මොනිටර් වල පාට අඩුයිද

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    මොනිටරේ තියන පැනල් එක අනුව තමයි මොඩල් එකෙන් එකට වෙනස් වෙනවා IPS VA Oled වගේ තව 6bit 8bit 10bit වගේ 10bit වල කලර් වැඩි.
     
    • Like
    Reactions: comx and TechnWeb

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,470
    1,070
    113
    srilanka
    මොනිටරේ තියන පැනල් එක අනුව තමයි මොඩල් එකෙන් එකට වෙනස් වෙනවා IPS VA Oled වගේ තව 6bit 8bit 10bit වගේ 10bit වල කලර් වැඩි.
    acar brand hodaida
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    acar brand hodaida

    ඔව් හොඳයි Acer කියන්නේ මොනිටර් හදන බ්‍රෑන්ඩ් එකක් තමයි මොකක් ගත්තත් ගන්න මොඩල් එක චෙක් කරලා ගන්න
     
    • Like
    Reactions: comx

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,555
    14,426
    113
    ඔව් හොඳයි Acer කියන්නේ මොනිටර් හදන බ්‍රෑන්ඩ් එකක් තමයි මොකක් ගත්තත් ගන්න මොඩල් එක චෙක් කරලා ගන්න
    රසිකා නැන්දි 👍🏻