ශ්‍රී ලංකාවේ System එක Change වෙන්න ඹන විදිය නාමල් කියනවා ගොන් ජෙප්පෝ ලගින් තියන්නත් බෑ

2osama

Well-known member
  • Oct 25, 2010
    80,943
    72,046
    113
    මාලඹේ
    Aththa Kathawa
    Aaith Rajapakse la balayata enne NPP eke nohakiyawa nisa.
    ජෙප්පන්ට මොලයක් තියානවා නම් නාමල් කියන ටික බලලා හරි වැඩ ටික කරන්න පුලුවන් එත් ජෙප්පෝ බලන්නේ වැඩ නොකර නාට්‍ය පෙන්වලා ආන්ඩුව ඇදගෙන යන්න😬

    මේ කියන විදියටරාජ්‍ය වහු්‍යය වෙනස් කරන්න බිලියන ගනන් ඹනේ නෑ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,323
    113
    ජෙප්පන්ට මොලයක් තියානවා නම් නාමල් කියන ටික බලලා හරි වැඩ ටික කරන්න පුලුවන් එත් ජෙප්පෝ බලන්නේ වැඩ නොකර නාට්‍ය පෙන්වලා ආන්ඩුව ඇදගෙන යන්න😬

    මේ කියන විදියටරාජ්‍ය වහු්‍යය වෙනස් කරන්න බිලියන ගනන් ඹනේ නෑ
    Lankawe minissu hari progressive. A nisama thamai apita chandekin ena output eka predict karanna bari.
    Mun eka ganne naha vasiyak widiyata. Full term yanna hadanne baila gahala. Next term ekath illai apita weda karaganna bari wuna ithin Ditwa awa, Iran US yudde awa kiya kiya.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,862
    113
    ජෙප්පන්ට මොලයක් තියානවා නම් නාමල් කියන ටික බලලා හරි වැඩ ටික කරන්න පුලුවන් එත් ජෙප්පෝ බලන්නේ වැඩ නොකර නාට්‍ය පෙන්වලා ආන්ඩුව ඇදගෙන යන්න😬

    මේ කියන විදියටරාජ්‍ය වහු්‍යය වෙනස් කරන්න බිලියන ගනන් ඹනේ නෑ
    තාත්තට 3න් පාරක් ජනාධිපති වෙන්න දීලා, 2/3 එහෙමත් සමහර කාල වල දීලත් ඔය තරං ලේසියෙන් ලාබෙට කරන්න තිබුනු එක කරේ නැත්තෙ කියලා ඩිංගක් අහල කියනවද
    logical answrs only
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    අපිට කොහොමද මේ මිනිස්සු මග ඇරුණෙ 😐😐

    නාමල් මහත්තයලට රටේ පාලනය දුන්නනං මෙලහකට මේක සිංගප්පූරුවට වඩා දියුණු වෙලා. රටේ උන්ට පින නෑ 😐
    ඔව් මෙන්න නායකයෝ ,ඊ ළඟ සැරේ අපි හැමෝම නාමල්ට .මේ තරම් වැඩක් ගන්න පුළුවන් නායකයෙක් නේද හිරේ දාන්න හදන්නේ

    2029 අව්රුද්ද මුළු රටම නාමල් සුවදින් පිරෙන අව්රුද්දක් වෙනවා සත්තය්
    ------ Post added on Mar 25, 2026 at 10:32 AM
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මෙන්න නායකයෝ ,ඊ ළඟ සැරේ අපි හැමෝම නාමල්ට .මේ තරම් වැඩක් ගන්න පුළුවන් නායකයෙක් නේද හිරේ දාන්න හදන්නේ

    මේ තමයි සමාජවාදියොන්ගෙ හැටි.
    රට දියුණු කරන අයව බොරු චෝදනා කරලා හිරේ දාලා ජෙප්පො සදාකාලිකව බලයේ ඉන්න හදන්නෙ. නාමල් මහත්තයලට බලේ තිබුණ නං රට බංකොළොත් වෙන්නෙත් නෑ. 😐

    මේව අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. නැද්ද @2osama

    තාත්තට 3න් පාරක් ජනාධිපති වෙන්න දීලා, 2/3 එහෙමත් සමහර කාල වල දීලත් ඔය තරං ලේසියෙන් ලාබෙට කරන්න තිබුනු එක කරේ නැත්තෙ කියලා ඩිංගක් අහල කියනවද
    logical answrs only

    සරලයිනෙ.
    ජෙප්පො කරන්න දුන්නෙ නෑ.
    ජෙප්පො නිසා බැරි උනේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    මේ තමයි සමාජවාදියොන්ගෙ හැටි.
    රට දියුණු කරන අයව බොරු චෝදනා කරලා හිරේ දාලා ජෙප්පො සදාකාලිකව බලයේ ඉන්න හදන්නෙ. නාමල් මහත්තයලට බලේ තිබුණ නං රට බංකොළොත් වෙන්නෙත් නෑ. 😐

    මේව අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. නැද්ද @2osama

    සරලයිනෙ.
    ජෙප්පො කරන්න දුන්නෙ නෑ.
    ජෙප්පො නිසා බැරි උනේ.
    2029 අව්රුද්ද මුළු රටම නාමල් සුවදින් පිරෙන අව්රුද්දක් වෙනවා සත්තය්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,619
    4,842
    113
    මරු මරු එක වතාවක් ආණ්ඩු බලේ හිටියනම් ඕව කරල 😂😂😂
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    2029 අව්රුද්ද මුළු රටම නාමල් සුවදින් පිරෙන අව්රුද්දක් වෙනවා සත්තය්
     
    • Haha
    Reactions: shenat

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    2029 අව්රුද්ද මුළු රටම නාමල් සුවදින් පිරෙන අව්රුද්දක් වෙනවා සත්තය්

    මේ වගේ පච ගහපු අඩු කුලේ ටොම් පචයෙක්ට උඹල වගේ උන් විතරයි අායෙත් චන්දේ දෙන්නේ..😂

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    මේ වගේ පච ගහපු අඩු කුලේ ටොම් පචයෙක්ට උඹල වගේ උන් විතරයි අායෙත් චන්දේ දෙන්නේ..😂

    ජෙප්පෝද මනුෂ්‍යයෝය …උන්ටත් මේ සමාජ ජාලා පාවිච්චි කරන්න ඉඩක් දෙමුනේද මෙහෙම ළිදේ ඔබන්නේ නැතුව ??🤌🤣
     
    • Haha
    Reactions: Inigo Montoya