Indian Premier League - 2026 🏏🏆 - OFFICIAL ⭕

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 1 2.9%
  • Delhi Capitals

    Votes: 5 14.7%
  • Gujarat Titans

    Votes: 0 0.0%
  • Kolkata Knight Riders

    Votes: 2 5.9%
  • Lucknow Super Giants

    Votes: 0 0.0%
  • Mumbai Indians

    Votes: 10 29.4%
  • Punjab Kings

    Votes: 2 5.9%
  • Rajasthan Royals

    Votes: 8 23.5%
  • Royal Challengers Bengaluru

    Votes: 3 8.8%
  • Sunrisers Hyderabad

    Votes: 3 8.8%

  • Total voters
    34
  • Poll closed .

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,444
    1
    10,688
    113
    ඌ පිස්සෙක් බන් . ඌ ව දැක්කම පෙන්වා මෝඩයෙක් කියලා . පට්ට දුප්පත් ඇරියස් එක්ක හැදුන එකෙක් නේ ඌ . එකපාර නිකන් ලේබල් එකක් වැදුනමත් ඌ ට කෙලවුනා .
    මූ ටිකක් වැදගත් එකෙක් වගේ .

    මූ යකෝ perform කරල නේ .. WC final එකෙත් බෝල 80ට 175ක් ගැහුවේ . තව මූ ඒ වගේ 140 , 170 + ඒවා ගැහුවා U19 වල.
    IPL sencond fastest 100 ගැහුවා ගිය අවුරුද්දේ . අරු මොනවද කරලා තියෙන්නේ ?

    මූ සයිකෝ එකෙක්
    මේ බලපං . . පුංචි අම්මත් එක්ක පොඩි එකා කානිවල් ගිහින් වගේ


    shaw karaya nan wadakma nathi una.aru godakma podi hinda manage karai samaharawita
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    මේ යකා ත්‍රෙඩ් එකක් දැම්මා කියන්නේ ඒකටත් කෙලවෙලාම යයි. එහෙව් කට ගඳ ඇස්වහ කටවහ ඩයල් එක මේ අසොකයා.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,610
    113
    මේ යකා ත්‍රෙඩ් එකක් දැම්මා කියන්නේ ඒකටත් කෙලවෙලාම යයි. එහෙව් කට ගඳ ඇස්වහ කටවහ ඩයල් එක මේ අසොකයා.
    ඔබ තුමාට යම්කිසි මානසික රෝගී තත්වයක් ඇති මට හැඟේ සහ නැතිනම් මේ default සෙටින්ස් ද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    අද පැතුම පලවෙනි match උනත් පළවෙනි overs 2 - 3 ඇතුලත යන්න තියන ඉඩ වැඩි. පොරගෙ mindset එක අනුව එහෙම වෙන්න පුළුවන්. යන්නෙ එක්කො lbw නැත්තං bowled ගොඩක් දුරට.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,444
    1
    10,688
    113
    අද පැතුම පලවෙනි match උනත් පළවෙනි overs 2 - 3 ඇතුලත යන්න තියන ඉඩ වැඩි. පොරගෙ mindset එක අනුව එහෙම වෙන්න පුළුවන්. යන්නෙ එක්කො lbw නැත්තං bowled ගොඩක් දුරට.
    Spit Out Mahesh Babu GIF
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    අද පැතුම පලවෙනි match උනත් පළවෙනි overs 2 - 3 ඇතුලත යන්න තියන ඉඩ වැඩි. පොරගෙ mindset එක අනුව එහෙම වෙන්න පුළුවන්. යන්නෙ එක්කො lbw නැත්තං bowled ගොඩක් දුරට.
    අහ හාහ් හාහ් හාහ් හාහ් කවුරුහරි එක්කෙනෙක් මට හිනා උනා කෝ බලන්න. මේවා guess නෙමේ. reading @dilann

    Screenshot-1.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,444
    1
    10,688
    113
    pressure wenna ai babaada? montisori iwara wela amma enna parakku unahama adana podi baba wage?
    umba kohoma kiwwath lankawe team eke inne hondama bata uune. first match eke anith paththe eka masso elawala pissu keliddi pressure wenawa. pathumage kohomth kalabaleth wadine. indala gahili na :rolleyes: