Life එකේ හිරවෙලා ඉන්න කලුවෙක් ට උදව්වක්

Mar 19, 2026
3
2
3
වයස 24i දැන් අවුරුදු 2 1/2 තිස්සේ ජොබක් කරනවා.. මාසෙට 80k - 100k වගේ සෙට් වෙනවා.. හැබැයි කිසි progress එකක් නැහැ. එකම තැන ඉන්නවා වගේ දැනෙන්නෙ. Degree කට්ටක් එහෙම මුකුත් ඇත්තෙත් නැහැ. මොනා කරන්නද කියල හිතාගන්න බැරිව ඉන්නෙ.

Overseas ගිහින් ඉගෙන ගන්න ගමන් part time කරල pr ගන්න idea එකක් තියෙනව, හැබැයි කේස් එක තියෙන්නෙ ගොඩක් මම අහපු universities වලින් වයස වැඩි කියනව. ගොඩක් ම aussie යන්න තමා බැලුවෙ.

Aussie ම යන්න ඕනෙ කියල එකක් නැහැ. හරියට එකක් සෙට් උනොත් ඕන දේකට rdy පිට ඉන්නෙ. Singapore, Malaysia, China වගේ studies වලට යන කට්ටිය ගැනත් අහල තියෙනව. මොනා කරන්නද කියල හිතාගන්න බැරිව ඉන්නෙ :(
 
  • Like
Reactions: Inigo Montoya

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,245
    113
    Norway
    මොකක්ද කරන ජොබ් එක? මමත් අවුරුදු 22 වගේ වෙනකන් එක එක ඒව කලා. No Degree මටත්. පස්සෙ NVQ Level 4 Automobile Mechanic program එක කරල, David peris, Stafford motors, Dimo වැඩ කරල දැන් Norway ඉන්නෙ.

    කැමති නම් ඒ වගේ, ඒකම ඕනෙ නෑ ඔය හොටෙල් ෆීල්ඩ් වගෙත් හොදයි (රට යන්න ආසාවක් තියනවනම්) මොකක් හරි කරපන් work කරන ගමන්.

    Life එකට degree එකක් ඕනෙම කියල නෑ මචන් තීයනවනම් ඉතින් වඩා හොදයි. තව ඕනෙ තරම් job opportunities තියනව, ඒව ගැනත් හොයල බලපන් උබට තව වයස තියන නිසා.
     
    Last edited:
    Mar 19, 2026
    3
    2
    3
    Mehe 2 years karala ausi 2 years karana degree ekakata yanna
    Mn ahapu universities walin okkogen ma wage kiwwe wayasa wadi kiyla bn

    මොකක්ද කරන ජොබ් එක? මමත් අවුරුදු 22 වගේ වෙනකන් එක එක ඒව කලා. No Degree මටත්. පස්සෙ NVQ Level 4 Automobile Mechanic program එක කරල, David peris, Stafford motors, Dimo වැඩ කරල දැන් Norway ඉන්නෙ.

    කැමති නම් ඒ වගේ, ඒකම ඕනෙ නෑ ඔය හොටෙල් ෆීල්ඩ් වගෙත් හොදයි (රට යන්න ආසාවක් තියනවනම්) මොකක් හරි කරපන් work කරන ගමන්.

    Life එකට degree එකක් ඕනෙම කියල නෑ මචන් තීයනවනම් ඉතින් වඩා හොදයි. තව ඕනෙ තරම් job opportunities තියනව, ඒව ගැනත් හොයල බලපන් උබට තව වයස තියන නිසා.
    Mama denata aviation Field eke jobak karanne bn (customer service).. job ekata ganna kalin diploma ekakut karala gatte.. hebi den mata ee job eka epa wela tiynne.. awurudu 2 1/2 thissw eka ma tena. Metana idala issarahata Yana widihak mata penne naha. Mona hari skill ekak igena gena eken issarahata yanna tibba nm hodai kiyla hitenawa.. ikmnta karana deyak ptn ganna one bn.. nettn tawa wayasata Yana eka wenne..
    ------ Post added on Mar 26, 2026 at 12:20 PM
     
    • Like
    Reactions: Axeoil

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,764
    66,276
    113
    dan AI walin gemak gahapan job ivarai tawa 2 years yaddi loke koheth
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    1774528409715.png