තර්ක නෑ මුන්ව අවුරුදු 5ම තියල මඩවන්න ඕනි එච්චරයි.යැයි යැයි යැයි කෝ ඔයාගේ තර්කෙ කියන්නකෝ ඉතින් මොකද්ද කියල
තර්ක නෑ මුන්ව අවුරුදු 5ම තියල මඩවන්න ඕනි එච්චරයි.යැයි යැයි යැයි කෝ ඔයාගේ තර්කෙ කියන්නකෝ ඉතින් මොකද්ද කියල
ranil ekka. pohottu anduwa kanchana, shehan semasinhala hitapu ekaඑලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.
ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?
කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.
එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?
හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
ඒකනේ කියන්නේ. උන් බලේ ගත්තේ නෑනේ. චන්දයක් කරගන්න බැරි උන් රටක් කරයිද? මොනා කරන්නත් චන්ද ටික කඩා ගන්න එපැයි. ලපයා නම් මුසාවාද ටික රවුම් කරලා තෙල් ගාලා බැස්සුවා. කොල පක්ෂ නම් බලේ ගන්න එක කෙසේ වෙතත් විපක්ෂේ ප්‍රධාන පාර්ෂවයක් වෙන එකත් සැක සහිතයි.JVP වෙනුවට UNP SJB කවුරු හිටියත් මේ වෙද්දි Investor ල මිට වඩා ඇවිල්ල. Confidence Build වෙලා.
මේ මෙකෙක්ද මේ? තව අඩුවෙක් ඇවිල්ලා ඒපාර@shenat @Robinhood wage ekek @Bitter Truth @nul @Max_r උඹල පරණ කුනුකන්දල් අදින්නේ නැතිව මේවාට සපෝට් එකට මොනවා හරි කියල පලයල්ලා, @emoboy traumatize වෙලා අඬ අඬා ඉන්නවා. පවු ඌ.
ඒ කාලේ හිටපු ය රට හැදුවද ඉතින් ?රට ගොඩ දාන එක නෙමෙයි උට්ටෝ මෙතනතියන ලොකුම ප්‍රශ්නේ. ඇයි මාලිමාවේ උන් මෙච්චර බොරු කියන්නේ.??? දින්නට පස්සෙත් කොච්චර බොරු කියනවද. නැත්නම් මොකක් හරි සුපිරි ගොන් වැඩක් කරලා මුළු ආණ්ඩුවම හනාව. වැරදි කරපු උන්ව අයින් කරන්නෙත් නෑ. ඔක්කොටම කලින් කියපන්කෝ ඇයි උබලා මෙච්චර බොරු කියන්නේ ඇයි කියලා?මේකට උත්තර දීපන්
ඇයි උබ දැන් ඉන්නේ මහා පරාක්‍රමබාහු හදපු රටේ ද යකෝ?ඒ කාලේ හිටපු ය රට හැදුවද ඉතින් ?
ඒ කාලේ හිටපු උන් රට ටිකක් හරි හැදුවා. මේ කාලේ ඉන්න උන් නම් ඒ කාලේ ඉදන්ම රට කෑවාඒ කාලේ හිටපු ය රට හැදුවද ඉතින් ?
පරණ රෙද්දවල් ගැන තර්ක කරන්නද බන් මුන්ට බලේ දුන්නෙ? සිරිසේනගෙන් පටන් ගත්ත වෙනසක් කරන රැල්ල තාම ඉවර නෑනේ. සිරිසේන ගෙදර ගියෙත් කියපු දේවල් නොකරපු නිසා. ගෝටත් පොහොර කේස් එක, ගූ නැව් වලට සල්ලි ගෙවපුවා වගේ කේස් නිසා මිනිස්සුන්ට එපා වෙලා එලෙව්වා. දැන් අනුර. කියපු එක දෙයක්වත් කරන්නෙත් නෑ. පච කෙලින එකේ අඩුවකුත් නෑ. තෙල්, කරන්ට් එක වැඩි උනා කියන්නේ අනිත් හැම දෙයක්ම වැඩිවෙනවා. සමහර වෙලාවට ගාමන්ට් ෆැක්ටිවල ලොකු සේවක කප්පදුවකටත් යයි. මෙහෙම දේවල් වෙද්දි ගෝටාට උන දේ අනුරට නොවී තියෙයි කියලා උබලා හිතනවද?ඒ කාලේ හිටපු ය රට හැදුවද ඉතින් ?