Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    42
  • Poll closed .

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,730
    2,812
    113
    මොනවා උනත් දෝනියා තමා හොදම කැප්ටන් ක්‍රිකට් වල බලපංකො ලොකු සීන් නැතුව ගේම ගහන විදිය ඒකට කෝලීකුට්ටුවා :lol: පඩ කෝටියයි කැච් එකක් 6 ක් ගැහුවම.. :rofl:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,562
    6,130
    113
    මොනවා උනත් දෝනියා තමා හොදම කැප්ටන් ක්‍රිකට් වල බලපංකො ලොකු සීන් නැතුව ගේම ගහන විදිය ඒකට කෝලීකුට්ටුවා :lol: පඩ කෝටියයි කැච් එකක් 6 ක් ගැහුවම.. :rofl:
    ඒක නම් ඇත්ත. ඌ මැච් එකේ මුකුත් නොකර ටීම් එකේ හිටියත් ඇති. අමුතු මයින්ඩ් එකක් තියෙන්නෙ. ලස්සනට ප්ලෑන් කරනව මැච් එක.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,919
    24,853
    113
    ඉලග එක විතරක් ගහයි පොර..
    ඌට මේ පාරම අයින් වෙන්න තිබ්බෙ නම්බු පිට දිනලා. ඊලග එකේ ප්ලේ ඕෆ්ස් වත් එන්න බැරි උනොත් & උට 6ක් 4ක් වත් මැච් වල වදින්නෙ නැතුව පිච් එක මැද ඩොට් දදා හැමිනෙන්න උනොත් පැරදිලා නෝන්ඩි වෙලා බල්ලා වගේ යන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Walter White

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,591
    10,479
    113
    Piliyandala
    දෝනී සෙල්ලම් කරයි වගේ.. තව මාස කීපයක් තියෙනවා තීරනය ගන්න කියල කිව්ව..

    RCB DC LSG PGK SRH මුං නම් මහ කම්මැලි ටීම් බන්..

    GT ල බලහන්කො Release කරපු ප්ලේයර්ස් ල සෙට් එකම එකතු කරන් ගහපු ගේම...

    Next Season එක KKR RR වගේ ටීම් එකක් ගහනවට මං නම් කැමති.. හැමදාම වගේ MI CSK ටීම් දෙකෙන් එකක් PLAYOFF එනවට වඩ...
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,297
    8,638
    113
    1685516958037.png