone walata.

    Owa thamai e kale kara kara hitiye.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,376
    9
    3,038
    113
    මෙහෙම මිනිස්සු එක්ක ලංකාව මේගානට හරි බේරිලා තියන එකත් වටිනවා. :lol:
     
    • Sad
    • Wow
    Reactions: albuz and tharakaf