බුද්දගම කොයි වෙලෙ කට ඇරියොත් දුකයි දුකයි කියන ආගමක්, කතොලික ආගමෙ නම් කියන්නෙ දේව දරුවන් වගෙ හසිරෙන්න, ස්වර්ගෙට එන්න, සදාතනික ජීවය ලබන්න. ඉතින් අර ඇඬියාව නෑBuddhism is backwards in my opinion.. gives people depression and monks money
බුද්දගම කොයි වෙලෙ කට ඇරියොත් දුකයි දුකයි කියන ආගමක්, කතොලික ආගමෙ නම් කියන්නෙ දේව දරුවන් වගෙ හසිරෙන්න, ස්වර්ගෙට එන්න, සදාතනික ජීවය ලබන්න. ඉතින් අර ඇඬියාව නෑBuddhism is backwards in my opinion.. gives people depression and monks money
ඔව් බං මගෙ ඔලුවත් කචල් වෙනව කියන ඒව අහනකොටBuddhism is backwards in my opinion.. gives people depression and monks money
ඔය වගෙ ගැනු කේස් ගිය කතොලික ෆාදර්ස්ලාගෙ , මව්ලවිලා ගෙ විඩියොස් නම් මම දැකලා නැ.ඔය තියෙන්නේ තමන් එකක්ම තරහක් .
දානේ දීල , හාමුදුරුවනේ කියලා හතරගාතේ දාල වැන්දේ අපි වගේම හුකන එකෙක්ට නේ කියලා මතක් වෙදදී වාවන්නේ නෑ .
කොහොමත් ඔය බුද්දාගමේ sex එක්ක ලොකු ඇරියස් එකක් තියනව .
ඔය මොන අකුසලේ කරත් ටිපර් වෙන්නේ නැති උන් sex දැක්ක ගමන් ටිපර් වෙනව
හාමුදුරුවෝ පැවදි සීලයේ තිබ්බේ මොන සීලය කඩුවත් උන්ට අවුලක් නෑ . බිව්වත් , ගංජා ගැහුවත් එච්චර අවුලක් නෑ .
හැබයි හොරෙන් හොරෙන් උක්නවා කියලා දැනගත්තොත් ගමක් ම අවුල් යනවා![]()
මුන් ඔය වැදලා තියෙන්නේ , පුජා කරලා තියෙන්නේ ෆැන්ටසියකට මිසක් වෙන දෙයකට නෙවෙයි . බොරුවට කියනව චීවරයට වදින්නේ කියලා .. හැබැයි වදින්නේ උන් හදාගත්ත ෆැන්ටසියට .
sex කරන්නේ නැති , නගින්නේ නැති මනුස්සයෙක් කියලා ෆැන්ටසියක් හදාගෙන ඒකට වදිනවා .
sex කරල මාට්ටු උනාම ඒ ෆැන්ටසිය කඩන් වැටුනම අවුල් යනවා
බුද්ධාගමේ තියෙන්නෙත් සුරංගනා කතා තමයි.බුද්ධාගමත් එක්ක බලද්දි අපේ ආගම සුරංගනා කතාවක් වගේ තමයි
ඒ වුනාට මම ආසයි අපේ ආගම ඇත්ත වෙනවනං, අනිත් ආගම්වල වගේ හොදින් ජීවත් වෙන එක ගැන තමා කියන්නෙ
මට නං ඔය නිවන් දකින කතා ඇහෙද්දි පට්ට දුකක් වගේ එනව
කතෝලික ආගමේ දිව්‍ය ලෝකෙ කියන්නෙ සදාතනික දෙයක්
උබ thread දාපු ඒවාට මට අනින්න හිතුන වාර ගනන count කරන්න kiriye server එක මදිබොහොම හොද ප්‍රශ්නයක්
හැබැයි ඒ ගණින්නාන්සෙ කතා කරන විදියට මටත් ගිහින් හොම්බට දෙකක් අනින්න හිතුණ
ඉතින් ඕක කොච්චර වෙන අවස්ථාවල කඩනවද ?සාමණේර නමක් ලෙස ශාසනයට ඇතුළත් වීමේදී (පබ්බජ්ජා කර්මයේදී), ගුරු ස්වාමීන් වහන්සේගෙන් සිවුරු ඉල්ලා සිටින අවස්ථාවේදී මෙම පාලි පාඨය සජ්ඣායනා කරනු ලබනවා:
"සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්ඡිකරණත්ථාය..."
මෙහි සිංහල අර්ථය වන්නේ:
"සියලු දුක්වලින් නිදහස් වීම පිණිසත්, නිර්වාණය අවබෝධ කරගැනීම පිණිසත් (මා කෙරෙහි අනුකම්පා කොට මේ කසාවත ලබා දී මා පැවිදි කරන සේක්වා)" යන්නයි.
මෙම ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව තහවුරු වන්නේ, බුදුරදුන්ගේ ශාසනයේ මහණ වීමේ ප්‍රධාන සහ එකම මූලික අරමුණ සංසාර දුකින් මිදී නිවන් දැකීම මිස වෙනත් ලෞකික හෝ පෞද්ගලික ලාභ අපේක්ෂාවන් නොවන බවයි.
ඉස්ලාම් ආගමේ ස්ත්‍රී දූෂණය සහ ළමා අපචාර නීති ගත කරල තියෙන්නෙ . පිරිමින්ට විරුද්ධ වුනොත් ඉවරයි . ඒ නිසා දකින්න නෑ . හැබැයි හරියට ගත්තොත් මුස්ලිම් විවාහ කියන්නෙ බොහොමයක් අපචාර තමයි .ඔය වගෙ ගැනු කේස් ගිය කතොලික ෆාදර්ස්ලාගෙ , මව්ලවිලා ගෙ විඩියොස් නම් මම දැකලා නැ.
this is the reason, thamange salli wiyadam wenwanam thaman sepa ganna one, ekai magul gewal walata giyama ambaneka bonne, ambaneka kanne,Game un sepa ganne un hamba karala.
Thattaya sepa ganne anunge salli walin.
Oya godak Katha mahavihara hamuduru golla hadapuwa. Kakula yata nelum mal pipuna, buduwaru 28... Okkoma hadapuwa thamayi.බුද්ධාගමේ තියෙන්නෙත් සුරංගනා කතා තමයි.
ඒත් බුදු දහම නම් සිරාම ඇඩ්වාන්ස්ඩ්
නියම භික්ෂූන් වහන්සේලා බුදු දහම දෙසනවා
හොර ගනයෝ සෙට් එක බුදු දහමෙන් ආගමක් හදාගෙන මෝඩ උපාසකයින්ව රවට්ටගෙන සල්ලි ගරනවා.
නියම බුදු දහම සාහිත්‍ය කතාවලින් වැහිලා තියෙන්නේ.
පොඩි උදාහරණයක් කියන්නම්
උඹලා අහලා ඇති සිද්ධාර්ථ කුමරු මහ රෑ හොරෙන්ම කාටවත් කියන්නැතිව මාලිගාවෙන් පැනලා ගිහිං තවුසෙක් උනා කියලා.
ඒත් ඒක සාහිත්‍ය කාරයෝ ගොතපු කතාවක්.
නියම බුද්ධ දේශනාවේ තියෙන්නේ දෙමව්පියෝ බිරිඳ ඥාති මිත්‍රාදීන් හැඬු කඳුලින් ඉන්න විට හැමෝටම කියලා මාලිගාවෙන් පිටත් වුනා කියලා
මට තියෙන ප්‍රශ්නෙ ඌ මාට්ටු වෙනකම්ම ගමෙ එවුන් හිතලා තියෙන්නෙ ඌ හෙන හොඳ ගනයෙක් කියලාද? ඊට කලින් උගෙ මනමාල කම් දැනිලා නැද්ද?