උබලා ගම්මන්පිලව විශවාස කරේ නෑ නේද?

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,365
    1
    5,273
    113
    ඒ උනාට ජාතික ලැයිස්තුවෙ හිටපු ඊබ්‍රාහිම් නානායි පුත්තු දෙන්නයි කලේ නැ කියල නන් විශ්වාස කරනවා.. 🤬
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,996
    4,565
    113
    ඒ උනාට ජාතික ලැයිස්තුවෙ හිටපු ඊබ්‍රාහිම් නානායි පුත්තු දෙන්නයි කලේ නැ කියල නන් විශ්වාස කරනවා.. 🤬
    සාලෙව එලියට ගන්නෙ කවද්ද හුත්තො! රනිල්ට දැන්ම බාරගන්න කිව්ව නන් එලියට දායි
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,365
    1
    5,273
    113
    සාලෙව එලියට ගන්නෙ කවද්ද හුත්තො! රනිල්ට දැන්ම බාරගන්න කිව්ව නන් එලියට දායි
    මෙච්චර හොද ආණ්ඩුවකුයි, ජානාදිපති කෙනෙකුයි ඉන්දැද්දි රනිල් මොට බාරගන්නවද ?...🤪🤪😜😜
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,055
    72,187
    113
    මාලඹේ
    මහා මොලකරුවා ඊබ්බ්‍රාහිම් නානා නේ😂
    ඔකේ හොයන්න දෙයක් තියෙනවාද😂
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,996
    4,565
    113
    මෙච්චර හොද ආණ්ඩුවකුයි, ජානාදිපති කෙනෙකුයි ඉන්දැද්දි රනිල් මොට බාරගන්නවද ?...🤪🤪😜😜
    කියපන්කො හුත්තො රට වැටෙන්නෙ කවද්ද ටක් ගාලා හදිස්සියක්. 2025 මුල ඉදන් බලන් ඉන්නෙ අරන් මාස 3න් රට වැටෙනකන්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,365
    1
    5,273
    113
    කියපන්කො හුත්තො රට වැටෙන්නෙ කවද්ද ටක් ගාලා හදිස්සියක්. 2025 මුල ඉදන් බලන් ඉන්නෙ අරන් මාස 3න් රට වැටෙනකන්.
    පෝය දෙකෙන් රට ගොඩගන්න ජනාදිපති කෙනෙක් ඉන්නෙ එකේ රට වැටෙන්නෙ නැ. පෝය දෙකක් ඉවසපන්.. 😜 😜 😜
     
    • Haha
    Reactions: realpissa

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    ඉතින් කරේ කව්ද කියලා දන්නවා නම් කරපු උන්ව හිරේ දාන්න කියපන් කෝ තොගේ කළු කැත කොට අනුරට
     
    • Haha
    Reactions: realpissa

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,996
    4,565
    113
    Mula idanma kunuharpa kiyanna tharamata ridila
    රට වැටෙන්නෙ කවද්ද බන්. රනිල් ගියම් පස්සෙ IMF එහෙම නැති වෙන්නෙ කවද්ද. හුත්තො
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,507
    113
    21 show එක පරක්කු හොමුස් නිසා නැත්තං මෙලාකට පටන් අරං මයික් පලන්න
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,745
    2,717
    113
    කැරි සාලය වමාරද්දි ඌට ජනේලෙන් පුක දෙන්න ගිය ගොඩක් උන්ටත් කෙලවෙයි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    සිරිසේන ජනාධිපතිවෙලා ඉන්නකොට සිද්ධවෙච්ච පාස්කුප්‍රහාරයේ සම්පූර්ණ විස්තර සේනාධිනායක සිරිසේනට වඩා ඒකාලයේ විපක්ශයේ හ්ටිටපු මන්ත්‍රී කෙනෙක් කොහොමද දන්නේ?
    සිද්ධිය වෙලාවේ රටේ ජනාදිපති වශයෙන් සියළු බුද්ධි වාර්තා ගැන මුලින්ම දැණුවත්වෙන සිරියේනා ඒකාලෙම තමන් මහ මොකකරු කවුද කියල උසාවියට විතරක් කියන්ව කියල කිව්වා..
    ඒක පිලිගන්න පුලුවන් ( මොකද මිනිහා ජනාධිපති නිසා රටේ සියලුම බුද්ධි තොරතුරු ලැබෙන්නේ මුලින්ම ඔහුට නිසා) එහෙම තියෙද්දි විපක්ශේ නිකම්ම නිකන් ම්න්ත්‍රී වරයෙක් වෙච්ච ගම්මන්පිල කවුද මහමොලකරු කියලා පොතක් ලියල ඒක එලිදක්වන්න අර සිද්ධිය ගන සම්පූර්ණයෙන් දැනුවත් වෙලා හිටිය සිරිසේනව පොත එලිදක්වන උත්සවයට ගෙන්නලා...

    දැන් මටත තියෙන ප්‍රශ්නේ සිරිසේන මේ පොතෙන්ද මහමොලකරු කවුද කියල දැනගන්නේ හෝ සිරිසේන උසාවියට විතරක්ම රහසෙන් කියන්ව කියපු එක කොහොමද විපක්ශේ ගම්මන්පිල වගේ සාමන්‍ය මන්ත්‍රී වරයෙක් දැනගෙන ඉන්නේ?

    එහෙමත් නැතිනම් කාටවත්ම නොදන්න මහමොලකරු මම විතරයි දන්නේ කියන ඒනම වෙනුවට වෙන නමක් ගම්මන්පිල පොතෙන් කියන්නෙ කියල සිරිසේන දැන දැනත් ඇයි ඒකට ගියේ?

    එහෙමත් නැතිනම් බලයේ හිටිය ජනාධිපතිට වඩා විපක්ශේ සාමන්‍ය පන්ත්‍රී වරයෙක් මහමොලකරු ගැන කතාකරන්න ඒගැන පොත්ලියන්න තරම් දැනුවත්නම් ඇයි ඒක එයාලගෙම වැඩක් වෙන්න බැරි?