Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    42
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    26,577
    82,307
    113
    දෙහිවල
    ඉතින් නුලක්. Indian Premier League 2023 පිලිබදව.

    බලන්න අකමැති අය, ක්‍රිකට් එපා වුන අය, බනින්න ආපු උන් බැනලා, ටිපර් එක වම් පැත්තෙන් පාරක් කරපන්. හිතේ හැටියට බැනපන්.
    හිතේ තරහක් නැහැ, පරදින්න පරදින්න නුල් දාන එක ලැජ්ජාවකුත් නෙමේ. මොකද අපේ එකෙක් හරි ඉන්නවා මේකේ.

    හරි, දැන් විස්තරේ.

    මාර්තු 31 ඉදන් මැයි 28 වෙනකන් මෙවර IPL තරගාවලිය පැවැත්වෙනවා. සම්පුර්ණ කණ්ඩායම් 10යි. ගිය පාර වගේම තමයි. අපෙන් ඉන්නවා වනිදු. වැඩිදුර විස්තර පහතින්. පුළුවන් වෙලාවට සෙට්වෙන්න නුලට.

    664wm2B.png


    IPL 2023 New Rules: Major Highlights

    • Return of Home and Away format
    • After the toss, the teams can now decide on their starting 11 players.
    • After the toss, each team may name five substitutes in addition to their starting 11. Only one of these five has the potential to have an impact.
    • Beginning with IPL 2023, DRS will apply to all no-balls and wides called by on-field umpires.
    IPL 2023: Teams & Groups

    Group A - Mumbai Indians (MI), Kolkata Knight Riders (KKR), Rajasthan Royals (RR), Delhi Capitals (DC), and Lucknow Super Giants (LSG)
    Group B - Chennai Super Kings (CSK), Sunrisers Hyderabad (SRH), Royal Challengers Bangalore (RCB), Punjab Kings (PBKS), Gujarat Titans (GT)


    alLvYcy.jpg


    aD9a6Jk.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    9,509
    1
    9,829
    113
    −273.15°C
    Subscricbed


    bairstow ruled out wechcha hinda muta dan chance eka.
    eekayi oya natanne. :lol:



    mu perform karoth nm ape chocolate pig ta no chance...

    338367915_537065195206938_725316606794338333_n.png





    Get ready for a dazzling and unforgettable evening 🔥

    Opening Ceremony at the biggest cricket stadium in the world - Narendra Modi Stadium!
    🏟️


    336294319_589153693147352_5188113062633058506_n.jpg
    338768947_959269068586884_7335123902093790468_n.jpg


    338043911_542741161332318_6990125164075651586_n.jpg

    ------ Post added on Mar 30, 2023 at 11:35 AM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    26,026
    132,247
    113
    Los Alamos
    පොන්ටින් අයියා කෝච් කරන දිල්ලි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් මගේ මනාපය මේ අවස්ථාවේදී ලබා දුන්නා. 😃