up
------ Post added on Mar 23, 2026 at 11:21 AM
2007 දි නේද Nokia N95 එක එලියට දැම්මෙ. මතක විදිහට ඒකයි N96 එකයි semi touch.මම නම් 2009 ඉදන්ම ස්මාර්ට් ෆෝන් තමා පාවිච්චි කලේ.
------ Post added on Mar 23, 2026 at 11:21 AM