විදුලි බිල ඉහලට ⚡⚡⚡ බාල ගල්අඟුරු වංචාව පැලවත්තෙන් ගෙවන්න බෑ කියලා 😆🤌

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    ලෝකෙ දියුණු රටවල් වලටත් අමාරු වෙච්ච ලෝක අර්බුධයක් මැද අනුරලා ලංකාව සුපිර්යට මැනේජ් කරගෙන යනවා. පට්ට 🔥🔥

    බංකොළොත් පොන්නයොයි, හොරුයි පයින් ගහල එලෙව්වෙ රටේ උන්ගෙ වෙලාවට 😍😍
    සතියකට දවසක් හෝදන්න කිව්වට ඩොබිල ටික කියන එකක් අහන්නේ නෑනේ ඉතින් කරන්ට් යනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Anura korai foreign reserves hadala giye naththam.

    රට බංකොළොත් කරල ගියේ නැත්තං කියල නේද කිව්වෙ?
    ඔව් ඒක හරි. අවුරුදු 50ක් ණය අරන් රට කාලා බංකොළොත් කරපු කාලකණ්ණි පොන්නයොන්ගෙ පවුනෙ අනුරලා තාම ගෙවන්නෙ.
     
    • Haha
    Reactions: planner123

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    සතියකට දවසක් හෝදන්න කිව්වට ඩොබිල ටික කියන එකක් අහන්නේ නෑනේ ඉතින් කරන්ට් යනවා

    එහෙනං කියන දේ අහන්න කියලා උබලගෙ ඩෝබියො ටිකට කියපන්. උබට තේරෙන එකේ උබත් එහෙම කරපන්. එතකොට කරන්ට් යන එකක් නෑ. 🤌🏼
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,816
    13,468
    113
    රට බංකොළොත් කරල ගියේ නැත්තං කියල නේද කිව්වෙ?
    ඔව් ඒක හරි. අවුරුදු 50ක් ණය අරන් රට කාලා බංකොළොත් කරපු කාලකණ්ණි පොන්නයොන්ගෙ පවුනෙ අනුරලා තාම ගෙවන්නෙ.
    Ai anura rawattala da uuta rata baara dunne ?
    Prashna visadanawa kiyala awilla unge prashna apita kiyanawa.
    A asse gal aguru horakamak karala lu. Hodatama sure Bimal kiwwa kathawen. Company ekata fines gahala company eka wahuwoth gal aguru nalu. Boru marisi munge.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,684
    11,701
    113
    අපේ ගෙදර unit 220ක් යනවා. අපි මහා ලොකු සල්ලි කාරයෝ නම් නෙවෙයි. හැබැයි ගෙදර කට්ටිය වැඩි නිසා පාවිච්චිය තව අඩු කරන්න බැහැ. මේක මාර කරුමයක් උනානේ. ගෙයක් හදන්න plan කළා. දැන් එකත් කොට උඩ. වහනයක් ගත්තා. එකේ repair එකක් ආවම පඩියෙන් කැල්ලක් ඉවරයි. වාහනේ තිබ්බට ගමනක් යන්න විදිහක් නැහැ. පෙට්‍රල් ලීටර් 1ක් 380 යි. සතයක් අතේ ඉතුරු නැහැ මාසේ අන්තිමට. මහා සාපයක් දැන් මේක.
    තාමත් මුන්ට චන්දේ දීලා ඒක සාදාරනීකරණය කරනවා නම් උඹේ මොලේ check කර ගනින්. කිව්වේ මොනවද කරන්නේ මොනවද.
    Thamange nohakiwata anduwa pali kiyala hithan hitiyoth naki wenakan othanamai..
    Lankawe hamba karanna bari nam rata hari palayan..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    එහෙනං කියන දේ අහන්න කියලා උබලගෙ ඩෝබියො ටිකට කියපන්. උබට තේරෙන එකේ උබත් එහෙම කරපන්. එතකොට කරන්ට් යන එකක් නෑ. 🤌🏼
    ඒකනේ මේ මහා ඩෝබිටම කියන්නේ

    මතක් කරලා බදාදාට විතරක් වොෂින් මැෂින් ඔන් කරන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    මොකක්ද ප්‍රශ්නෙ ??
    අනුරලා? විදියට ගොඩක් ඉන්නවා, කොටින්ම කීවොත් ප්‍රාදේශීය සභා වල සභාපතිල අනුරටත් උඩින් ඉතිං එහෙම උන් තියාගෙන ඉන්න නිසානෙ හාන ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නෙ...
    මේව නොදැන ඉන්න අනුර බබා නෙමෙයිනේ...
    දැන් ඇතුලෙ කතාව යන්නෙ අපේ සහෝදරවරු ටික රැකෙන්න ඕන මොන වරද කරත් කියල.
    එක අනුර කෙනෙක් නෙමෙයි අනුරල ගොඩක් වීම නිසා ඇදගෙන නාගැනිල්ල දිගටම වෙනවා...
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,753
    2,724
    113
    300 වැඩි උන්ට නම් තව වැඩි කරන්න ඕන. අඩුම දැන් බිල ඩබල් කරන්න ඕන
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,051
    113
    Thamange nohakiwata anduwa pali kiyala hithan hitiyoth naki wenakan othanamai..
    Lankawe hamba karanna bari nam rata hari palayan..
    අනේ ගොබ්බයො මම ලංකවේ ඉපදුනේ. මම ඉගෙන ගත්තේ ලංකාවේ. මෙච්චර මෙහෙ කට්ට කෑවේ රට යන්නද. හොදපන් හොදපන්. ආණ්ඩුවේ වැරදිවලට තමන්ගේ නොහැකියාව කියන තරම් ලොන්ඩරියක් වෙන්න එපා. මගේ නොහැකියාවටද වියදම් වැඩි උනේ. අඩුම උඹ දන්නවද මම කීයක් හම්බ කරනවද කියලා. පල බූරුවෝ යන්න.
     
    • Like
    Reactions: supun_sg

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,216
    2,370
    113
    Mekata Kawuda weradi ?
    තෝමස් අල්වා එඩිසන් - ඌ තමා electricity power distribution ප්‍රචලිත කරේ.
    මහින්ද රාජපක්ෂ - ඌ තමා ගල අඟුරු බලාගාරක් හැදෙව්වෙ.
    චීන්නූ - බලාගාරය හදන්න ණය දීපු උන්.
    Trump, Netanyahu & Ayatollah - උන් තමා යුද්ධ කරන්නේ.

    ඔය උඩ ඉන්න එකෙක් හරි නොහිටියනං බිල වැඩිවෙන්නේ නෑ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,044
    113
    Panadura
    ලෝකෙ දියුණු රටවල් වලටත් අමාරු වෙච්ච ලෝක අර්බුධයක් මැද අනුරලා ලංකාව සුපිර්යට මැනේජ් කරගෙන යනවා. පට්ට 🔥🔥
    skeleton-meme.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,540
    1
    15,144
    113



    මේකේ කියන හැටියට කිරියෙ අපි කතා කරන්න ඕනි @shenat ටද නැත්තං @Max_r ටද



    මහින්ද මහත්තයාට තමයි දැන්නම් 😍
    නො options
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද


    මහින්ද නමක් නෙමේ .. රටක් !