Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    42
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,680
    165,184
    113
    එකමත් එක රටක
    Deshpande පපුව අල්ල අල්ල හිටියේ, පැරදුනා නම් ඕකා විනාසයි.
    අර Dube කාරයටත් ඕනෙම match එකේ වැදුනේ නැහැ .
    Dube තිසරය වගේ බන්. මුකුත් වෙන්නේ නැතුව එන බෝලෙට කෙලින් පොල් අඩි ගහනව මිසක් ඌ පාරවල් හදල ගහන්නේ නැ .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    This was similar to Fifa final in spirit. ත්‍රිල් එක නම් උපරිමයි.

    CSK උන්නම් මාරයි බන්...මුන් නිව් යෝක් යැන්කීස් ඔෆ් ක්‍රිකට්. මොකක් හරි කරල ගොඩ දානව ලක් එකත් වැඩ කරනව.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Loku ganak Labewi me para.next year thamaye unta patta chance matheeshata next year minimum Indian rupees 10 crore wath gewawi.Maheeshta over 5crore withara wewi next year.🙂
    mama dakka derana news wala dala tiyenawa Winning team ekata gift price eka SL rupees walin 70 crore. Runner up team ekata 40 crore.​
     
    • Wow
    Reactions: BadAlucard

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,456
    113
    දෙහිවල
    Chennai Super Kings Cricket GIF by Hike Sticker Chat
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,770
    30,810
    113
    Mohit first ball 4 niyametama damma. 5th ball eke porage momentum eka kaawa arun kiyawanna gihin. Porata nidahase ball karanna dunna nam iwarai, arunge pressure eka release wenna nodi.

    Anyway Thala de luckiest 👏
    Good night boys 👍
    ඔහොමම සීන් එකක් උනා කලින් සීසන් එකක දිල්ලි කැපිටල් මැච් එකක. පවෙල් බැට් කර කර හිටියෙ බෝල් 6ට 36ක් ගහන්න තිබ්බා පලවෙනි බෝල් 3ට 6යේ 3යි. ඊටපස්සෙ පාන්ට් ලා 3 වෙනි බෝලෙ නෝ එකක් කියලා අම්පයලා එක්ක වලි දාගෙන හැමිනෙන්න ගිහිං වෙලාව කාල අරූගෙ momentum එක කෑවා. ඊටපස්සෙ බෝල් 3ටම එක 6ක් ගැහුවෙ නෑ. එකෙක්ට හරි මතකද සීන් එක?
     
    • Like
    Reactions: Irugal_Bandara

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,326
    113
    ඔහොමම සීන් එකක් උනා කලින් සීසන් එකක දිල්ලි කැපිටල් මැච් එකක. පවෙල් බැට් කර කර හිටියෙ බෝල් 6ට 36ක් ගහන්න තිබ්බා පලවෙනි බෝල් 3ට 6යේ 3යි. ඊටපස්සෙ පාන්ට් ලා 3 වෙනි බෝලෙ නෝ එකක් කියලා අම්පයලා එක්ක වලි දාගෙන හැමිනෙන්න ගිහිං වෙලාව කාල අරූගෙ momentum එක කෑවා. ඊටපස්සෙ බෝල් 3ටම එක 6ක් ගැහුවෙ නෑ. එකෙක්ට හරි මතකද සීන් එක?
    හප්ප මට හොඳට මතකයි. පවෙල් තමයි හිටියෙ මතක විදියට හැබැයි ඒ ෆයිනල් එක නෙමෙයි බං නෝමල් මැච් එකක. නෝ බෝල් එකක් අල්ලගෙන අරූ momentum එක කෑව.
    ඔය අම්පයර්ල එක්ක වාද කරන එක නවත්තන්න මොනවහරි නීති ගේන්න ඕන බං. උං ගොන්නු ගානට දාල කටින් ගහල තීරණ වලට බාධා කරනව. දැන් අදත් දැක්කෙ නැද්ද මැච් එක පටන් ගන්න යද්දි එක එකා ඇවිල්ල කෑ ගහනව. ඕව නොවෙන්න ඕන දේවල්
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඔහොමම සීන් එකක් උනා කලින් සීසන් එකක දිල්ලි කැපිටල් මැච් එකක. පවෙල් බැට් කර කර හිටියෙ බෝල් 6ට 36ක් ගහන්න තිබ්බා පලවෙනි බෝල් 3ට 6යේ 3යි. ඊටපස්සෙ පාන්ට් ලා 3 වෙනි බෝලෙ නෝ එකක් කියලා අම්පයලා එක්ක වලි දාගෙන හැමිනෙන්න ගිහිං වෙලාව කාල අරූගෙ momentum එක කෑවා. ඊටපස්සෙ බෝල් 3ටම එක 6ක් ගැහුවෙ නෑ. එකෙක්ට හරි මතකද සීන් එක?
    Podi mathakayak tiyenawa oya seen eka. Indian un kohomath over acting dagalaana ne 😁
     
    • Like
    Reactions: Mr UNKNOWN