එහෙනම් මේක කියුබාවක් බන්සිරිමාවෝ කරන් ගිය විදිහට ගියා නම් අපි අද කොතනද
JR open economy ගෙනත් සියල්ල විනාස් කරලා අපිට කෙල උනා
සිංගප්පූරුව කියුබාවක් උනාද බන්එහෙනම් මේක කියුබාවක් බන්
සිංගප්පූරුව පටන්ගැන්මේ ඉඳලම ඕපන් ඉකොනොමි එකක් තිබ්බේ බන්, මෙහෙ වේස කොමී පාක්කු උන්ට ඕන විදියට ආර්ථිකේ වහගෙන සෝවියට් දේසේට හේත්තු වෙලා ඉන්න ගිහින් කෙළවුණේ. ඕකුන් කරපු වර්ජන ටික නිසා සිංගප්පූරුවට ලොතරය්යක් ඇදුන වගේ වුනා. එත් මේ කොමී වෙසාවෝ නිකමට හරි කියල තියෙනවද වර්ජන කරපු එක වැරදියි කියල.සිංගප්පූරුව කියුබාවක් උනාද බන්
ලංකාව බලාගෙන තමා සිංගප්පූරුව හැදවේ ඒ කාලේ
ඉතිහාසය හොයාගෙන කියවපන්